මචන් programming knowledge එකක් ලොකුවටම නෑ.මම IT related නෙමෙයි.ඒත් මට data science ,AI ගැන අසාවක් අවා.data science ගැන online වත් ඉගෙන ගන්න බැලුවේ.මොකද හොද සැලරි සෙට් වෙන ජොබ් එකක් නිසා data science වගේ බැලුවේ.මේක මට අලුත්ම stream එකක්.මට වයස 25යි. මේක කරන්න ගත්තොත් ගොඩ දාගන්න පුලුවන්ද මචන් මට programming knowledge එකක් නැති නිසා....
Help එකක් දෙන්න boys
Bump
------ Post added on Feb 19, 2021 at 10:05 PM
Help එකක් දෙන්න boys
Bump
------ Post added on Feb 19, 2021 at 10:05 PM



මන් බැලුවෙ data science side එකේ ඒව ඉගෙනගෙන visualization පැත්ත වැඩි බරක් දෙන්න, UI UX internship එකක් ඉවර කරල ඉන්නෙත් දැන්. මැත්ස් අවුලක් නෑ.. ඒ දවස් වල තිබුන ආසාවට ගියෙ interactive media සයිඩ් එකට..