එහෙ කවුරුහරි sponsor කෙනෙක් ඉන්නවා නම් හරි බැංකුවේ කෝටි 5,6 තියෙනවා නම් යන්න ගොඩක් ලේසී. සමහර විට උබ කියන කෙල්ල අවුරුද්දක් ඇතුලත ලංකාවට ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. O/L විතරක් මදි. සමහරවිට vocational qualification මොනවා හරි ඇති.Mm danna government ofz eheka wada karana peon kellekta green card set wuna o/l witharai pass danna tharamin. Kadda yanthan gata gahan kiyanna puluwan. Sponsor karanna nam unge adurana kenek ehe hitiya. E wage un yanne kohomada bn ethakota fail nowee. Me kella nam harima hodai ahinsakai unta hari giya eka hoda. Eth uba kiyana widihata e profile eka awlne bn. Eth giye oya.
Kalu ketha sinhalu ganne ban. Boru wede.මචන්ලා ග්‍රීන්කාර්ඩ් දිනලා embassy interview fail කට්ටිය හරි නැති නම් දන්න කෙනෙක් interview fail කට්ටිය එළකිරි එකේ ඉන්නවද? එහෙම නැත්නම් මොනාහරි ප්‍රශ්න තිබිලා ගොඩගිය අය ඉන්නවා ද? පුළුවන්නම් මොකද උනේ කියනවද? ලොකු උදව්වක්.
මචං දන්නේ නැත්නම් බොරු කියන්න එපා.1. උබට US වල රස්සාවක් නැතුව මාස 6ක් ඉන්න වත්කමක් ඔනේ.(US වල කවුරුහරි නෑයෙක් ඉන්නවා නම් අවුලක් නැහැ එයාගේ bank deposits බලනවා)
2. උබ US වලට වැදගත් වෙන්නේ ඇයි කියලා ඔප්පු කරලා තියෙන්න ඔනේ.
3. උද්ගෝෂණ හරි මොනවා හරි state law එකට හානි වෙන දෙයක් කරලා තිබුනොත් කොහොමත් fail.
4. English සාමාන්‍ය දැනීම බලනවා.
5.උබට රස්සාවක් හොයාගන්න ඊට ගැලපෙන සුදුසු කමක් තියෙද කියලත් බලනවා.
green lottery එක දින්නා කියන්නේ සියළුමදේ අතට කරලා දෙන්නේ නැහැ. උබට නීත්‍යානුකුල ඉන්න අවසරයක් විතරයි ලැබෙන්නේ...
බොරුඑහෙ කවුරුහරි sponsor කෙනෙක් ඉන්නවා නම් හරි බැංකුවේ කෝටි 5,6 තියෙනවා නම් යන්න ගොඩක් ලේසී. සමහර විට උබ කියන කෙල්ල අවුරුද්දක් ඇතුලත ලංකාවට ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. O/L විතරක් මදි. සමහරවිට vocational qualification මොනවා හරි ඇති.
උබට මාස 9 රස්සාවක් නැතුව ජීවත්වෙන්න සල්ලි තියෙනවා කියන එක පෙන්වන්න ඔනේ..
Survive වෙන්න පුළුවන් එවුන් තමා මෙහෙ ඉන්නේ. සර් ගේ පවුලේ ඔක්කොම, ඇමති දරුවන්, ...loku udawwak ? tho lankawe survive wenna beri higannek da ?
@mr.vishan කිව්ව විස්තරේ තමයි embassy requirements වල තියෙන්නේ. මමත් දන්න විදියට ඒක හරි. මචන් උඔ උදව් කරපු ඔක්කොම ගොඩගියාද?මචං දන්නේ නැත්නම් බොරු කියන්න එපා.
මම 2015 winner කෙනෙක්, මේ වෙදිදි 20 කට විතර උදව් කරලා තියෙනවා.
ඕනේ A/L S3 විතරයි. ඔයාගේ details ඇත්ත වෙන්න ඕනේ. Interview එකට කලින් එයාලා ඔයාගේ case study එකක් කරනවා depends on DS260.
ඔයාට Sponsor කෙනෙක් ඕනේ, එයාගේ last year Tax Transcript එක interview එක දවසට ඕනේ. sponsor ඔයාට දෙන්න කැමති නැත්නම් (sensitive data නිසා) embassy එකට email කරන්න පුළුවන් ඔයාගේ case number එක දාලා.
Interview එක ගැන බය වෙන්න එපා.
බොරු
------ Post added on Mar 16, 2021 at 4:44 AM
Survive වෙන්න පුළුවන් එවුන් තමා මෙහෙ ඉන්නේ. සර් ගේ පවුලේ ඔක්කොම, ඇමති දරුවන්, ...
------ Post added on Mar 16, 2021 at 4:48 AM
මචං දන්නේ නැත්නම් බොරු කියන්න එපා.

මොනවද මම කියපු බොරු. මමත් DV winner කෙනෙක් තමයි. ඔබ කොහොමද 20 කට උදව් කරේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න.?
