Green card winners

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    Mm danna government ofz eheka wada karana peon kellekta green card set wuna o/l witharai pass danna tharamin. Kadda yanthan gata gahan kiyanna puluwan. Sponsor karanna nam unge adurana kenek ehe hitiya. E wage un yanne kohomada bn ethakota fail nowee. Me kella nam harima hodai ahinsakai unta hari giya eka hoda. Eth uba kiyana widihata e profile eka awlne bn. Eth giye oya.
    එහෙ කවුරුහරි sponsor කෙනෙක් ඉන්නවා නම් හරි බැංකුවේ කෝටි 5,6 තියෙනවා නම් යන්න ගොඩක් ලේසී. සමහර විට උබ කියන කෙල්ල අවුරුද්දක් ඇතුලත ලංකාවට ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. O/L විතරක් මදි. සමහරවිට vocational qualification මොනවා හරි ඇති.
    උබට මාස 9 රස්සාවක් නැතුව ජීවත්වෙන්න සල්ලි තියෙනවා කියන එක පෙන්වන්න ඔනේ..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,934
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා ග්‍රීන්කාර්ඩ් දිනලා embassy interview fail කට්ටිය හරි නැති නම් දන්න කෙනෙක් interview fail කට්ටිය එළකිරි එකේ ඉන්නවද? එහෙම නැත්නම් මොනාහරි ප්‍රශ්න තිබිලා ගොඩගිය අය ඉන්නවා ද? පුළුවන්නම් මොකද උනේ කියනවද? ලොකු උදව්වක්.
    Kalu ketha sinhalu ganne ban. Boru wede.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Trump administration එක කාලේ ගොඩක් Visa reject කරා මිනිහා පුලුවන් තරම් බැලුවේ immigrants ලා USA වලට එන එක නවත්තන්න දැන් biden ගොඩක් ඒ rules අයින් කරගෙන යනවා diversity visa chances ත් වැඩි කරන්න යන්නේ
     
    • Like
    Reactions: shenat

    mr.vishan

    Member
    May 1, 2012
    21
    7
    3
    1. උබට US වල රස්සාවක් නැතුව මාස 6ක් ඉන්න වත්කමක් ඔනේ.(US වල කවුරුහරි නෑයෙක් ඉන්නවා නම් අවුලක් නැහැ එයාගේ bank deposits බලනවා)
    2. උබ US වලට වැදගත් වෙන්නේ ඇයි කියලා ඔප්පු කරලා තියෙන්න ඔනේ.
    3. උද්ගෝෂණ හරි මොනවා හරි state law එකට හානි වෙන දෙයක් කරලා තිබුනොත් කොහොමත් fail.
    4. English සාමාන්‍ය දැනීම බලනවා.
    5.උබට රස්සාවක් හොයාගන්න ඊට ගැලපෙන සුදුසු කමක් තියෙද කියලත් බලනවා.

    green lottery එක දින්නා කියන්නේ සියළුමදේ අතට කරලා දෙන්නේ නැහැ. උබට නීත්‍යානුකුල ඉන්න අවසරයක් විතරයි ලැබෙන්නේ...
    මචං දන්නේ නැත්නම් බොරු කියන්න එපා.
    මම 2015 winner කෙනෙක්, මේ වෙදිදි 20 කට විතර උදව් කරලා තියෙනවා.

    ඕනේ A/L S3 විතරයි. ඔයාගේ details ඇත්ත වෙන්න ඕනේ. Interview එකට කලින් එයාලා ඔයාගේ case study එකක් කරනවා depends on DS260.
    ඔයාට Sponsor කෙනෙක් ඕනේ, එයාගේ last year Tax Transcript එක interview එක දවසට ඕනේ. sponsor ඔයාට දෙන්න කැමති නැත්නම් (sensitive data නිසා) embassy එකට email කරන්න පුළුවන් ඔයාගේ case number එක දාලා.
    Interview එක ගැන බය වෙන්න එපා.

