Toyota Aqua

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඔව් බන්. අනික උබ මයික්‍රෝ උන්ගේ පාට්ස් ගන්න ගිහින් තියෙනව නම් අය ඔය කාර් එකක් ගැන හිතන්නේ වත් නෑ.
    උන්ගේ කස්ටමර් සර්විස් පට්ටම චාටර්
    OW ban eka nam ganna hithenne ne, mata me thiynna prasne Aqua eka Red eka gananvada nedda kiyana eka...?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Red , white තමා හිතන්නෙ මෙහේ මාකට් වැඩී.
    කහ එක තමා ගනන් අඩුම.

    පොඩ්ඩක් බලන්න මචන්.
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Red , white තමා හිතන්නෙ මෙහේ මාකට් වැඩී.
    කහ එක තමා ගනන් අඩුම.

    පොඩ්ඩක් බලන්න මචන්.

    White , Black , Gray Color නේද බන් මාකට්.
    රෙඩ් මාකට් නම් මම මේක ගන්නවා හරියටම දන්න කෙනෙක් නැද්ද?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    White , Black , Gray Color නේද බන් මාකට්.
    රෙඩ් මාකට් නම් මම මේක ගන්නවා හරියටම දන්න කෙනෙක් නැද්ද?

    මම හිතන්නේ red white මාකට් බන්. gray ත් මාකට්.
    බැල්ක් නම් හරියටම දන්නේ නෑ.
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මම හිතන්නේ red white මාකට් බන්. gray ත් මාකට්.
    බැල්ක් නම් හරියටම දන්නේ නෑ.

    Ela machan mama ada poddak gihin balannam tnx.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    මම හිතන්නේ red white මාකට් බන්. gray ත් මාකට්.
    බැල්ක් නම් හරියටම දන්නේ නෑ.
    Black rasne wedi..maintains Amarui....minissu white ma tamai godak wahana hoyanne...
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Black rasne wedi..maintains Amarui....minissu white ma tamai godak wahana hoyanne...

    Rasne nam vedi ethi, eth ey ban maintains Amarui kiyanne Black vala? den mama Red eka etherala Blak ekak ganna hadanne?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,969
    3,984
    113
    Sri Lanka
    Aqua සුපිරි.. ගනින්.. Vitz එකට වඩා සැප හොඳයි. Seat එකත් ලොකුයි. අනික පිකප් එක. හැබැයි උඹට Service වලදි යයි 13000 ක් විතර. හදිසියේ මොකක් හරි උනොත් පොඩ්ඩක් වියදම් වැඩි වෙයි.. අනික් එක ගත්තු ගමන් මීයොන්ට රිංගන්න බැරි දැල් 3 ගස්ස ගන්න. ඉස්සරහ කවුලුවක් තියෙනව engine එකට උඩින්. ඒක දැලක් දාල වහල, පිටිපස්සෙ buffer එක ගලවල දෙපැත්තෙ හිල් 2ත් දැන් දාල වහන්න. එතකොට වැඩේ ගොඩ...
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Aqua සුපිරි.. ගනින්.. Vitz එකට වඩා සැප හොඳයි. Seat එකත් ලොකුයි. අනික පිකප් එක. හැබැයි උඹට Service වලදි යයි 13000 ක් විතර. හදිසියේ මොකක් හරි උනොත් පොඩ්ඩක් වියදම් වැඩි වෙයි.. අනික් එක ගත්තු ගමන් මීයොන්ට රිංගන්න බැරි දැල් 3 ගස්ස ගන්න. ඉස්සරහ කවුලුවක් තියෙනව engine එකට උඩින්. ඒක දැලක් දාල වහල, පිටිපස්සෙ buffer එක ගලවල දෙපැත්තෙ හිල් 2ත් දැන් දාල වහන්න. එතකොට වැඩේ ගොඩ...

