POLL: උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ?

උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ?

  • ලංකාව ජීවත්වෙන්න ගොඩක් හොද රටක් නිසා

  • වෙන හොද රටකට යන්න විදිහක් නැති නිසා

  • ලංකාවේ දැන් සෙට්ල් වෙලා නිසා කොච්චර මෙහෙ ප්‍රශ්න තිබුනත් යන්න හිතක් නැති නිසා

  • රට ගිහින් සෙට්ල් වෙන්න කාලයක් නැති නිසා

  • ලංකාවේ ඉද්දි ලැබෙන විශේෂ වාසියක් නිසා (ඒ වාසිය කමෙන්ට් කරන්න)

  • වෙන රටකට පවුල පිටින් යන්න බැරි නිසා

Results are only viewable after voting.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇත්ත කතාව. නමුත් මේවා දේශපාලකයන්ගේ ප්‍රශ්නද මිනිස්සුන්ගේ ප්‍රශ්නද? අපි හැම තිස්සෙම හිතන්නේ දේශපාලකයෝ කනවා කියල, නමුත් මචං හොඳ එකෙක් ආවත් හදන්න පුළුවන් මිනිස්සු නෙවෙයි ලංකාවේ ඉන්නේ. ඒ මොකද තමන් හැදෙන්නේ නැතුව අපිට රට හදන්න බැහැ .
    ලංකාවේ මිනිස්සු එක්ක වැඩ කරන්න බැහැ තමයි. ලංකාවේ අවුල මම හරියටම කියන්නං. දේශපාලකයෝ මේක දියුණු කරන්න ඕන කියල හිතන මිනිස්සු මිසක් අපි හැමෝම තමන්ගේ ගුණධර්ම වැඩි කරගෙන එකතුවෙලා දියුණු වෙන්න ඕන කියල කවුරුත් හිතන්නේ නැහැ.
    අපිට උගන්නනකන් ඉන්නවා මිසක හිතල දෙයක් ඉගෙනගන්නේ අතලොස්සයි. ලංකාවේ බොහොමයක් අය ෂෝර්ට් කට් වලින් ජීවිතේ දිනන්න හිතන අය. එහෙම නැතුව උඩට ආවොත් ඔය දාල තියන දේවල් අවුලක් නැති වෙන්න පුළුවන්.

    ලංකාවේ දැනට තියෙන ලොකුම අවුල නීති තිබුනට ක්‍රියාත්මක වෙන mechanism එකක් නැති වීම. මේක හැදුවොත් අපේ රට දැන් තියන තත්වෙන් කණපිට ගහන්න පුළුවන්.
    බලමු.
    දෑන් මේකේ අපි කොමෙන්ට් කරන්නේ දෑන් තියෙන තත්වේ අනුවනේ. ඉතින් දෑන් ඔය එකක්වත් කෙරෙන පාටක් නෑනේ. නීතිය විවිදාකාර විදිහට ක්‍රියාත්මක වෙන්නේ. කිසිම උත්සහයක් ගන්න පාටක් නෑ වෙනස් කරන්න. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරලා මිනිස්සු හදන්න අමාරුයි. හරිම දේ නීතිය හරියට ක්‍රියාත්මක කරන එක.

    සරල උදාහරණයක් ගත්තොත් ලන්කාවේ නීති හදන තෑනට දෑන් එනවා මිනීමෑරුමකට වරදකරු වෙච්ච එකෙක් හිරේ ඉදන්ම.

    හෑම රාජ්ය ආයතනයක්ම පට්ට දූෂීතයි. පාලකයෝ දූෂණයට උඩ ගෙඩි දෙනවා. ඉතින් කවර කතාද.

    මම කියන්නේ පුලුවන් අයට ලන්කාවෙන් පිට ගිහින් ජීවත් වෙලා බලන්න කියලා.