    එහෙ කවුරුහරි sponsor කෙනෙක් ඉන්නවා නම් හරි බැංකුවේ කෝටි 5,6 තියෙනවා නම් යන්න ගොඩක් ලේසී. සමහර විට උබ කියන කෙල්ල අවුරුද්දක් ඇතුලත ලංකාවට ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. O/L විතරක් මදි. සමහරවිට vocational qualification මොනවා හරි ඇති.
    උබට මාස 9 රස්සාවක් නැතුව ජීවත්වෙන්න සල්ලි තියෙනවා කියන එක පෙන්වන්න ඔනේ..
    බොරු
    ------ Post added on Mar 16, 2021 at 4:44 AM

    loku udawwak ? tho lankawe survive wenna beri higannek da ?
    Survive වෙන්න පුළුවන් එවුන් තමා මෙහෙ ඉන්නේ. සර් ගේ පවුලේ ඔක්කොම, ඇමති දරුවන්, ...
    ------ Post added on Mar 16, 2021 at 4:48 AM
     
    joshep

    Member
    Mar 11, 2021
    14
    17
    3
    මචං දන්නේ නැත්නම් බොරු කියන්න එපා.
    මම 2015 winner කෙනෙක්, මේ වෙදිදි 20 කට විතර උදව් කරලා තියෙනවා.

    ඕනේ A/L S3 විතරයි. ඔයාගේ details ඇත්ත වෙන්න ඕනේ. Interview එකට කලින් එයාලා ඔයාගේ case study එකක් කරනවා depends on DS260.
    ඔයාට Sponsor කෙනෙක් ඕනේ, එයාගේ last year Tax Transcript එක interview එක දවසට ඕනේ. sponsor ඔයාට දෙන්න කැමති නැත්නම් (sensitive data නිසා) embassy එකට email කරන්න පුළුවන් ඔයාගේ case number එක දාලා.
    Interview එක ගැන බය වෙන්න එපා.

    බොරු
    ------ Post added on Mar 16, 2021 at 4:44 AM

    Survive වෙන්න පුළුවන් එවුන් තමා මෙහෙ ඉන්නේ. සර් ගේ පවුලේ ඔක්කොම, ඇමති දරුවන්, ...
    ------ Post added on Mar 16, 2021 at 4:48 AM
    @mr.vishan කිව්ව විස්තරේ තමයි embassy requirements වල තියෙන්නේ. මමත් දන්න විදියට ඒක හරි. මචන් උඔ උදව් කරපු ඔක්කොම ගොඩගියාද?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    මචං දන්නේ නැත්නම් බොරු කියන්න එපා.
    මම 2015 winner කෙනෙක්, මේ වෙදිදි 20 කට විතර උදව් කරලා තියෙනවා.

    ඕනේ A/L S3 විතරයි. ඔයාගේ details ඇත්ත වෙන්න ඕනේ. Interview එකට කලින් එයාලා ඔයාගේ case study එකක් කරනවා depends on DS260.
    ඔයාට Sponsor කෙනෙක් ඕනේ, එයාගේ last year Tax Transcript එක interview එක දවසට ඕනේ. sponsor ඔයාට දෙන්න කැමති නැත්නම් (sensitive data නිසා) embassy එකට email කරන්න පුළුවන් ඔයාගේ case number එක දාලා.
    Interview එක ගැන බය වෙන්න එපා.

    මොනවද මම කියපු බොරු. මමත් DV winner කෙනෙක් තමයි. ඔබ කොහොමද 20 කට උදව් කරේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න.?
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    මචං දන්නේ නැත්නම් බොරු කියන්න එපා.
    මම 2015 winner කෙනෙක්, මේ වෙදිදි 20 කට විතර උදව් කරලා තියෙනවා.

    ඕනේ A/L S3 විතරයි. ඔයාගේ details ඇත්ත වෙන්න ඕනේ. Interview එකට කලින් එයාලා ඔයාගේ case study එකක් කරනවා depends on DS260.
    ඔයාට Sponsor කෙනෙක් ඕනේ, එයාගේ last year Tax Transcript එක interview එක දවසට ඕනේ. sponsor ඔයාට දෙන්න කැමති නැත්නම් (sensitive data නිසා) embassy එකට email කරන්න පුළුවන් ඔයාගේ case number එක දාලා.
    Interview එක ගැන බය වෙන්න එපා.

    බොරු
    ------ Post added on Mar 16, 2021 at 4:44 AM

    Survive වෙන්න පුළුවන් එවුන් තමා මෙහෙ ඉන්නේ. සර් ගේ පවුලේ ඔක්කොම, ඇමති දරුවන්, ...
    ------ Post added on Mar 16, 2021 at 4:48 AM
    Mchn US wala jobs hoya gannath connection oni da?
     