    Ela machan reply ekata mama Aqua Black ekak balala ave heta anidda gihin ganna one Aqua G grade 2012 Black color KY **** Rs. 38.50 k kiyanava megana avulak ne neda? hebey English akuru 3 nemey.
    pata White ekak beluve White hoda ekak hamba une ne Red ekak nam thiyenava hoda eth epata ganan hithenne ne eka nisa Black eka ganna thamay hithagen inne.

    White thamay lassna eth hoda ekak hamba une ne. mama adurana thenaka thiyenava Blak ekak eke vahane sure nisa ganna heduve alulak ne neda machanla.

    අන්තිමට ඉදලා ඉදලා මගේ බජට් එකට Aqua එකක් හම්බ උනා ඒත් ඒක රතුපාට..

    මොකද කියන්නේ රතු ගනද එපාද?
    අපහු විකුනන්න ගියහම කට්ටක් කන්න වෙයිද?
    රතු මාකට් නැත්ද?

    ඇක්වා එකට ලස්ස්න නම් සුදු පාට.
    කලු සහ ග්‍රේ කලර් එකත් හොදයි.

    ඒත් බලලා බලලා හොද එකක් හමබ උනා ඒක
    එතුපාට ....?

    Kalu pata ekak hamba una eka English akuru 2ka.
    ------ Post added on Feb 16, 2021 at 2:42 PM
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Ela machan reply ekata mama Aqua Black ekak balala ave heta anidda gihin ganna one Aqua G grade 2012 Black color KY **** Rs. 38.50 k kiyanava megana avulak ne neda? hebey English akuru 3 nemey.
    pata White ekak beluve White hoda ekak hamba une ne Red ekak nam thiyenava hoda eth epata ganan hithenne ne eka nisa Black eka ganna thamay hithagen inne.

    White thamay lassna eth hoda ekak hamba une ne. mama adurana thenaka thiyenava Blak ekak eke vahane sure nisa ganna heduve alulak ne neda machanla.
    ඔය 2012 k numbers import ban එකට කලින් ගියේ 27-28 බන්
    දැන් අවුරුදු 9ක hybrid එකක් නේද පොඩ්ඩක් බලහන්
    දැන් ඔය budget එකට දැන් ගන්න ඇත්තටම වටිනා එකක් නෑ බන් ඒත් මන් නම් කියන්නේ අවුරුදු 9 ක hybrid එකකට නොයා පෙට්රෝල් එකකට යන්න කියල
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පරණ වාහන ගන්න එපා කියලා තමා මම නම් කියන්නේ. මන් ළඟ තියෙන්නේ 2004 suzuki swift jeep මොඩෙල් එකක් ලඟදි සෙට් උනා සෙට්විල්ලක් suspension, suspension mount , radiator, water pump , අම්මෝ එපා උනා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,969
    3,984
    113
    Sri Lanka
    Ela machan reply ekata mama Aqua Black ekak balala ave heta anidda gihin ganna one Aqua G grade 2012 Black color KY **** Rs. 38.50 k kiyanava megana avulak ne neda? hebey English akuru 3 nemey.
    pata White ekak beluve White hoda ekak hamba une ne Red ekak nam thiyenava hoda eth epata ganan hithenne ne eka nisa Black eka ganna thamay hithagen inne.

    White thamay lassna eth hoda ekak hamba une ne. mama adurana thenaka thiyenava Blak ekak eke vahane sure nisa ganna heduve alulak ne neda machanla.

    මම අකුරු 3. (2013 Manufacture, 2015 registered) එකක් ගත්තෙ 31 කට. කොරෝනා එන්න කලින්. දැන් අසාමාන්‍ය විදියට මුන් ගනන් උස්සල වාහන ගෙන්නන්න දෙන්නෙ නැති සිද්ධිය හින්ද. ‍තව පොඩ්ඩක් ඉවසන් හිටියොත් උඹට ආයෙ පරන ගනන් වලටම ගන්න බැරි වෙන එකකුත් නෑ. ශුවර් කරන්නත් බෑ ඉතින්.

