3% හූ කියනවා දෙයියෝහ්හ්හ්

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් ලොකුවයින් දුන්නද දෙයියෝහ්...
    විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැ දෙයියෝහ්..
    පාරෙ බැහැලා යන්න බැ දෙයියෝහ්..
    3% හූ කියනවා දෙයියෝහ්හ්හ්.... :giggle:

    Renoge super star Hikkaduwe yanawa dekala marenna haduwa kellage ammada mey😀
     
    • Like
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ වගේ බහුතරයක් ඉන්න රටක් කොහේ දියුණු වෙන්නද බන්?

    ස්ටේජ් එක කතා කරන එකා , ගෙදර ගහින් රිවයින් කර කර පුකෙනුත් එක්ක හිනා වෙනවා ඇති බන්
     
    • Like
    Reactions: Solo Rider

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    පොහොට්ටුවට,රාජපක්ෂලට ඕන වුනේ JVP ඵක 0 කරලා උන්ට අැති තරම් හොරා කන්න..ඉරාජ් ල වගේ උන්ට කියල ජවිපාවුන් වගේ මියුසික්‍ වීඩියෝ කරවල බ්‍රේන් වොෂ් කරල තරුණ ජන්ද JVP ඵකට වැටෙන ඵක අඩු කරේ ඒකයි..නැතුව රටට අාදරේට නෙමෙයි..මාත් අැතුළුව ගොඩක් උන් ඒවට රැවටුනා..මමත් JVP ඵකට ඕනතරම් බැනල අැති මේකේ..JVP අය 10ක් 15ක් අනිවා ඉන්න ඕන පාලිමන්ට් ඵකේ.උන් හිටිය කියල අපිට පාඩුවක් වෙන්නෙ නෑ හොඳක් මිසක්.ලබන පාර ඉඳන් මොකා ප්‍රධාන පක්ෂ වලින් අාවත් ජන්දෙ දෙන්න ඕන JVP ඵකට..තවත් මිනිස්සු රවට්ටන මුංට බෑ..මුන්ට තාමත් රැවටෙනව කියන්නෙ උන් නම් අමුම අමු වහල්ලු වෙන්න ඕන..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,845

    Maara wade bayyonta une 🤦‍♂️😋
     
    • Wow
    Reactions: Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    අම්බෝ නියම ස්ක්‍රිප්ට එක බන්
    කාගේද ලපයගේද ඕක
    රාජපස්ස නෙමේ මොන යකා ආවත් ජවිපෙ සියට 3 උඩ යන්නේ නැ ආයුබෝවන්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    අම්බෝ නියම ස්ක්‍රිප්ට එක බන්
    කාගේද ලපයගේද ඕක
    රාජපස්ස නෙමේ මොන යකා ආවත් ජවිපෙ සියට 3 උඩ යන්නේ නැ ආයුබෝවන්

    උඹ නම් ඉතිං මේකේ හැමෝම දන්න සදා රාජපක්ෂ වහලෙක් නේ..උඹ උන්ගෙන් යැපෙන නිසා මට නම් ඒක අවුලක් නෑ..ඒත් මම කියපු දේවල් අැත්ත..රාජපක්ෂ දිනල උන්ගෙ හොර ගෝලයෝ පාලිමන්ට් ඵකේ හිටිය කියල මට නම් සත පහක වැඩක් නෑ..වියත්මඟ කියල පම්පෝරි ගහල අන්තිමට පරණ හොරු ටිකම රෙද්ද අස්සෙ දාගත්තෙ ගෝඨ කියන්නෙත් හොරෙක් නිසා වෙන්න අැති.JVP උඩ ගියත් නැතත් මීට පස්සෙ ප්‍රධාන පක්ෂ දෙකේ ඵක බල්ලෙක්ටවත් ජන්දෙ දෙන්නෙ නෑ(කලින් දීලත් නෑ මේකෙ සපෝර්ට් කරාට)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අම්බෝ නියම ස්ක්‍රිප්ට එක බන්
    කාගේද ලපයගේද ඕක
    රාජපස්ස නෙමේ මොන යකා ආවත් ජවිපෙ සියට 3 උඩ යන්නේ නැ ආයුබෝවන්
    හරි කැමතිය් නේද ජෙප්පො පාර්ලිමේන්තුවේ නැති වෙනවනම් නේද?
     
