මචන්ලා අපේ අය ඉන්සුවරය්න්ස් ගන්නේ නිකන් කඩයෙන් බඩුවක් ගන්නවා වගේ රක්ශණ නියොජිතයන්ටත් සමහර කරුණු හරිහැටි දන්නේ නැහැ, සමහරු වැරදි තොරතුරු දෙනවා එයාලාට ඔනේ කොහොම හරි රක්ශණය ඔබේ ඇගේ ගහන්න.
සමනයයෙන් Other Benefits එකතුකරොත් එවා ඔබට වියදමක් මොකද ඒ Risk එක රක්ශන ආයතනය ගන්න නිසා. ජිවිත රක්ශනවල ලොකුවට බොනස් හොයන්න එපා. (but loyalty bonus they will offer)
සමනයෙන් හැබැයි ඔබ දාපු මුදල එහෙමනැතිනම් රක්ශ්න මුදල ඔබට අනිවා ලැබෙනවා (minimum guaranteed sum එක තහවුරු කරගන්න නිතරම) එ විතරක් නෙමෙයි අදාල ලාභාංශත් සමගම. හැබැයි ඔබේ අර Additional covers premiums සල්ලි ලැබෙන්නේ නැහැ එවා හුදු වියදමක් විතරයි.
රක්ශණයක් ගනන් කලින් හොදට ඔයාගේ අවශ්සය තාවය හොයලා බලන්න. දැනටමත් වැඩකරන ආයතනයෙන් Medical Insurance තියෙනවා නම් අයෙත් එම අවදානම රක්ශනය කරන්න යන්න එපා කියන එකයි මගේ අදහස. ගොඩක්ම වටින්නේ අපි තැතිවුනොත් අපේ පවුල ලැබෙන ප්රතිලාබයි. (smart protection)
අනික් දවසේ ඕය නියොජිතයා කියන සුරගන කතා ඔබේ Policy document එකේ පැහැදිලිව තියෙනවාද කියලා බලන්න. නැත්නම් ලොකු ආමාරුවක වැටෙන්න පුලුවන්.
සමන්යෙන් බැංකු පොලීවලට සමානව හොද පොලියක් ලබාගන්න රක්ශ්න සමාගමෙන් පුලුවන් පසු ගියා අවුරුදු වලින් ඔබට ඒ ගැන දළ ආදහසක් ගන්න පුලුවන් හැබැයි එවා වෙළදපොළ සාධක මත වෙනස් වේන බව සලකන්න.