මචන්ලා ඔන්ලයින් රෙවනිව් ලයිසන්ස් එකට පේ කරලා ලයිසන්ස් එක පෝස්ට් එකේ එන්න පරක්කු උනොත් වාහනේ පදින්න නීතියෙන් ආවසර නැද්ද?(ඊමේල් එකට එන රිසිප්ට් වැලීඩ්ඩේට් එකත් පහු වෙලානන්)
eka nan aththa bn. mm payment eka karala masayak wenawa. thama license eka awe na. hetin passe email eke valid date ekath iwarai.ගානක් නෑ බන් අල්ලන පොලිස්කාරය මත තමයි ඔක්කොම තීරණය වෙන්නෙ.
මගෙ driving license එක expire වෙලා, Insurance එකත් expire වෙලා පහුගිය මාස එකහමාරම දිව්ව. දෙපාරක් පොලීසියෙන් ඇල්ලුව මුකුත් කිව්වෙ නෑ

1919 neda bn? mm thread eka danna kalin okata call kala. un western province adala dept eke number ekak dunna. un aswer karanne na.අහු උනොත් 1212 ට කතා කරලා කියන්න. ඒ අය චෙක් කරලා කියයි

ගානක් නෑ බන් අල්ලන පොලිස්කාරය මත තමයි ඔක්කොම තීරණය වෙන්නෙ.
මගෙ driving license එක expire වෙලා, Insurance එකත් expire වෙලා පහුගිය මාස එකහමාරම දිව්ව. දෙපාරක් පොලීසියෙන් ඇල්ලුව මුකුත් කිව්වෙ නෑ