Aachchige redda gena kiypn , Montero gena aye kiynna epaMontero ගැන අහලා තියෙන ත්රෙඩ් එකක montero ගැන කියන්නේ නැතුව තොපේ ආච්චිගේ රෙද්ද ගැන කියන්නද?![]()
Aachchige redda gena kiypn , Montero gena aye kiynna epaMontero ගැන අහලා තියෙන ත්රෙඩ් එකක montero ගැන කියන්නේ නැතුව තොපේ ආච්චිගේ රෙද්ද ගැන කියන්නද?![]()
Comfort eka gana umbata sure da?මගේ මාමා කෙනෙක්ට තිබුනා Montero sport එකක්, සුපිරිම වාහනේ. ඉඩ තියෙනවා, සැප පහසුව උපරිමයි, උසයි CHR එක අවන්කවම පවුලේ වාහනයක් වශයෙන් වැඩිය සෙට් නෑ මටනම්. කොහොමත් දෙකම සෑහෙන කාලයක් උඹට පාවිච්චි කරන්නනම් පුළුවන්.
Ladder frame chassis. Bounce wenewa. Body roll ekath wedyi . Off road walata hondhai. Normal roads wala nam speed karanna hondha ne.Comfort eka gana umbata sure da?
ඒක බන් කාර් එකේ comfort එක නෙවෙයි, බර වැටුනම වාහනේ පට්ටම stable සුපිරියටම හොඳයි. හැබැයි අපි SUV එකක් ගන්නේ ඒකටනේ. ඒ SUV වල හැටි. වාහනේ උසයි, visibility එක CHR එකට වඩා හොඳයි, ඉඩ කඩ CHR එකට වඩා වැඩියි.අනිත් එක සිට් 7 නිසා හදිස්සියකට කීපදෙනෙක් දාගෙන යන්නත් පුළුවන්. CHR එකට වඩා ගොඩක් බඩු පටවන්නත් පුළුවන්. Hard use එකට ගැලපෙනවා.Comfort eka gana umbata sure da?
Me scene eka thama matath mathak wune.Ladder frame chassis. Bounce wenewa. Body roll ekath wedyi . Off road walata hondhai. Normal roads wala nam speed karanna hondha ne.
Off roading yanawanam hondata galapenawa. Comfort eka athin CHR eka hondai. Idakada nam montero sport eke wadiඒක බන් කාර් එකේ comfort එක නෙවෙයි, බර වැටුනම වාහනේ පට්ටම stable සුපිරියටම හොඳයි. හැබැයි අපි SUV එකක් ගන්නේ ඒකටනේ. ඒ SUV වල හැටි. වාහනේ උසයි, visibility එක CHR එකට වඩා හොඳයි, ඉඩ කඩ CHR එකට වඩා වැඩියි.අනිත් එක සිට් 7 නිසා හදිස්සියකට කීපදෙනෙක් දාගෙන යන්නත් පුළුවන්. CHR එකට වඩා ගොඩක් බඩු පටවන්නත් පුළුවන්. Hard use එකට ගැලපෙනවා.
Lankawe nam wenna baha mekaoya budget eka mata thibba nam mama gannawa bugatti veyron ekak
What do you do for a living ?Over 5 machan..
Thanks all for the replies
සැප පහසුව උපරිමයි?මගේ මාමා කෙනෙක්ට තිබුනා Montero sport එකක්, සුපිරිම වාහනේ. ඉඩ තියෙනවා, සැප පහසුව උපරිමයි, උසයි CHR එක අවන්කවම පවුලේ වාහනයක් වශයෙන් වැඩිය සෙට් නෑ මටනම්. කොහොමත් දෙකම සෑහෙන කාලයක් උඹට පාවිච්චි කරන්නනම් පුළුවන්.