Mchn US wala jobs hoya gannath connection oni da?මචං දන්නේ නැත්නම් බොරු කියන්න එපා.
මම 2015 winner කෙනෙක්, මේ වෙදිදි 20 කට විතර උදව් කරලා තියෙනවා.
ඕනේ A/L S3 විතරයි. ඔයාගේ details ඇත්ත වෙන්න ඕනේ. Interview එකට කලින් එයාලා ඔයාගේ case study එකක් කරනවා depends on DS260.
ඔයාට Sponsor කෙනෙක් ඕනේ, එයාගේ last year Tax Transcript එක interview එක දවසට ඕනේ. sponsor ඔයාට දෙන්න කැමති නැත්නම් (sensitive data නිසා) embassy එකට email කරන්න පුළුවන් ඔයාගේ case number එක දාලා.
Interview එක ගැන බය වෙන්න එපා.
බොරු
------ Post added on Mar 16, 2021 at 4:44 AM
Survive වෙන්න පුළුවන් එවුන් තමා මෙහෙ ඉන්නේ. සර් ගේ පවුලේ ඔක්කොම, ඇමති දරුවන්, ...
------ Post added on Mar 16, 2021 at 4:48 AM
මචං.. උඹ මෙතන කියලා තියෙන විස්තර 100%ක් ඇත්ත කියලා පිළිගන්න බැහැ. මොකද මමත් DV lottery එක නිසා USA ආපු එකෙක්.1. උබට US වල රස්සාවක් නැතුව මාස 6ක් ඉන්න වත්කමක් ඔනේ.(US වල කවුරුහරි නෑයෙක් ඉන්නවා නම් අවුලක් නැහැ එයාගේ bank deposits බලනවා)
2. උබ US වලට වැදගත් වෙන්නේ ඇයි කියලා ඔප්පු කරලා තියෙන්න ඔනේ.
3. උද්ගෝෂණ හරි මොනවා හරි state law එකට හානි වෙන දෙයක් කරලා තිබුනොත් කොහොමත් fail.
4. English සාමාන්‍ය දැනීම බලනවා.
5.උබට රස්සාවක් හොයාගන්න ඊට ගැලපෙන සුදුසු කමක් තියෙද කියලත් බලනවා.
green lottery එක දින්නා කියන්නේ සියළුමදේ අතට කරලා දෙන්නේ නැහැ. උබට නීත්‍යානුකුල ඉන්න අවසරයක් විතරයි ලැබෙන්නේ...
ඔබ හරි. මමත් 2010 එනකොට, Police report සහ medical report තමයි සීරියස් විදිහට බැලුවේ.මචං.. උඹ මෙතන කියලා තියෙන විස්තර 100%ක් ඇත්ත කියලා පිළිගන්න බැහැ. මොකද මමත් DV lottery එක නිසා USA ආපු එකෙක්.
1. රස්සාවක් නැතුව මාස 6 ක් ඉන්න වත්කම් පෙන්නන්න අවශ්‍ය නෑ. Sponsor කෙනෙක් විතරයි ඕනෙ. ඉස්සර නම් sponsor ගෙන් ලියුමක් තිබුණත් ඇති. දැන්නම් බදු ගෙවීමේ වාර්තා ඉදිරිපත් කරන්න ඕනෙ ඔහුට ප්‍රමාණවත් ආදායමක් තියෙනවා කියලා පෙන්වන්න.
2. USA වලට වැදගත් වෙන්නෙ ඇයි කියලා ඔප්පු කරන්න අවශ්‍ය නෑ. DV lottery එකේ මූලික පරමාර්ථය ඇමරිකාවේ ජනගහන විවිධත්වය වැඩිකරන එක. බුද්ධිමතුන්ව ගෙන්වාගන්න වෙන ක්‍රම තියෙනවා ඇමරිකාවට.
3. ඉස්සර සාමාන්‍ය පෙළ වැඩ 8 සමත් වීම සහ දැන් නම් උසස් පෙළ වැඩ 3 සමත්වීම තමයි අවශ්‍ය අවම සුදුසුකම. ඒක තියෙනවනම් රස්සා හොයාගන්න වෙන සුදුසුකම් තියෙනවද කියලා බලන්නෙ නැහැ. O/L, A/L විතරක් තියෙන අය ඕනෙ තරම් ඇමරිකාවට ඇවිත් ඉන්නවා ග්‍රීන් කාඩ් හරහා.
4. ඉංග්‍රීසි දැනුම වෙනම පරීක්ෂා කරලා බලන්නේ නැහැ. Interview එක ගොඩ දාගන්න පුළුවන්නම් එච්චරයි.