    අකුරු 2 ද 3 ද අදාල නෑ වාහනේ Condition තියෙනව නම් හොඳට.. G grade නම් 1500cc මම හිතන්නෙ.. ඔක්කොම multi functions ඇති. ඕක කොච්චර දුවලද බලන්න. මීටර් කරකවලද කියල හොයා ගන්න පුළුවන් ඇතුලෙ condition වලින්. ඒ කිව්වෙ break එක පාගන තැන කොච්චර ගෙවිලද වගේ දේවල් වලින්.. Hybrid Battery එක හොඳට බලවපන්.. උඹ ඉලල්පන් මාස 6 ක වත් Service records. (මම නම් ඒව collect කරන්නෙ නෑ මොකද Service කරන තැන System එකේ ඒ ඔක්කොම save වෙනව. විකුණන දවසට ගිහින් ඉල්ලගන්න පුළුවන්)
    හරියට gear oil අරව මේව දාලද බලපන්... වාහනේ හරකෙක් වගේ පාවිච්චි කරල නම් ගන්න එපා.. බබා වගේ තියන් හිටපු එකක් හොයල ගන්න....
     
    • Love
    Reactions: ACHIK

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචන්ලා මම මේ වාහන දෙකම බැලුවා Toyota Aqua එකක් තමයි ගන්න වෙන්නෙ මගේ බජට් එකට,
    Toyota Vitz එක පට්ට ගනන්නේ බන් ඒ වගේ බේසික් කාර් එකට ලක්ශ 40ක් 50ක් ගෙනවන එක තේරුමක් නෑ.

    මගේ බජට් එක උපරිම 42යි..

    මේ දෙක ඇරෙන්න මේ ගානට යන්න පුලුවන් හොදම වාහනේ කියන්න?
    නැත්නම් Toyota Aqua (Use) එකක්ම ගන්නද?
    up
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මම අකුරු 3. (2013 Manufacture, 2015 registered) එකක් ගත්තෙ 31 කට. කොරෝනා එන්න කලින්. දැන් අසාමාන්‍ය විදියට මුන් ගනන් උස්සල වාහන ගෙන්නන්න දෙන්නෙ නැති සිද්ධිය හින්ද. ‍තව පොඩ්ඩක් ඉවසන් හිටියොත් උඹට ආයෙ පරන ගනන් වලටම ගන්න බැරි වෙන එකකුත් නෑ. ශුවර් කරන්නත් බෑ ඉතින්.

    අකුරු 2 ද 3 ද අදාල නෑ වාහනේ Condition තියෙනව නම් හොඳට.. G grade නම් 1500cc මම හිතන්නෙ.. ඔක්කොම multi functions ඇති. ඕක කොච්චර දුවලද බලන්න. මීටර් කරකවලද කියල හොයා ගන්න පුළුවන් ඇතුලෙ condition වලින්. ඒ කිව්වෙ break එක පාගන තැන කොච්චර ගෙවිලද වගේ දේවල් වලින්.. Hybrid Battery එක හොඳට බලවපන්.. උඹ ඉලල්පන් මාස 6 ක වත් Service records. (මම නම් ඒව collect කරන්නෙ නෑ මොකද Service කරන තැන System එකේ ඒ ඔක්කොම save වෙනව. විකුණන දවසට ගිහින් ඉල්ලගන්න පුළුවන්)
    හරියට gear oil අරව මේව දාලද බලපන්... වාහනේ හරකෙක් වගේ පාවිච්චි කරල නම් ගන්න එපා.. බබා වගේ තියන් හිටපු එකක් හොයල ගන්න....

    Tnx machan..
    White Color ekak thiyenava eke ABS eka avul eka dala ganna one.
    Eka thiyene mama aduranen nethi thenaka. vahane scan kara ABS eka danna venava qwa.
    36.50 k kiyanava aragena ABS eka danna one ethakota 37.50 k venava.

    anith eka Black Color ekak eka nam adurana kenek gava thiyenne eke scan eka kara avulak ne eka 38.50kata dennam qwa.

    Dekema 75000 km duvala thiyenne.
    Dekama G grade.
    Dekama English akuru 2ka YOM 2012 , YOR 2014

    Me deken kokada ban ganne?