කසාදය

Dmax071

Active member
  • Aug 31, 2015
    249
    85
    28
    මචං මේකයි සීන් එක මගෙ හොදම යාලුව ගෙදරට හොරෙන් කසාද බැදල දැන් ඒ කෙල්ලට ලමයෙක් හම්බෙන්න ඉන්නවා දැන් උගෙ ගෙදරින් සීන් එක දැනගෙන ගෙදර මිනිස්සු වැලලෙන්න හදනවා ඩිවෝස් වෙන්න කියල මේ සම්බන්ධ උබලට තියන අදහස් මොනවද
    යාලුවා ඉංජිනියර් කෙනෙක් ගෑනි ටීචර කෙනෙක්
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    යාලුවා ඉංජිනියර් කෙනෙක් ගෑනි ටීචර කෙනෙක් nam
    දැන් ඒ කෙල්ලට ලමයෙක් හම්බෙන්න ඉන්නවා nam
    gedara unta bambugahanna kiyala wenama gekata gihin jiwath wenna kiyapan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,004
    73,962
    113
    මචං මේකයි සීන් එක මගෙ හොදම යාලුව ගෙදරට හොරෙන් කසාද බැදල දැන් ඒ කෙල්ලට ලමයෙක් හම්බෙන්න ඉන්නවා දැන් උගෙ ගෙදරින් සීන් එක දැනගෙන ගෙදර මිනිස්සු වැලලෙන්න හදනවා ඩිවෝස් වෙන්න කියල මේ සම්බන්ධ උබලට තියන අදහස් මොනවද
    යාලුවා ඉංජිනියර් කෙනෙක් ගෑනි ටීචර කෙනෙක්
    Gedara unta haminenna kiyapan.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,386
    1,006
    113
    මචං මේකයි සීන් එක මගෙ හොදම යාලුව ගෙදරට හොරෙන් කසාද බැදල දැන් ඒ කෙල්ලට ලමයෙක් හම්බෙන්න ඉන්නවා දැන් උගෙ ගෙදරින් සීන් එක දැනගෙන ගෙදර මිනිස්සු වැලලෙන්න හදනවා ඩිවෝස් වෙන්න කියල මේ සම්බන්ධ උබලට තියන අදහස් මොනවද
    යාලුවා ඉංජිනියර් කෙනෙක් ගෑනි ටීචර කෙනෙක්
    ithin dennama wena gedarakta giya nam hari ne, marry karala th ekka nam. very simple
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,842
    165,595
    113
    එකමත් එක රටක
    යකෝ වෙඩින් ගන්න ඕනෙත් නෑ ;) . ගෙයක් අරන් යන්න කියපන් ..

    උබ ඩිවෝස් වෙන්න උදව් කරනවනම්, උබට තමයි ගෑනියි ළමයයි කර ගහන්න වෙන්නේ අන්තිමටම.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බෑන්දා නම් ඒ ගෑණීට ළමයෙකුත් හම්බ වෙන්න ඉන්නවා නම් අරූ මොන පම්කක්ද ගෙදර එවුන්ගෙන් අහ අහා ඉන්නේ. ඒවා හිතන්න තිබ්බේ බදින්න කලින්, උකන්න කලින්. දෑන් ළමෙකුත් හම්බවෙන්න ආවම ඩිවොස් වෙන්න කියන ගෙදර එවුන් අල්ලලා හමන්නන්න ඕනේ 😂 😂 😂 😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,292
    25,763
    113
    Fantasy
    ගුරු කියන්නෙ හොද ඉල්ලුමක් තියන රස්සවක් ගෑනියෙකුට

    මහ උන්දල වැලපෙන්න පුතා ඩොකෙක් බැදගත්තෙ නැති එකට වෙන්ටැ
    Wifewa teaching yawanna den hitha hadagena wage 😊
     
    • Haha
    Reactions: Solo Rider

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    යකෝ මිනිහෙක් බඳින්න ඕන උට ඕන ගෑනිද උගේ තාත්තට ඕන ගෑනිද?
    තාත්තා ද උගේ ගෑනිත් එක්ක ජිවත් වෙන්න හදන්නේ?
     
    • Haha
    Reactions: Big Cass

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    මචං මේකයි සීන් එක මගෙ හොදම යාලුව ගෙදරට හොරෙන් කසාද බැදල දැන් ඒ කෙල්ලට ලමයෙක් හම්බෙන්න ඉන්නවා දැන් උගෙ ගෙදරින් සීන් එක දැනගෙන ගෙදර මිනිස්සු වැලලෙන්න හදනවා ඩිවෝස් වෙන්න කියල මේ සම්බන්ධ උබලට තියන අදහස් මොනවද
    යාලුවා ඉංජිනියර් කෙනෙක් ගෑනි ටීචර කෙනෙක්
    එහෙම ඩිවොස් වෙන්න බැ ලංකාවේ නිතිය අනුව. හේතු 3ට අදාල නැති නිසා. ⁣
     
    • Like
    Reactions: aneasarayana

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    තොපිත් එක්ක බෑ කොරන්න...මං බදින්නෑ මේ ආත්මේට...දැන් යකෝ ඩේලි ත්රෙඩ් වැටෙනවා මේ රෙද්ද ගැන :angry:
     
    Last edited: