Aswahak nam wadinna epa ban

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,741
    4,090
    113
    mamath ape wifata baba labeddi mehema hadala danna hitan inne
    Communist_Bugs_Bunny_Banner.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,836
    35,713
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට කලකිරුණ මිතුරෙ මගෙ නරක හිත ගැන. සමාවෙන්න මගෙ මිතුරෙ.
    No worries mage mitura
    hari wedanawak danuna matat mage hadawathata
    Lamaya suddek wage seen eka witarai awula

    Pin balaya ban pin balaya
    Hari adarayen lassanata jiwath wena family ekak


    ——
    this thread sponsored by graphicgods.com
    Graphic wada diyan natnam kotanawa mannen

    Ko ban mukuth nane

    adaraya diha balanna mitura
    Adarshaya laba ganna
    ------ Post added on Mar 2, 2021 at 8:40 AM
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,220
    7,509
    113
    Kotahena
    ඔවුන් ගෙ channel එකේ අපේ එළකිරි එකට බැන්නා
    ඒක නිසා අනිවා වදිනවා
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,572
    113
    Somewhere in this world
    එබුසේ වෙතින් ළමයි හදන අයට හම්බෙන එක වීඩියෝ කරන්න නොමිලේ කැමරාවක්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,233
    1
    59,486
    113
    Mother Earth
    ගෙවන හොසිපිටල් වල නවත්තල ළමයි හම්බෙන්නෙ මොකටද බන්. ඔය වීඩියෝ එකේ ඉන්න කැරි පොන්නයට වඩා අනේක දුක් විඳලා ආදරේ තියෙන තාත්තල ඔය රජයෙ ඉස්පිරිතාල වල ඉන්නවා. හේත්තු වෙන්න කොට්ට තියල බුරියානි හදන් ඇවිල්ලා කන්න දුන්නට ඔය ආදරේ වෙනස්.:-)
     
    • Like
    Reactions: Dntec