5. පොලිස් වාර්තා, අධ්‍යාපන සහතික සහ අනෙක් විස්තර ඔක්කොම අවුලක් නැතුව තියෙනවනම් interview එක ගොඩදාගන්න පුළුවන්. හැබැයි අහන ප්‍රශ්න හැම එකකටම ඇත්ත කියන්න ඕනෙ.
mona state da ban inne?මචං.. උඹ මෙතන කියලා තියෙන විස්තර 100%ක් ඇත්ත කියලා පිළිගන්න බැහැ. මොකද මමත් DV lottery එක නිසා USA ආපු එකෙක්.
1. රස්සාවක් නැතුව මාස 6 ක් ඉන්න වත්කම් පෙන්නන්න අවශ්‍ය නෑ. Sponsor කෙනෙක් විතරයි ඕනෙ. ඉස්සර නම් sponsor ගෙන් ලියුමක් තිබුණත් ඇති. දැන්නම් බදු ගෙවීමේ වාර්තා ඉදිරිපත් කරන්න ඕනෙ ඔහුට ප්‍රමාණවත් ආදායමක් තියෙනවා කියලා පෙන්වන්න.
2. USA වලට වැදගත් වෙන්නෙ ඇයි කියලා ඔප්පු කරන්න අවශ්‍ය නෑ. DV lottery එකේ මූලික පරමාර්ථය ඇමරිකාවේ ජනගහන විවිධත්වය වැඩිකරන එක. බුද්ධිමතුන්ව ගෙන්වාගන්න වෙන ක්‍රම තියෙනවා ඇමරිකාවට.
3. ඉස්සර සාමාන්‍ය පෙළ වැඩ 8 සමත් වීම සහ දැන් නම් උසස් පෙළ වැඩ 3 සමත්වීම තමයි අවශ්‍ය අවම සුදුසුකම. ඒක තියෙනවනම් රස්සා හොයාගන්න වෙන සුදුසුකම් තියෙනවද කියලා බලන්නෙ නැහැ. O/L, A/L විතරක් තියෙන අය ඕනෙ තරම් ඇමරිකාවට ඇවිත් ඉන්නවා ග්‍රීන් කාඩ් හරහා.
4. ඉංග්‍රීසි දැනුම වෙනම පරීක්ෂා කරලා බලන්නේ නැහැ. Interview එක ගොඩ දාගන්න පුළුවන්නම් එච්චරයි.
5. පොලිස් වාර්තා, අධ්‍යාපන සහතික සහ අනෙක් විස්තර ඔක්කොම අවුලක් නැතුව තියෙනවනම් interview එක ගොඩදාගන්න පුළුවන්. හැබැයි අහන ප්‍රශ්න හැම එකකටම ඇත්ත කියන්න ඕනෙ.
koheda inne uba US?මචං.. උඹ මෙතන කියලා තියෙන විස්තර 100%ක් ඇත්ත කියලා පිළිගන්න බැහැ. මොකද මමත් DV lottery එක නිසා USA ආපු එකෙක්.
1. රස්සාවක් නැතුව මාස 6 ක් ඉන්න වත්කම් පෙන්නන්න අවශ්‍ය නෑ. Sponsor කෙනෙක් විතරයි ඕනෙ. ඉස්සර නම් sponsor ගෙන් ලියුමක් තිබුණත් ඇති. දැන්නම් බදු ගෙවීමේ වාර්තා ඉදිරිපත් කරන්න ඕනෙ ඔහුට ප්‍රමාණවත් ආදායමක් තියෙනවා කියලා පෙන්වන්න.
2. USA වලට වැදගත් වෙන්නෙ ඇයි කියලා ඔප්පු කරන්න අවශ්‍ය නෑ. DV lottery එකේ මූලික පරමාර්ථය ඇමරිකාවේ ජනගහන විවිධත්වය වැඩිකරන එක. බුද්ධිමතුන්ව ගෙන්වාගන්න වෙන ක්‍රම තියෙනවා ඇමරිකාවට.
3. ඉස්සර සාමාන්‍ය පෙළ වැඩ 8 සමත් වීම සහ දැන් නම් උසස් පෙළ වැඩ 3 සමත්වීම තමයි අවශ්‍ය අවම සුදුසුකම. ඒක තියෙනවනම් රස්සා හොයාගන්න වෙන සුදුසුකම් තියෙනවද කියලා බලන්නෙ නැහැ. O/L, A/L විතරක් තියෙන අය ඕනෙ තරම් ඇමරිකාවට ඇවිත් ඉන්නවා ග්‍රීන් කාඩ් හරහා.
4. ඉංග්‍රීසි දැනුම වෙනම පරීක්ෂා කරලා බලන්නේ නැහැ. Interview එක ගොඩ දාගන්න පුළුවන්නම් එච්චරයි.
5. පොලිස් වාර්තා, අධ්‍යාපන සහතික සහ අනෙක් විස්තර ඔක්කොම අවුලක් නැතුව තියෙනවනම් interview එක ගොඩදාගන්න පුළුවන්. හැබැයි අහන ප්‍රශ්න හැම එකකටම ඇත්ත කියන්න ඕනෙ.
New Jerseymona state da ban inne?
koheda? NY da?math ahala pahala tama inne.![]()