Lankawe business ekak karala goda yanna puluwan rata gihin duk widinna wenaw.koti ganak dan hamba karala thiyenne
දෑන් මේකේ අපි කොමෙන්ට් කරන්නේ දෑන් තියෙන තත්වේ අනුවනේ. ඉතින් දෑන් ඔය එකක්වත් කෙරෙන පාටක් නෑනේ. නීතිය විවිදාකාර විදිහට ක්රියාත්මක වෙන්නේ. කිසිම උත්සහයක් ගන්න පාටක් නෑ වෙනස් කරන්න. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරලා මිනිස්සු හදන්න අමාරුයි. හරිම දේ නීතිය හරියට ක්රියාත්මක කරන එක.ඇත්ත කතාව. නමුත් මේවා දේශපාලකයන්ගේ ප්රශ්නද මිනිස්සුන්ගේ ප්රශ්නද? අපි හැම තිස්සෙම හිතන්නේ දේශපාලකයෝ කනවා කියල, නමුත් මචං හොඳ එකෙක් ආවත් හදන්න පුළුවන් මිනිස්සු නෙවෙයි ලංකාවේ ඉන්නේ. ඒ මොකද තමන් හැදෙන්නේ නැතුව අපිට රට හදන්න බැහැ .
ලංකාවේ මිනිස්සු එක්ක වැඩ කරන්න බැහැ තමයි. ලංකාවේ අවුල මම හරියටම කියන්නං. දේශපාලකයෝ මේක දියුණු කරන්න ඕන කියල හිතන මිනිස්සු මිසක් අපි හැමෝම තමන්ගේ ගුණධර්ම වැඩි කරගෙන එකතුවෙලා දියුණු වෙන්න ඕන කියල කවුරුත් හිතන්නේ නැහැ.
අපිට උගන්නනකන් ඉන්නවා මිසක හිතල දෙයක් ඉගෙනගන්නේ අතලොස්සයි. ලංකාවේ බොහොමයක් අය ෂෝර්ට් කට් වලින් ජීවිතේ දිනන්න හිතන අය. එහෙම නැතුව උඩට ආවොත් ඔය දාල තියන දේවල් අවුලක් නැති වෙන්න පුළුවන්.
ලංකාවේ දැනට තියෙන ලොකුම අවුල නීති තිබුනට ක්රියාත්මක වෙන mechanism එකක් නැති වීම. මේක හැදුවොත් අපේ රට දැන් තියන තත්වෙන් කණපිට ගහන්න පුළුවන්.
බලමු.
Lankawe business ekak karala goda yanna puluwan rata gihin duk widinna wenaw.koti ganak dan hamba karala thiyenne
ඒක හරි, සමහරවිට මගේ උනත් අදහස වෙනස් වෙන්න පුළුවන්. මගේ පෞද්ගලික අදහසනම් සල්ලි තියෙනවනම් අප්රිකාවත් සුපිරි රටවල් තමයි කියලා.
ලන්කාවෙන් ගිය සමහරු ඒ රටවල රක්ෂණ ක්රම වලින් අයුතු ප්රයෝජන ගන්නවා. උදාහරණයකට බස් එකෙන් වෑටිලා තුවාල කර ගත්ත එවුන් ඉන්නවා අවුරුදු දෙකක් විතර කරදරයක් නෑතිව ජීවත් වෙන්න පුලුවන් ගානක් ලෑබෙනවා කියලා. මෙහේ රතවාහන අනතුරක් වෙලා ආබාධිත වෙන කෙනෙක්ට කීයද ගෙවන්නේ? ඒකත් පාඩුව බෑරි එකාටඔව් ඔව් ..මම වාහන overall සීන් එක ගැන කිව්වේ....ඒකට අමතරව road tax තව අනන් මනන් කීයක් ජාතිද....
හැබැයි මම දන්න තරමින් පාරේ පයින් යද්දි උනත් හැප්පිලා loss of income වගේ එකක් උනොත් ආණ්ඩුවෙන් ගෙවනවා සෑහෙන කාලයක් යනකන්...මම දන්න එකෙක්ට එහෙම ගෙව්වා....ගෙවන ඒවා කැරකිලා එනවා ඉතින් ටිකක් හරි...
Ape gedara ennada?location 1ka share krapanko
Poddak muna blanna asai
වෙන රටකට පවුල පිටින් යන්න බැරි නිසා
වෙන රටකට පවුල පිටින් යන්න බැරි නිසා x2
Paul pitin (ammala/thaththala) hamoma ekka yanna bari nisa / duwage education eka sampurnayenma wenas wena nisa yanne na.

Mn gana newe bn kiwwe mata salli naa.godak business karana un gama kiwwe.un mehen yanne naththe mehe hodata business karagena adu wiyadamin jeewath wenna puluwantax form 1ka ewanna
Mn gana newe bn kiwwe mata salli naa.godak business karana un gama kiwwe.un mehen yanne naththe mehe hodata business karagena adu wiyadamin jeewath wenna puluwan
මේක නම් පිලිගන්න වෙනවා. ලන්කාවේ අයිස් ලයිෆ් එකක් ගෙවන්න පුලුවන්. ලොකේ වෙන කොහෙවත් ඒක නම් මම දෑකලා නෑ අවන්කවමමම හෙන කම්මැළියි බන්. වෙන රටකට ගියානම් මැරිල වැඩ කරන්න වෙනවා.....
ඔව්...සුපර්මාර්ක්ට් වල බොරුවට ලිස්සලා වැටෙන උන් ඉන්නවා...වතුර තිබ්බා කියලා ඒ නිසා sue කරන උන් ඉන්නවා...ලන්කාවෙන් ගිය සමහරු ඒ රටවල රක්ෂණ ක්රම වලින් අයුතු ප්රයෝජන ගන්නවා. උදාහරණයකට බස් එකෙන් වෑටිලා තුවාල කර ගත්ත එවුන් ඉන්නවා අවුරුදු දෙකක් විතර කරදරයක් නෑතිව ජීවත් වෙන්න පුලුවන් ගානක් ලෑබෙනවා කියලා. මෙහේ රතවාහන අනතුරක් වෙලා ආබාධිත වෙන කෙනෙක්ට කීයද ගෙවන්නේ? ඒකත් පාඩුව බෑරි එකාට


ඒ වගේම මම දන්න එවුන් ඉන්නවා මෙහේ සමාගම් වල අනන්ත කටු කාලා දෑන් පිටරට ආතල් එකේ 8-5 රස්සාව කරලා ජිවත් වෙන අය. මෙහේ එලවන්න බෑරි නීතියට පදින එවුන්ටනේ බන්. පිටරටක ලයිසන් ගන්න සෑහෙන්න අමාරුයි නීති කඩලා එලවලා පුරුදු එවුන්ටලංකාව හොඳයි.
මම දන්න අය කීපදෙනෙක් රට ඉන්නව. ඒ අතර ඉහල පෙලේ සමාගම් වල තනතුරු දරන චාටඩ් එකවුන්ටන්ල පවා ඉන්නව.
හැබැයි ඒ මිනිස්සුන්ට ජීවිතේ ගොඩක් දේවල් මගහැරිල තියෙනව. මුලු ජීවිතේම ඒ සමාගම්වලටම කැපකරල.
හැම රටකම ප්රශ්න තියෙනව. හමේ පාට වෙනස් වුනාට ඉන්නෙ මිනිස්සුනෙ.
සමහර අයට පාරෙ මාර්ඝ නීති කඩල සත්තු වගේ පාරෙගිහින් දඩ කෑවම ලංකාව එපාවෙනව.
එහෙවු මිනිස්සු පිටරටවල ගානට ලේන් එකේ සද්ද නැතුව ගිහින්, බලන්න පිටරට වල තියෙන විනය කියල කියනව. ඒ වගේ මානසිකත්වයක් තමයි ගොඩක් මිනිස්සුන්ට තියෙන්නෙ.
ලංකාව හොඳයි.
මම දන්න අය කීපදෙනෙක් රට ඉන්නව. ඒ අතර ඉහල පෙලේ සමාගම් වල තනතුරු දරන චාටඩ් එකවුන්ටන්ල පවා ඉන්නව.
හැබැයි ඒ මිනිස්සුන්ට ජීවිතේ ගොඩක් දේවල් මගහැරිල තියෙනව. මුලු ජීවිතේම ඒ සමාගම්වලටම කැපකරල.
හැම රටකම ප්රශ්න තියෙනව. හමේ පාට වෙනස් වුනාට ඉන්නෙ මිනිස්සුනෙ.
සමහර අයට පාරෙ මාර්ඝ නීති කඩල සත්තු වගේ පාරෙගිහින් දඩ කෑවම ලංකාව එපාවෙනව.
එහෙවු මිනිස්සු පිටරටවල ගානට ලේන් එකේ සද්ද නැතුව ගිහින්, බලන්න පිටරට වල තියෙන විනය කියල කියනව. ඒ වගේ මානසිකත්වයක් තමයි ගොඩක් මිනිස්සුන්ට තියෙන්නෙ.
මම හෙන කම්මැළියි බන්. වෙන රටකට ගියානම් මැරිල වැඩ කරන්න වෙනවා.....