    ලන්කාවෙන් පිටට ගිය අයගෙන් අති බහුතරට ආයෙ එන්නේ නෑ. ඈයි ඒ? ලන්කාව හොද නම් ඒ රටවල් ලන්කාවට වඩා අවුල් නම් කරදර නම් උන් ආපහු එන්න ඕනී නේද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒක හරි, සමහරවිට මගේ උනත් අදහස වෙනස් වෙන්න පුළුවන්. මගේ පෞද්ගලික අදහසනම් සල්ලි තියෙනවනම් අප්‍රිකාවත් සුපිරි රටවල් තමයි කියලා.

    puduma harakek salli walin ganna puluwan da yako safety eka salli walin ganna puluwan da nodahasa horu mankolla karayo neti tanaka jiwathwena eka salli walin ganna beri dewal kocharak tiyanwada harako rataka tamange paduwe jiwath wenna watawaranyak hadaganna. Salli walin ganna puluwan da damange tax salli walin horakala posathwena desapaluwo nati karanaeka medical safety public transport , mewa hamadama high level tiyana ratawal tiyanwa loke lankwe inna gembo danna lankawa gana vitarai
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් ඔව් ..මම වාහන overall සීන් එක ගැන කිව්වේ....ඒකට අමතරව road tax තව අනන් මනන් කීයක් ජාතිද....
    හැබැයි මම දන්න තරමින් පාරේ පයින් යද්දි උනත් හැප්පිලා loss of income වගේ එකක් උනොත් ආණ්ඩුවෙන් ගෙවනවා සෑහෙන කාලයක් යනකන්...මම දන්න එකෙක්ට එහෙම ගෙව්වා....ගෙවන ඒවා කැරකිලා එනවා ඉතින් ටිකක් හරි...
    ලන්කාවෙන් ගිය සමහරු ඒ රටවල රක්ෂණ ක්‍රම වලින් අයුතු ප්‍රයෝජන ගන්නවා. උදාහරණයකට බස් එකෙන් වෑටිලා තුවාල කර ගත්ත එවුන් ඉන්නවා අවුරුදු දෙකක් විතර කරදරයක් නෑතිව ජීවත් වෙන්න පුලුවන් ගානක් ලෑබෙනවා කියලා. මෙහේ රතවාහන අනතුරක් වෙලා ආබාධිත වෙන කෙනෙක්ට කීයද ගෙවන්නේ? ඒකත් පාඩුව බෑරි එකාට
     
    • Like
    Reactions: Ryan08

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වෙන රටකට පවුල පිටින් යන්න බැරි නිසා

    වෙන රටකට පවුල පිටින් යන්න බැරි නිසා x2

    Paul pitin (ammala/thaththala) hamoma ekka yanna bari nisa / duwage education eka sampurnayenma wenas wena nisa yanne na.

    පෝල් එකට ඇඩ් කලා මචන්ලා. :cool:
     
    • Like
    Reactions: RLT4U

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපි ඔය කියන කාරණා ඔක්කොම අමතක කරලා ලන්කාවේ ආර්ථික තත්වේ ගෑන විතරක් හිතුවත් ඈති.. අමතර දෙයක්.. ලන්කාවේ පාස්පෝට් එකට තියෙන තෑන කොහොමද?
     
    • Like
    Reactions: EnIgma001

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    1613717843193.png
     
    • Like
    Reactions: EnIgma001

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම හෙන කම්මැළියි බන්. වෙන රටකට ගියානම් මැරිල වැඩ කරන්න වෙනවා.....
    මේක නම් පිලිගන්න වෙනවා. ලන්කාවේ අයිස් ලයිෆ් එකක් ගෙවන්න පුලුවන්. ලොකේ වෙන කොහෙවත් ඒක නම් මම දෑකලා නෑ අවන්කවම
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,207
    113
    ලන්කාවෙන් ගිය සමහරු ඒ රටවල රක්ෂණ ක්‍රම වලින් අයුතු ප්‍රයෝජන ගන්නවා. උදාහරණයකට බස් එකෙන් වෑටිලා තුවාල කර ගත්ත එවුන් ඉන්නවා අවුරුදු දෙකක් විතර කරදරයක් නෑතිව ජීවත් වෙන්න පුලුවන් ගානක් ලෑබෙනවා කියලා. මෙහේ රතවාහන අනතුරක් වෙලා ආබාධිත වෙන කෙනෙක්ට කීයද ගෙවන්නේ? ඒකත් පාඩුව බෑරි එකාට
    ඔව්...සුපර්මාර්ක්ට් වල බොරුවට ලිස්සලා වැටෙන උන් ඉන්නවා...වතුර තිබ්බා කියලා ඒ නිසා sue කරන උන් ඉන්නවා...

    මම කිව්ව සීන් එක නම් මාත් එක්ක වැඩ කරන ගෑනියෙක්ට උනේ...ඒකනම් genuine එකක්.....අන්තිමට ඒකිට වැඩ කරන්න පුලුවන් උනාම ආණ්ඩුවෙන් කැම්පැනි එකට ගෙව්වා ඒකිට වැඩ කරන්න සැලස්සුවට....:baffled:
    වැඩ කරන්නත් අවසර දුනෙන ගෙදර ඇවිල්ල සේෆ්ටි අරවා මේවා ඔක්කොම බලලා...
    ඔය සීන් එකෙන් මම දැන ගත්තේ ඔය insurance සීන් එක ගැන හරියටම....මම අවුරුද්දට ගෙවනවා dolla 800 vehicle registration ...ඒකේ බාගෙටත් වඩා යන්නේ ඔය උන් ගෙවපු එකට....ඔය image එකේ TAC කියන්නේ ඒකට....(transport accident commsion) ඒකයි කියන්නේ ගෙවන ගානෙන් තමන්ට ඕනි වෙලාවක සාධාරණයක් වෙයි කියලා හිතෙනවා....

    තව එකෙක් කිව්වා උගේ යාලුවෙකට අතක් නැති වෙලා aacident එකකින්...හැබැයි හම්බුන වන්දියෙන් ඉඩමක් ගත්තා කියලා.... :baffled:

    1613717925070.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලංකාව හොඳයි.

    මම දන්න අය කීපදෙනෙක් රට ඉන්නව. ඒ අතර ඉහල පෙලේ සමාගම් වල තනතුරු දරන චාටඩ් එකවුන්ටන්ල පවා ඉන්නව.
    හැබැයි ඒ මිනිස්සුන්ට ජීවිතේ ගොඩක් දේවල් මගහැරිල තියෙනව. මුලු ජීවිතේම ඒ සමාගම්වලටම කැපකරල.

    හැම රටකම ප්‍රශ්න තියෙනව. හමේ පාට වෙනස් වුනාට ඉන්නෙ මිනිස්සුනෙ.

    සමහර අයට පාරෙ මාර්ඝ නීති කඩල සත්තු වගේ පාරෙගිහින් දඩ කෑවම ලංකාව එපාවෙනව.
    එහෙවු මිනිස්සු පිටරටවල ගානට ලේන් එකේ සද්ද නැතුව ගිහින්, බලන්න පිටරට වල තියෙන විනය කියල කියනව. ඒ වගේ මානසිකත්වයක් තමයි ගොඩක් මිනිස්සුන්ට තියෙන්නෙ.
     
    ඒ වගේම මම දන්න එවුන් ඉන්නවා මෙහේ සමාගම් වල අනන්ත කටු කාලා දෑන් පිටරට ආතල් එකේ 8-5 රස්සාව කරලා ජිවත් වෙන අය. මෙහේ එලවන්න බෑරි නීතියට පදින එවුන්ටනේ බන්. පිටරටක ලයිසන් ගන්න සෑහෙන්න අමාරුයි නීති කඩලා එලවලා පුරුදු එවුන්ට
     
    • Wow
    • Like
    Reactions: Ryan08 and PHBhagya

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ලංකාව හොඳයි.

    මම දන්න අය කීපදෙනෙක් රට ඉන්නව. ඒ අතර ඉහල පෙලේ සමාගම් වල තනතුරු දරන චාටඩ් එකවුන්ටන්ල පවා ඉන්නව.
    හැබැයි ඒ මිනිස්සුන්ට ජීවිතේ ගොඩක් දේවල් මගහැරිල තියෙනව. මුලු ජීවිතේම ඒ සමාගම්වලටම කැපකරල.

    හැම රටකම ප්‍රශ්න තියෙනව. හමේ පාට වෙනස් වුනාට ඉන්නෙ මිනිස්සුනෙ.

    සමහර අයට පාරෙ මාර්ඝ නීති කඩල සත්තු වගේ පාරෙගිහින් දඩ කෑවම ලංකාව එපාවෙනව.
    එහෙවු මිනිස්සු පිටරටවල ගානට ලේන් එකේ සද්ද නැතුව ගිහින්, බලන්න පිටරට වල තියෙන විනය කියල කියනව. ඒ වගේ මානසිකත්වයක් තමයි ගොඩක් මිනිස්සුන්ට තියෙන්නෙ.

    100% oka thma

    මම හෙන කම්මැළියි බන්. වෙන රටකට ගියානම් මැරිල වැඩ කරන්න වෙනවා.....

    Math bn Dan 29i
    Issara marigena business + job 2kma kra
    Dan patta kammali
    Job 1ke unath ehemai
    Tikak settle unama nikamma kammli wenawa mehe
     
    • Like
    Reactions: PHBhagya