මම දැකල තියන විදියට පහත් විදියට පෞද්ගලික මඩ ගැහීම් කරල පහත් විදියට එක පැත්තක් විතරක් ප්‍රොමෝට් කල චැනල් එක සිරස. තමන්ගෙ මාධ්‍යවේදියො පක්ෂ වල ලිස්ට් එකට දාන්න දඟලපු එකම චැනල් එක සිරස. කාලයක් රනිල්ට ගැහුව ( සිරස එකෙක් ලිස්ට් එකට දැම්ම නැති නිසා) සජිත් ප්‍රොමෝට් කලා. බැසිල්ට ගැහුව සංක්යාත ගණුදෙනු කතාවකට. මර්වින්ට ගැහුව. මාධ්‍ය බලය වැඩියෙන්ම අයුතු විදියට යොදාගන්න චැනල් එක. රොත්ස්චයිල්ඩ්ල වෙන්න යන්නෙ.
ඇයි ජෙප්පොන්ටත් ගැහුවෙ මතකද ?
සොමවංශගෙ සහොදරියක් බඩු පොට් එකක් තියාගෙන ඉඳලා මාට්ටු වෙලා ඒක පතුරු ගහැව්වා.
පස්සෙ සිරසෙ කටවුට් කැපුවා කියලා පට්ටම ගැහිල්ලක් ගැහුවෙ ජෙප්පොන්ට.
ලංකාවෙ දේශපාලනය විනාස කරන්න ඔය සිරස උදෙ හවහා වැඩ කරා .
ඒ සාපෙම තමා දැන් උන්ට හම්බ වෙන්නෙ .
සිරස peak ඒකේ හිටියේ 2000 2004 වගේ කාලේ. ඊට පස්සේ දිගටම වැටෙන කලාව. රේඩියෝ එක පැය භාගයක් ඇහුවනම් තේරෙයි group එකෙන් පිට ඇඩ් කීයද යන්නේ කියලා. අන්තිමට වැටුන නැටිල්ල වහගන්න රේටින්ස් දෙන කොම්පැනිය වත් නඩු දැම්මා වැරදි කියලා. දැනුත් ඕක බලන සෙට් එක අඩුයි හැබයි ගරිල්ලා මාකටින් පාරවල් දානවා යූටියුබ් එකේ වත් පෙන්න ගන්න. අපේ ඉන්න ගොන් පේජ් කාරයෝය උන්ගේ ඇජන්ඩාවලට අදාලව උස්සලා තියනවා. මෛත්‍රී ගේ මීඩියා යුනිට් එක පුරවලා හිටියේ සිරසේ උන්. සජියගේත් ඒ වගේ තමා. කිරීමට ඕනේ උබ ඕනේ විදිහට රට පාලනය කරන එකෙක්.
මුන් ඒ කාලෙ ඉඳන්ම කරෙ ලංකාවෙ උන්ගෙ ඔළු කන එක.
අපිත් පොඩි කාලෙ උඩ දාගෙන කාර්ටුන් බැලුවා විනොද උනා .
ඒත් ගොඩක් හඬ කැව්ව දෙබස් උනත් ළමයින්ට ගැලපෙන එව්වා නෙමෙ.
හඬකවලා ගිය ෆිල්ම් ටික නම් මරු.
උන්ගෙ හඬකැවීම් කොලිටි අනික් චැනල්ස් වලට සාපෙක්ෂව.
ඒත් දේශපාලනය කරන්න ගිහින් තමා ගූ නාගත්තෙ සිරස.
දැන් ඔන්න ලක්ෂපති එකට මුස්ලිම් දෙමළ කොල්ලො කෙල්ලො කටකාර පොඩි උන් ගෙනල්ලා නග්ගලා ගන්න හදනවා.
ඒත් බහින කලාව තමා .
මම සිරස බැළුවෙ වොයිස් ටීන් ප්‍රොග්‍රැම් එක නිසා.
නැත්තම් ලංකාවෙ ටීවී චැනල් එකක් බලලාම නැහැ අවුරුදු 12 කින් .
------
Post added on Mar 18, 2021 at 12:25 PM