Questions Future decision ---> Data science

Nadunf

Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    මචන් programming knowledge එකක් ලොකුවටම නෑ.මම IT related නෙමෙයි.ඒත් මට data science ,AI ගැන අසාවක් අවා.data science ගැන online වත් ඉගෙන ගන්න බැලුවේ.මොකද හොද සැලරි සෙට් වෙන ජොබ් එකක් නිසා data science වගේ බැලුවේ.මේක මට අලුත්ම stream එකක්.මට වයස 25යි. මේක කරන්න ගත්තොත් ගොඩ දාගන්න පුලුවන්ද මචන් මට programming knowledge එකක් නැති නිසා....
    Help එකක් දෙන්න boys

    Bump
    ------ Post added on Feb 19, 2021 at 10:05 PM
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,368
    3,519
    113
    මම technology(automation ) field එකේ මචන්

    online course කරල සැහෙන්න හොඳ theory knowledge එකක් ගන්න පුළුවන්, මුලදී පොඩ්ඩක් අමාරු වෙයි, maths, progamming පොඩ්ඩක් ඕනි වෙනවා, හැබැයි කරන්න බැරි දෙයක් නෙමෙයි උනන්දුව තියෙනවනම්.

    ප්‍රශ්නේ තියෙන්නේ online course එකක් කරලා job එකක් සෙට් කරගන්න පුලුවන්ද කියන එක. company පැත්තෙන් බැලුවම ඒක සාධාරණයි, datascience කියන්නේ practical දෙයක්. Theory දැනන් හිටිය කියල real world problem එකක් solve ක‍රන්න පුළුවන් කියල sure කරන්න බැහැ. Kaggle වගේ sites වල තියෙනවා ඇත්ත real world datasciece problem වලට ලඟින් යන ඒවා, ඒවා පොඩ්ඩක් study කරපන්, පුළුවන් නම් ඒවාට solution submit කරන්න. ඒ වගේ competition වලින් ලෝකේ මුල් 50ට ආව වගේ point එකක් strong case එකක් වෙයි ජොබ් එකක් හොයද්දි.

    කොහොම කලත් මේ වැඩේට අවුරුද්දකට එහා යනවා. හොඳ motivation එකක් තියෙන්න ඕනි
     
    ගොඩාක් තෑන්ක්ස් මචන්. මට කොහොමත් programming , maths ලොකුවට ටච් වෙලා නෑ.but මම මේකට ගොඩාක් ආස නිසා ගොඩ දාගන්න පුලුව්න් කියල හිතෙනවා.ගොඩක්ම මේ සබ්ජෙක්ට් එක කලොත් හොද සැලරි එකකට යන්න පුලුව්න් කියල හිතෙනවා.මොක්ද මේක අලුත් සහ ගොඩක් ඔපොචුනිටීස් තියෙන නිසා.මචන් මේකට ගොඩක් සැරටම programming,maths ඔනේද මචන්?
    කොහොමත් මම මේක කරනව නම් වෙන රටක මෙ සයිඩ් එකෙන් master එකක් කරන්න බැලුවේ .එතකොට ජොබ් එකකට යන්න paper qualifications හදාගන්න පුලුව්න්නේ.

    Data Science hariyata kaloth Loke lokuma companies wala opportunities thiyanawa.
    Ow mchn ekai denmma hoyala balala krnna heduwe.goda yanna puluwn path ekk machn eka
    ------ Post added on Feb 20, 2021 at 9:56 AM
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    Last edited:

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    https://codl.lk/page/curriculum_credit_structure

    me nan old syllabus new eke machine learning tynwa. mn qwe hoda base ekak hadagnwa nam bit hodai. nathnam eka para self study karanna giyama amaruine.

    Ne machan mata bit eka krnna beri seen ekak thiyenne.mokada mata dn 25k.anika job ekk krna gmn thamayi mata kattak kala study krnna wenne mchn.mata kalin uni eke calculus,wage dewal lawata touch wela thiynwa.eth dn mathaka ne.mula idan gema ghnna beluwe mchn

    CS -> Data science is the best way to get into DS atm
    Ds atm kiwwe mokdda mchn?
    ------ Post added on Feb 20, 2021 at 1:42 PM
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Maths ehema puluwannan aniwa karapan...katta kaala goda dagathoth aniwa pita ratakata unath high salary yanna puluwani ekenma..maath poddak karanna gatha bn but too late matanan ...Harvard eke thiyenawa free course certificate ekath ganna puluwan oni nan 150$ wage yanne
     
    • Like
    Reactions: Nadunf

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    Maths ehema puluwannan aniwa karapan...katta kaala goda dagathoth aniwa pita ratakata unath high salary yanna puluwani ekenma..maath poddak karanna gatha bn but too late matanan ...Harvard eke thiyenawa free course certificate ekath ganna puluwan oni nan 150$ wage yanne

    Maths matath lokuwatama be.eth machn tikk mahnsi unoth kraganna puluwn dewalda thiyenne maths wala.oya wede atheriyda mchn?
    Course eka beluwe edx ekeda?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Maths matath lokuwatama be.eth machn tikk mahnsi unoth kraganna puluwn dewalda thiyenne maths wala.oya wede atheriyda mchn?
    Course eka beluwe edx ekeda?
    Ow bn patan gathe Edx walin...Mage stream eka wenas bn anika CA wala final mehdawas wala..eka nisa wade ath hariya
     
    • Like
    Reactions: Nadunf

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අඩෝ මරු ත්‍රෙඩ් එක.. මමත් ඔය සීන් එකේ ඉන්නෙ. but මම ඩිග්‍රි එකක් කරනව IT specialization එකක් ඒත් interactive media වල.. දැන් පට්ට ආසයි ML වලට.. 4ත් year research එකට දාගත්තෙත් එහෙම එකක් තියන ඇම්මට.. :lol: මන් බැලුවෙ data science side එකේ ඒව ඉගෙනගෙන visualization පැත්ත වැඩි බරක් දෙන්න, UI UX internship එකක් ඉවර කරල ඉන්නෙත් දැන්. මැත්ස් අවුලක් නෑ.. ඒ දවස් වල තිබුන ආසාවට ගියෙ interactive media සයිඩ් එකට..
    එක්ස්පීරියන්ස් තියන කමන්ට් කරන අය පොඩ්ඩක් කියහල්ලකො මේ පාත් එක අවුලක් නැද්ද කියල.. පොඩි unsure එකක ඉන්නෙ..ආසාවට එහෙට ගියාට අන්තිමට දෙකෙන් එකක්වත් නැති වෙයි කියල. ජයවේවා