    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    1. උබට US වල රස්සාවක් නැතුව මාස 6ක් ඉන්න වත්කමක් ඔනේ.(US වල කවුරුහරි නෑයෙක් ඉන්නවා නම් අවුලක් නැහැ එයාගේ bank deposits බලනවා)
    2. උබ US වලට වැදගත් වෙන්නේ ඇයි කියලා ඔප්පු කරලා තියෙන්න ඔනේ.
    3. උද්ගෝෂණ හරි මොනවා හරි state law එකට හානි වෙන දෙයක් කරලා තිබුනොත් කොහොමත් fail.
    4. English සාමාන්‍ය දැනීම බලනවා.
    5.උබට රස්සාවක් හොයාගන්න ඊට ගැලපෙන සුදුසු කමක් තියෙද කියලත් බලනවා.

    green lottery එක දින්නා කියන්නේ සියළුමදේ අතට කරලා දෙන්නේ නැහැ. උබට නීත්‍යානුකුල ඉන්න අවසරයක් විතරයි ලැබෙන්නේ...
    මචං.. උඹ මෙතන කියලා තියෙන විස්තර 100%ක් ඇත්ත කියලා පිළිගන්න බැහැ. මොකද මමත් DV lottery එක නිසා USA ආපු එකෙක්.

    1. රස්සාවක් නැතුව මාස 6 ක් ඉන්න වත්කම් පෙන්නන්න අවශ්‍ය නෑ. Sponsor කෙනෙක් විතරයි ඕනෙ. ඉස්සර නම් sponsor ගෙන් ලියුමක් තිබුණත් ඇති. දැන්නම් බදු ගෙවීමේ වාර්තා ඉදිරිපත් කරන්න ඕනෙ ඔහුට ප්‍රමාණවත් ආදායමක් තියෙනවා කියලා පෙන්වන්න.
    2. USA වලට වැදගත් වෙන්නෙ ඇයි කියලා ඔප්පු කරන්න අවශ්‍ය නෑ. DV lottery එකේ මූලික පරමාර්ථය ඇමරිකාවේ ජනගහන විවිධත්වය වැඩිකරන එක. බුද්ධිමතුන්ව ගෙන්වාගන්න වෙන ක්‍රම තියෙනවා ඇමරිකාවට.
    3. ඉස්සර සාමාන්‍ය පෙළ වැඩ 8 සමත් වීම සහ දැන් නම් උසස් පෙළ වැඩ 3 සමත්වීම තමයි අවශ්‍ය අවම සුදුසුකම. ඒක තියෙනවනම් රස්සා හොයාගන්න වෙන සුදුසුකම් තියෙනවද කියලා බලන්නෙ නැහැ. O/L, A/L විතරක් තියෙන අය ඕනෙ තරම් ඇමරිකාවට ඇවිත් ඉන්නවා ග්‍රීන් කාඩ් හරහා.
    4. ඉංග්‍රීසි දැනුම වෙනම පරීක්ෂා කරලා බලන්නේ නැහැ. Interview එක ගොඩ දාගන්න පුළුවන්නම් එච්චරයි.
    5. පොලිස් වාර්තා, අධ්‍යාපන සහතික සහ අනෙක් විස්තර ඔක්කොම අවුලක් නැතුව තියෙනවනම් interview එක ගොඩදාගන්න පුළුවන්. හැබැයි අහන ප්‍රශ්න හැම එකකටම ඇත්ත කියන්න ඕනෙ.
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93

    ඔබ හරි. මමත් 2010 එනකොට, Police report සහ medical report තමයි සීරියස් විදිහට බැලුවේ.

    Interview එකට ඉස්සරවෙලා සල්ලි ගෙවන්න ඕනි. Not Refundable . ඊට පස්සේ මමයි වයිෆුයි ළමයි දෙන්නයි, හිටිය කට මැදගෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න , ඉතිහාසේම ෆයිල් එකක පුරවා ගෙන.
    සුද්දියක් කාමරේට කතා කරලා, අත උස්සන්න කියල දිවුරම ගත්ත. එච්චරයි.

    දැන්නම් වෙනස් වෙලා ඇති .
     
    • Like
    Reactions: navinnuwan

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මචං.. උඹ මෙතන කියලා තියෙන විස්තර 100%ක් ඇත්ත කියලා පිළිගන්න බැහැ. මොකද මමත් DV lottery එක නිසා USA ආපු එකෙක්.

