Questions Bank statement හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    බැංකුවට නොයා Bank statement එකක් ගන්න ක්‍රමයක් තියෙනවා ද ? Com bank Digitel වලින් වගේ ?

    මට BR නැතුව දෙන ලංකාවේ payment gateway එකක් හම්බුණා හැබැයි උන්ගේ foum එකත් පුරවලා එකත් එක්ක Bank statement එකයි Billing proof එකයි යවන්න ඕනේ.
     
    • Like
    Reactions: Alex Wood

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    Com bank digital walin puluwan
    yep, Com bank digital walin puluwan
    ela thank you machan la

    BUMPER

    online ganna plwn bn bank statements
    මේ Image එකේ තියෙන එක ගැනද කියන්නේ ? මේ මාසේ කරපු දේවල් විතරයි නේ තියෙන්නේ අනිත් මාස වල ඒවා උන්ට යවන්න ඕනේ ද ? නැත්තම් මේ මාසේ ඒවා විතරක් ඇතිද උන් නිකන් bank statements එකක් විතරයි ඉල්ලන්නේ නම්
     
    Attachments

    • 66.png
      66.png
      102.6 KB · Views: 77
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ Image එකේ තියෙන එක ගැනද කියන්නේ ? මේ මාසේ කරපු දේවල් විතරයි නේ තියෙන්නේ අනිත් මාස වල ඒවා උන්ට යවන්න ඕනේ ද ? නැත්තම් මේ මාසේ ඒවා විතරක් ඇතිද උන් නිකන් bank statements එකක් විතරයි ඉල්ලන්නේ නම්

    ow bn kalin nm masa ganaka ganna plwn eth dn ba ane mnda ai kyl
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    ow bn kalin nm masa ganaka ganna plwn eth dn ba ane mnda ai kyl
    Combank Online එකේ නේද කලින් ? එක හොදයි මේකට වඩා මේකේ ඉතින් හොදකට තියෙන්නේ සල්ලි යවන කෙනාගේ Account Number එක Add කරලා තියාගන්න පුළුවන් එක විතරයි මටනම්
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Combank Online එකේ නේද කලින් ? එක හොදයි මේකට වඩා මේකේ ඉතින් හොදකට තියෙන්නේ සල්ලි යවන කෙනාගේ Account Number එක Add කරලා තියාගන්න පුළුවන් එක විතරයි මටනම්

    dn hama ekakama wage masayai gannna plwn bn ane mnda ai kyl