Questions Future decision ---> Data science

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Mchan me stream wenas una kiyala awlk ne neda bn? Krganna eka amaru wena ekk nene.mata mths tika thama tikk baya.matath wena side eke degree ekk thiyenne bn.math enroll una mchn edx eke course ekakata data science.
    ehema awlk nah bn..time thiyenawanam aniwa karapan..maath meh CA labba iwara unama podi certificate ekak hari karanawa oke....patta demanding future ekak thiyenne oya stream ekata..uba mokak kalath Data Sciense, Cyber security 2ka karala thiyepan aniwa future hoda chance thiyenawa .lankawe adu unath pita rata patta salary ohoma multi talented buwaalata (y)
     
    • Like
    Reactions: Nadunf

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,365
    3,515
    113
    ගොඩාක් තෑන්ක්ස් මචන්. මට කොහොමත් programming , maths ලොකුවට ටච් වෙලා නෑ.but මම මේකට ගොඩාක් ආස නිසා ගොඩ දාගන්න පුලුව්න් කියල හිතෙනවා.ගොඩක්ම මේ සබ්ජෙක්ට් එක කලොත් හොද සැලරි එකකට යන්න පුලුව්න් කියල හිතෙනවා.මොක්ද මේක අලුත් සහ ගොඩක් ඔපොචුනිටීස් තියෙන නිසා.මචන් මේකට ගොඩක් සැරටම programming,maths ඔනේද මචන්?
    කොහොමත් මම මේක කරනව නම් වෙන රටක මෙ සයිඩ් එකෙන් master එකක් කරන්න බැලුවේ .එතකොට ජොබ් එකකට යන්න paper qualifications හදාගන්න පුලුව්න්නේ.
    programming, maths පොඩ්ඩක් ඕනි වෙනවා මචන්, basic දේවල් අල්ල ගන්න maths ඕනි වෙනවා, අමාරු වෙන තරමට maths නම් නැහැ.

    Course බලද්දී specialised courses බලපන්, වෙන රටක බලනවනම් Germany වගේ try කරපන්. හොඳ courses තියෙනවා, tution fee ගෙවන්න ඕනිත් නැතුව. මොන දේ කලත් උඹ උඹේ CV එක හදාගන්න ඕනි. මම කලින් කිවුව වගේ course කරල විතරක් හරි යන්නේ නැහැ. Course එකත් එක්ක practical දේවල් කරපන්. පහල link එක බලපන්

    https://www.dataquest.io/blog/build-a-data-science-portfolio/
     
    • Like
    Reactions: Nadunf

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha

    Data science වලට ජොබ් මාකට් එක හොදයිද? මට හිතුනෙ ලොකුවට නෑ කියල ( ලංකාවෙ සහ අනික් රටවලත්) මමත් ඇත්තටම පට්ටම ආස සබ්ජෙක්ට් එකක්. මන් දැනට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් විදියට වැඩ කරන්නෙ. හොදට ගෙවනව නම් මාත් කැමති Data science පැත්තට මාරු වෙන්න​

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,365
    3,515
    113

    Data science වලට ජොබ් මාකට් එක හොදයිද? මට හිතුනෙ ලොකුවට නෑ කියල ( ලංකාවෙ සහ අනික් රටවලත්) මමත් ඇත්තටම පට්ටම ආස සබ්ජෙක්ට් එකක්. මන් දැනට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් විදියට වැඩ කරන්නෙ. හොදට ගෙවනව නම් මාත් කැමති Data science පැත්තට මාරු වෙන්න​

    දැනට අවුරුදු 5කට කලින් වගේ නම් ලංකාවේ සෑහෙන්න අඩුයි, දැන් කොහොමද කියන්න දන්නේ නැහැ, හැබැයි ඒ තිබ්බ විදියට ලංකාවේ ලොකු වෙනසක් වෙලා තියෙනවා කියල හිතන්න අමාරුයි.

    වෙන රටවල් වල සෑහෙන්න තියෙනවා, වැඩිම demand එකක් තියෙන ජොබ් එකක්
     
    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    ehema awlk nah bn..time thiyenawanam aniwa karapan..maath meh CA labba iwara unama podi certificate ekak hari karanawa oke....patta demanding future ekak thiyenne oya stream ekata..uba mokak kalath Data Sciense, Cyber security 2ka karala thiyepan aniwa future hoda chance thiyenawa .lankawe adu unath pita rata patta salary ohoma multi talented buwaalata (y)

    Thanx mchn.mamath pattama wenas stream ekak thamayi mchn.ekai wedeta enter wenna kalin tikk hoyala balanna beluwe. mama aniwa meka krnwa kohomahri.mata time eka nm madi.eth nidi maragena hari krnwa kohomhri.math meka krnnama heduwe mewa thamayi bn demanding jobs issarahata.ubath CA eka iwra wela behepan mekata.kohomahri goda dgnin mchn...

    programming, maths පොඩ්ඩක් ඕනි වෙනවා මචන්, basic දේවල් අල්ල ගන්න maths ඕනි වෙනවා, අමාරු වෙන තරමට maths නම් නැහැ.

    Course බලද්දී specialised courses බලපන්, වෙන රටක බලනවනම් Germany වගේ try කරපන්. හොඳ courses තියෙනවා, tution fee ගෙවන්න ඕනිත් නැතුව. මොන දේ කලත් උඹ උඹේ CV එක හදාගන්න ඕනි. මම කලින් කිවුව වගේ course කරල විතරක් හරි යන්නේ නැහැ. Course එකත් එක්ක practical දේවල් කරපන්. පහල link එක බලපන්

    https://www.dataquest.io/blog/build-a-data-science-portfolio/

    Thanx mchn.basic maths nm awlk ne bn.gemak gahaganna puluwn wei.programming,maths ehema lokuwata neththm awlk ne.eth ekath kohomahri hada gnna one.
    Mama basic knowledge eka ganna thamayi edx eke course ekakata join une.wede set wunoth msc ekak krnwa.mama oya site ekata ghn balannm.mokda job ekakata ynna nm practical dewal krna eka kohomath hodaine
    ------ Post added on Feb 20, 2021 at 11:00 PM

    අඩෝ මරු ත්‍රෙඩ් එක.. මමත් ඔය සීන් එකේ ඉන්නෙ. but මම ඩිග්‍රි එකක් කරනව IT specialization එකක් ඒත් interactive media වල.. දැන් පට්ට ආසයි ML වලට.. 4ත් year research එකට දාගත්තෙත් එහෙම එකක් තියන ඇම්මට.. :lol: මන් බැලුවෙ data science side එකේ ඒව ඉගෙනගෙන visualization පැත්ත වැඩි බරක් දෙන්න, UI UX internship එකක් ඉවර කරල ඉන්නෙත් දැන්. මැත්ස් අවුලක් නෑ.. ඒ දවස් වල තිබුන ආසාවට ගියෙ interactive media සයිඩ් එකට..
    එක්ස්පීරියන්ස් තියන කමන්ට් කරන අය පොඩ්ඩක් කියහල්ලකො මේ පාත් එක අවුලක් නැද්ද කියල.. පොඩි unsure එකක ඉන්නෙ..ආසාවට එහෙට ගියාට අන්තිමට දෙකෙන් එකක්වත් නැති වෙයි කියල. ජයවේවා

    එල එල මාත් මේ thread එක දැම්මෙම මේ පාත් එක ගැන දැන ගන්න මචන්. මොකද මම වෙන stream එකක බන්.කට්ටිය කිය්න විදියට නම් අව්ල්ක් නෑ වගේ.අනික මම නෙට් එකෙත් දැක්ක බන් මේ ස්‍යිඩ් එකට පට්ට ඩිමාන්ඩ් වගේම සැලරිත් පට්ට.බලමු කට්ටිය තව දායිනේ එක්ස්පීරියන්ස් තියන අය.
    ------ Post added on Feb 20, 2021 at 11:06 PM
     
    Last edited:

    Mr.Severus

    Member
    Mar 23, 2022
    11
    12
    3
    Progamming, Maths basic Knowledge එකක් වත් ඕනේ මචන්. Progamming wla basics, OOP concepts, Data structures ටිකවත් දැනගෙන ඉන්නවනම් හොදයි. ඊට අමතරව Database ගැන මූලික දැනුම, SQL. Maths ගත්තොත් ඒම Statistics, Calculus Basics ටිකවත් දැනගෙන ගේමට බහින්න. හරියට එක දිගට අල්ලගෙන කරගෙන ගියොත් අවුරුද්දක් වගේ යද්දි ලොකු දෙයක් කරගන්න පුලුවන් වෙයි. DATA SCIENCE ROAD MAP කියල SEARCH කරල බලන්න. යන්න ඕන path එක ගැන අවබෝධයක් ගන්න පුලුවන්. ලේසි නෑ මචන්. හැබැයි බැරිත් නෑ.

    Job Market එක ගැන ගත්තොත් නම් ලංකාවේ නම් සාපේක්ෂව අඩුයි. තියෙන ඒවාගෙත් 99%ක්ම ගන්නේ Related Degree එකක් තියෙන අයව.පිටරටකට job එකකට පැන ගන්න පුලුවන් වෙයි හරියට කරගත්තොත්. ඒත් paper qualifications මුකුත් නැති නිසා ඔයාට ටිකක් මහන්සි වෙන්න වෙනව.

    ඔය ඔක්කොම ගැන පොඩ්ඩක් Research එකක් දාලා වැඩේට බහින්න.

    Good Luck.✋