    1. රස්සාවක් නැතුව මාස 6 ක් ඉන්න වත්කම් පෙන්නන්න අවශ්‍ය නෑ. Sponsor කෙනෙක් විතරයි ඕනෙ. ඉස්සර නම් sponsor ගෙන් ලියුමක් තිබුණත් ඇති. දැන්නම් බදු ගෙවීමේ වාර්තා ඉදිරිපත් කරන්න ඕනෙ ඔහුට ප්‍රමාණවත් ආදායමක් තියෙනවා කියලා පෙන්වන්න.
    2. USA වලට වැදගත් වෙන්නෙ ඇයි කියලා ඔප්පු කරන්න අවශ්‍ය නෑ. DV lottery එකේ මූලික පරමාර්ථය ඇමරිකාවේ ජනගහන විවිධත්වය වැඩිකරන එක. බුද්ධිමතුන්ව ගෙන්වාගන්න වෙන ක්‍රම තියෙනවා ඇමරිකාවට.
    3. ඉස්සර සාමාන්‍ය පෙළ වැඩ 8 සමත් වීම සහ දැන් නම් උසස් පෙළ වැඩ 3 සමත්වීම තමයි අවශ්‍ය අවම සුදුසුකම. ඒක තියෙනවනම් රස්සා හොයාගන්න වෙන සුදුසුකම් තියෙනවද කියලා බලන්නෙ නැහැ. O/L, A/L විතරක් තියෙන අය ඕනෙ තරම් ඇමරිකාවට ඇවිත් ඉන්නවා ග්‍රීන් කාඩ් හරහා.
    4. ඉංග්‍රීසි දැනුම වෙනම පරීක්ෂා කරලා බලන්නේ නැහැ. Interview එක ගොඩ දාගන්න පුළුවන්නම් එච්චරයි.
    5. පොලිස් වාර්තා, අධ්‍යාපන සහතික සහ අනෙක් විස්තර ඔක්කොම අවුලක් නැතුව තියෙනවනම් interview එක ගොඩදාගන්න පුළුවන්. හැබැයි අහන ප්‍රශ්න හැම එකකටම ඇත්ත කියන්න ඕනෙ.
    mona state da ban inne?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Mama work karanne US firm ekakata, lokka kiwwa dawasaka genna gannawa kiala...
    Mama kiwwa beha one nam awilla yanna ennam kiala...

    Meka kochchara awul ratak unath ehe gehin ehema inna ba ban... Apita huru nehe.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    මචං.. උඹ මෙතන කියලා තියෙන විස්තර 100%ක් ඇත්ත කියලා පිළිගන්න බැහැ. මොකද මමත් DV lottery එක නිසා USA ආපු එකෙක්.

    1. රස්සාවක් නැතුව මාස 6 ක් ඉන්න වත්කම් පෙන්නන්න අවශ්‍ය නෑ. Sponsor කෙනෙක් විතරයි ඕනෙ. ඉස්සර නම් sponsor ගෙන් ලියුමක් තිබුණත් ඇති. දැන්නම් බදු ගෙවීමේ වාර්තා ඉදිරිපත් කරන්න ඕනෙ ඔහුට ප්‍රමාණවත් ආදායමක් තියෙනවා කියලා පෙන්වන්න.
    2. USA වලට වැදගත් වෙන්නෙ ඇයි කියලා ඔප්පු කරන්න අවශ්‍ය නෑ. DV lottery එකේ මූලික පරමාර්ථය ඇමරිකාවේ ජනගහන විවිධත්වය වැඩිකරන එක. බුද්ධිමතුන්ව ගෙන්වාගන්න වෙන ක්‍රම තියෙනවා ඇමරිකාවට.
    3. ඉස්සර සාමාන්‍ය පෙළ වැඩ 8 සමත් වීම සහ දැන් නම් උසස් පෙළ වැඩ 3 සමත්වීම තමයි අවශ්‍ය අවම සුදුසුකම. ඒක තියෙනවනම් රස්සා හොයාගන්න වෙන සුදුසුකම් තියෙනවද කියලා බලන්නෙ නැහැ. O/L, A/L විතරක් තියෙන අය ඕනෙ තරම් ඇමරිකාවට ඇවිත් ඉන්නවා ග්‍රීන් කාඩ් හරහා.
    4. ඉංග්‍රීසි දැනුම වෙනම පරීක්ෂා කරලා බලන්නේ නැහැ. Interview එක ගොඩ දාගන්න පුළුවන්නම් එච්චරයි.
    5. පොලිස් වාර්තා, අධ්‍යාපන සහතික සහ අනෙක් විස්තර ඔක්කොම අවුලක් නැතුව තියෙනවනම් interview එක ගොඩදාගන්න පුළුවන්. හැබැයි අහන ප්‍රශ්න හැම එකකටම ඇත්ත කියන්න ඕනෙ.
    koheda inne uba US?