    • Love
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ අර කුනු ජෙප්පියක්.
    පොහොට්ටු වගේ වෙස් වලාගෙන ඇවිල්ලා රැස්වීම කඩාකප්පල් කරන්ඩ.

    කන්ඩ නැත්නන් ගිහින් හොයාගන්නෙ නැතුව මෙතන මක් කරනවද ? ඈ යකෝ මහින්ද හාල් පොල් රෙද්ද පල්ලෙ දාගෙන යනවෑ මුන්ට දෙන්ඩ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උඹ නම් ඉතිං මේකේ හැමෝම දන්න සදා රාජපක්ෂ වහලෙක් නේ..උඹ උන්ගෙන් යැපෙන නිසා මට නම් ඒක අවුලක් නෑ..ඒත් මම කියපු දේවල් අැත්ත..රාජපක්ෂ දිනල උන්ගෙ හොර ගෝලයෝ පාලිමන්ට් ඵකේ හිටිය කියල මට නම් සත පහක වැඩක් නෑ..වියත්මඟ කියල පම්පෝරි ගහල අන්තිමට පරණ හොරු ටිකම රෙද්ද අස්සෙ දාගත්තෙ ගෝඨ කියන්නෙත් හොරෙක් නිසා වෙන්න අැති.JVP උඩ ගියත් නැතත් මීට පස්සෙ ප්‍රධාන පක්ෂ දෙකේ ඵක බල්ලෙක්ටවත් ජන්දෙ දෙන්නෙ නෑ(කලින් දීලත් නෑ මේකෙ සපෝර්ට් කරාට)
    අපි නම් කාගෙන්වත් යපිල නැ බොලව් හැබැයි රු 5000 හම්බුනා අපිට
    උබලගේ සියට 3 අවොත් නම් එහෙම එකක් වත් මිනිසුන්ට හම්බ වෙන එකක් නැ
    කුහක ජෙප්පෝ මේ පාර තමා බලු වෙලාම යන්නේ
     
    • Haha
    Reactions: hrm

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,288
    32,013
    113
    දැන් ලොකුවයින් දුන්නද දෙයියෝහ්...
    විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැ දෙයියෝහ්..
    පාරෙ බැහැලා යන්න බැ දෙයියෝහ්..
    3% හූ කියනවා දෙයියෝහ්හ්හ්.... :giggle:

    ඉන්දියාව වේගෙන යන්නේ දේශපාලුවන් දේවත්වයෙන් අදහන්න පටන්ගෙන :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    අපි නම් කාගෙන්වත් යපිල නැ බොලව් හැබැයි රු 5000 හම්බුනා අපිට
    උබලගේ සියට 3 අවොත් නම් එහෙම එකක් වත් මිනිසුන්ට හම්බ වෙන එකක් නැ
    කුහක ජෙප්පෝ මේ පාර තමා බලු වෙලාම යන්නේ

    5000 දුන්නෙ ජන්දෙට කලින්ද?:lol:අනේ මෙහෙමත් මෝඩයෙක්..හරියට රාජපක්ෂ ඵයාගෙ ඵකවුන්ට් ඵකෙන් 5000ක් අරන් දුන්න වගේ කථාව..ඔය රුපියල් 5000 ටද උඹ සදාකාලික රාජපක්ෂ වහලෙක් වුනේ..මම උඹට 10000ක් දෙන්‍නම් මගෙ වහලෙක් වෙයන්..:lol: