තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

thanujaka

Well-known member
  • එළකිරියට එන අගවිනිසුරු වුණත් මේකේ එක එළකිරි ඩෑල් එකක් විතරයි... මොකක්ද ඔයා ලීගල් කියල කියන්නේ...? 1972 ව්‍යවස්ථාව ගැන ඔයා කතා කරන්නේ ඇයි... ඒක ගැන නෙවෙයි ඔයා හරි නම් කතා කරන්න ඔ්න 1978 ව්‍යවස්ථාව ගැනයි... එතනින් තමයි මේ හුට්ටප්පරය පටන් ගන්නේ.... කොටින්ම 1978 ව්‍යවස්ථාව අනුව තමයි ඔයා ඔය කියන තර්කයට නිකං චොර නොවී ෂේප් න්‍යායයෙන් ගැලවෙන්න පුංචිම පුංචි තල්ලුවක් හරි දෙන්නේ...:P මොකද 1978 ව්‍යවස්ථාව තනිකරම ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් යන දෙකම ජනාධිපතිට වඩා පල්ලෙහාට වැටුණා... ඒ කියන්නේ රටක ප‍්‍රජතාන්ත‍්‍රවාදයේ කුඵණු තුනට හබක් වුණා...
    ඔයා දන්න ප්‍රමාණය විතරක් නෙමෙයි නීතිය කියන්නේ.
    ඔයා නොදන්න මම දන්න නීතියත් තියෙනවා.

    1972 ජනරජ ව්‍යවස්ථාව ආවෙත් ඔය විදිහටම තමයි.

    නිදහස් පක්ශෙයි, ලංකා සමසමාජ පක්ශෙයි, කොමියුනිස්ට් පක්ශෙයි එකතු වෙලා තමා සමගි පෙරමුණු ආණ්ඩුව හැදුවේ.
    එගොල්ලෝ ව්‍යවස්ථාවක් හැදුවේ ජනමත විචාරණයක් තියලද?
    කවද්ද කොහේද 1972 ජනරජ ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් තිබ්බේ?

    1970 සමගි පෙරමුණේ මැතිවරණ ප්‍රකාශෙන් තමා 1972 ව්‍යවස්ථාව හදන්න බලය ගත්තේ.

    1972 පුලුවන් දැන් නාගට බෑ. 😂

    ඊලගට උඹ අහන දේටත් මම උත්තරේ දෙන්නම්.
    එතකොට 78 ව්‍යවස්ථාවේ 82 83?

    ආ ඒකත් කලින් ඒ විදිහටම උනා, ඒකත් අලුත් දෙයක් නෙමෙයි.

    දැන් එකේ 82 වගේ ඒ කාලෙත් සෝල්බරි ව්‍යවස්ථාවට අනුව ඕනම නීතියක් සම්මත වෙන්න රැජිණගේ නියෝජිතයා වෙන අග්‍රාණ්ඩුකාරවරයාගේ අත්සන තියෙන්න ඕනේ
    දැන් කෝ එහෙම අත්සන් කලාද 72ට?

    කලින් ලොක්කා 72 ව්‍යවස්ථාවෙන් සොක්ක උනා.
    අග්‍රාණ්ඩුකාරවරයාගේ බෙල්ල මුලින්ම කැපුවා වගේ සියළුම බලතල කපලා ඒවා කථානායකයි ජාතික රාජ්‍ය සභාවටයි දුන්නා.

    මේ මම අතින් දාලා ගොතලා කියන බයිලා නෙමෙයි.
    මේ කියන්නේ මේ රටේ අතීතයේ සිද්ධ උන දේ.

    උඹ මේ 78ක් අල්ලන් එල්ලෙනවා නොදන්න කමට.
    autochthonous constitution එකකදි පරණ තිබ්බ එක අදාලම නෑ. ඒක නිකං ඩස්ට් බින්, එහෙම අපි කලා, එහෙම මේ රටේ උනා.

    ඒක ලේසි සෙල්ලමක් නෙමෙයි, නමුත් "නීත්‍යානුකූලව" බැරි නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113

    තනුජක pm එකක් දැම්ම පිළිතුරු අපේක්ෂාවෙන් සිටිමු.
     
    thanujaka

    Well-known member
  • ආ මේ තියෙන්නේ, දැන් දැක්කේ මේක.
    සමගි පෙරමුණත් ව්‍යවස්ථාව ගෙනාවේ මැතිවරණ ප්‍රකාශෙකින්.
    ‍චන්දෙන් පස්සේ රෝයල් කොලේජ් එකේ හම්වෙලා ව්‍යවස්ථාව හදන්න ගත්තේ.

    ඔය විනිසුරු කියන ඩෑල් ඉන්නවා නේද උන් පාරෙදි ට‍්‍රැෆික් එකෙක් පොඩ්ඩක් වාහනේ නතර කළත් කේස් අදිනවා... උන් හිතන් ඉන්නේ උන්ට නීති අදාලම නෑ කියල... උඹල ටිකක් කියවල බලපං විනිසුරුවරුන්ට උසාවියෙ ඇතුලෙම ගූ පැකට්වලින් ගහපු කතා තියෙනවා... පවුල් කඩල ගෑණු පාරේ වාහනවල තියන් වලත්තකම් කරපු අගවිනිසුරුවරු හිටියා... මගේ පරණ ත්‍රෙඩ් අවුස්සල බලපං රස කතා තියෙනවා... තනුජකගේ වෘත්තිය ගරුත්වය තියෙන්නේ උසාවියේ මිසක එළකිරිය වගේ අම්බලමක නෙවෙයි... ඌත් එක අම්බලම්වාසියෙක් විතරයි මට නම්...
    උඹ මේ ත්‍රෙඩ් දාගෙන දගලනවා අභියෝග කර කර, නීතිය ගැන කතා කරන්න ගියොත් උඹ මගේ එක අතකටත් මදි. :rofl:
    ------ Post added on Apr 3, 2021 at 11:09 AM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    මොනවද මේ අලුත් තරු බොලව්.:rolleyes:
    අවුරුද්දකටත් වැඩිය ඔන්ලයින් හිටියේ නැති මටත් තරු 5ක් තියෙනවනේ :dull:
    @thanujaka pm එකක් දැම්ම පිළිතුරු අපේක්ෂාවෙන් සිටිමු.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔයා දන්න ප්‍රමාණය විතරක් නෙමෙයි නීතිය කියන්නේ.
    ඔයා නොදන්න මම දන්න නීතියත් තියෙනවා.

    1972 ජනරජ ව්‍යවස්ථාව ආවෙත් ඔය විදිහටම තමයි.

    නිදහස් පක්ශෙයි, ලංකා සමසමාජ පක්ශෙයි, කොමියුනිස්ට් පක්ශෙයි එකතු වෙලා තමා සමගි පෙරමුණු ආණ්ඩුව හැදුවේ.
    එගොල්ලෝ ව්‍යවස්ථාවක් හැදුවේ ජනමත විචාරණයක් තියලද?
    කවද්ද කොහේද 1972 ජනරජ ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් තිබ්බේ?

    1970 සමගි පෙරමුණේ මැතිවරණ ප්‍රකාශෙන් තමා 1972 ව්‍යවස්ථාව හදන්න බලය ගත්තේ.

    1972 පුලුවන් දැන් නාගට බෑ. 😂

    ඊලගට උඹ අහන දේටත් මම උත්තරේ දෙන්නම්.
    එතකොට 78 ව්‍යවස්ථාවේ 82 83?

    ආ ඒකත් කලින් ඒ විදිහටම උනා, ඒකත් අලුත් දෙයක් නෙමෙයි.

    දැන් එකේ 82 වගේ ඒ කාලෙත් සෝල්බරි ව්‍යවස්ථාවට අනුව ඕනම නීතියක් සම්මත වෙන්න රැජිණගේ නියෝජිතයා වෙන අග්‍රාණ්ඩුකාරවරයාගේ අත්සන තියෙන්න ඕනේ
    දැන් කෝ එහෙම අත්සන් කලාද 72ට?

    කලින් ලොක්කා 72 ව්‍යවස්ථාවෙන් සොක්ක උනා.
    අග්‍රාණ්ඩුකාරවරයාගේ බෙල්ල මුලින්ම කැපුවා වගේ සියළුම බලතල කපලා ඒවා කථානායකයි ජාතික රාජ්‍ය සභාවටයි දුන්නා.

    මේ මම අතින් දාලා ගොතලා කියන බයිලා නෙමෙයි.
    මේ කියන්නේ මේ රටේ අතීතයේ සිද්ධ උන දේ.

    උඹ මේ 78ක් අල්ලන් එල්ලෙනවා නොදන්න කමට.
    autochthonous constitution එකකදි පරණ තිබ්බ එක අදාලම නෑ. ඒක නිකං ඩස්ට් බින්, එහෙම අපි කලා, එහෙම මේ රටේ උනා.

    ඒක ලේසි සෙල්ලමක් නෙමෙයි, නමුත් "නීත්‍යානුකූලව" බැරි නෑ.
    ඉස්සරවෙලාම 1972 ව්‍යවස්ථාව ගැන ඔයාට කියල දෙන්නම්... මට පේන්නේ ඔයා යටිබිම් කතාව විතරයි කියන්නේ.... එක දෙයක් පැහැදිලියි ඔයා එදා තර්කය ගෙනාවෙත් මේ නොදැනුවත්කම මත උඩම කියල දැන් තේරෙනවා... 1972 ව්‍යවස්ථාවෙන් කළේ මු`ඵ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කරපු එකයි... ඒකේ පුංචි වෙනස්කම් තිබ්බා ඒකට විපක්‍ෂයේ කිසිම සහයක් ලැබුණේ නෑ... (එජාපය, දෙමළ පක්‍ෂ*

    මොනවද ඒකෙන් කළේ...?
    ලංකාව ශී‍්‍ර ලංකාව කළා.
    ජනරජයක් වුණා.
    අධිකරණයේ බලය ලඝු කළා.
    මධ්‍යම රජය උත්තරීතර කළා.
    රාජ්‍ය සේවා අධිකරණ සේවා වගේ කොමිෂම්වල බලතල අවම කලා...

    ඔය සරලව.... ඒ හින්ද තනුජක මට ගහනවා නම් පටන් ගන්න ඕන 1972 න් නෙවෙයි 1978 න්...
    මොකද බලවත් විධායක ජනාධිපතිවරයෙක් පත්වෙන්නේ 1978 න්..... 1972 න් කළේ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් කරලා ඒ හරහා ව්‍යවස්ථාව සම්මත කර ගැනීමයි... තනුජකල විතරක් නෙවෙයි ගොඩක් අය පටලවගන මහ ලොකුවට 1972 ගාව ගන්නේ ඒකයි...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ආ මේ තියෙන්නේ, දැන් දැක්කේ මේක.
    සමගි පෙරමුණත් ව්‍යවස්ථාව ගෙනාවේ මැතිවරණ ප්‍රකාශෙකින්.
    ‍චන්දෙන් පස්සේ රෝයල් කොලේජ් එකේ හම්වෙලා ව්‍යවස්ථාව හදන්න ගත්තේ.

    1972 ව්‍යවස්ථාව ගෙනාවෙත් එහෙමයි කියල ඒ දවස්වල නාගානන්ද කිව්වෙත් නෑ වෙන දන්න කෙනෙක් කිව්වෙත් නෑ :unsure:

    අන්තිමේ මනුස්සයට ජනාධිපතිවරණෙට ඉල්ලන්න වුණෙත් නෑනෙ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121

    මම මේ කල්පනා කරේ බලන්න රාජපක්ෂට කඩේ යන උන් නීතිය ගැන උසාවිය ගැන හිතන් ඉන්න හැටි...කරන අපහාස.මුං හිතන් ඉන්නෙ රාජපක්ෂ තමා ලෝකෙන්ම ලෝර්ඩ් කියල..මුං තව අවුරුදු 5ක් බලයේ හිටියොත් රටට මොනා වෙයිද කියල හිතාගන්නවත් බෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මම මේ කල්පනා කරේ බලන්න රාජපක්ෂට කඩේ යන උන් නීතිය ගැන උසාවිය ගැන හිතන් ඉන්න හැටි...බලපං කරන අපහාස.

    සේප් එකේ වලියක් අදින්න නේහ් ට්‍රයි එක. :LOL:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආ මේ තියෙන්නේ, දැන් දැක්කේ මේක.
    සමගි පෙරමුණත් ව්‍යවස්ථාව ගෙනාවේ මැතිවරණ ප්‍රකාශෙකින්.
    ‍චන්දෙන් පස්සේ රෝයල් කොලේජ් එකේ හම්වෙලා ව්‍යවස්ථාව හදන්න ගත්තේ.

    උඹ මේ ත්‍රෙඩ් දාගෙන දගලනවා අභියෝග කර කර, නීතිය ගැන කතා කරන්න ගියොත් උඹ මගේ එක අතකටත් මදි. :rofl:
    ------ Post added on Apr 3, 2021 at 11:09 AM
    :angry: පක තමයි... ඔය දන්න තරම තමයි... මේ අහපං බං 1972 ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයකින් ඔය අදහස ගෙනාවට ඒක සම්මත කරගත්ත ක‍්‍රමය ඔය විශාරද මොළයට වැටෙන්නේ නැද්ද බං.... ඒක සම්මත කරගත්තේ මුලු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාපිත මණ්ඩලයක් බවට පත් කරගෙන... කවුරුත් කියනවට කියන්න එපා... හොයල බලපං....
    මම මේ කල්පනා කරේ බලන්න රාජපක්ෂට කඩේ යන උන් නීතිය ගැන උසාවිය ගැන හිතන් ඉන්න හැටි...කරන අපහාස.මුං හිතන් ඉන්නෙ රාජපක්ෂ තමා ලෝකෙන්ම ලෝර්ඩ් කියල..මුං තව අවුරුදු 5ක් බලයේ හිටියොත් රටට මොනා වෙයිද කියල හිතාගන්නවත් බෑ.
    මෙතන දේශපාලනයක් නෑ උට්ටෝ... හැම දේටම ගූ ගාගන්න එපා...
     
    thanujaka

    Well-known member
  • ඉස්සරවෙලාම 1972 ව්‍යවස්ථාව ගැන ඔයාට කියල දෙන්නම්... මට පේන්නේ ඔයා යටිබිම් කතාව විතරයි කියන්නේ.... එක දෙයක් පැහැදිලියි ඔයා එදා තර්කය ගෙනාවෙත් මේ නොදැනුවත්කම මත උඩම කියල දැන් තේරෙනවා... 1972 ව්‍යවස්ථාවෙන් කළේ මු`ඵ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කරපු එකයි... ඒකේ පුංචි වෙනස්කම් තිබ්බා ඒකට විපක්‍ෂයේ කිසිම සහයක් ලැබුණේ නෑ... (එජාපය, දෙමළ පක්‍ෂ*

    මොනවද ඒකෙන් කළේ...?

    ලංකාව ශී‍්‍ර ලංකාව කළා.
    ජනරජයක් වුණා.
    අධිකරණයේ බලය ලඝු කළා.
    මධ්‍යම රජය උත්තරීතර කළා.

    රාජ්‍ය සේවා අධිකරණ සේවා වගේ කොමිෂම්වල බලතල අවම කලා...

    ඔය සරලව.... ඒ හින්ද තනුජක මට ගහනවා නම් පටන් ගන්න ඕන 1972 න් නෙවෙයි 1978 න්...
    මොකද බලවත් විධායක ජනාධිපතිවරයෙක් පත්වෙන්නේ 1978 න්..... 1972 න් කළේ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් කරලා ඒ හරහා ව්‍යවස්ථාව සම්මත කර ගැනීමයි... තනුජකල විතරක් නෙවෙයි ගොඩක් අය පටලවගන මහ ලොකුවට 1972 ගාව ගන්නේ ඒකයි...
    එතකොට බං ඒවා කරන්න බලය ගත්තේ කොහොමද?:rofl:
    ජනමත විචාරණයක් තියලද?
    නැත්තං මැතිවරණ ප්‍රකාශනයකින්ද?

    ඉස්සරවෙලාම 1972 ව්‍යවස්ථාව ගැන ඔයාට කියල දෙන්නම්... මට පේන්නේ ඔයා යටිබිම් කතාව විතරයි කියන්නේ.... එක දෙයක් පැහැදිලියි ඔයා එදා තර්කය ගෙනාවෙත් මේ නොදැනුවත්කම මත උඩම කියල දැන් තේරෙනවා... 1972 ව්‍යවස්ථාවෙන් කළේ මු`ඵ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කරපු එකයි... ඒකේ පුංචි වෙනස්කම් තිබ්බා ඒකට විපක්‍ෂයේ කිසිම සහයක් ලැබුණේ නෑ... (එජාපය, දෙමළ පක්‍ෂ*

    මොනවද ඒකෙන් කළේ...?

    ලංකාව ශී‍්‍ර ලංකාව කළා.

    ජනරජයක් වුණා.
    අධිකරණයේ බලය ලඝු කළා.
    මධ්‍යම රජය උත්තරීතර කළා.

    රාජ්‍ය සේවා අධිකරණ සේවා වගේ කොමිෂම්වල බලතල අවම කලා...

    ඔය සරලව.... ඒ හින්ද තනුජක මට ගහනවා නම් පටන් ගන්න ඕන 1972 න් නෙවෙයි 1978 න්...
    මොකද බලවත් විධායක ජනාධිපතිවරයෙක් පත්වෙන්නේ 1978 න්..... 1972 න් කළේ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් කරලා ඒ හරහා ව්‍යවස්ථාව සම්මත කර ගැනීමයි... තනුජකල විතරක් නෙවෙයි ගොඩක් අය පටලවගන මහ ලොකුවට 1972 ගාව
    ------ Post added on Apr 3, 2021 at 11:24 AM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    එතකොට බං ඒවා කරන්න බලය ගත්තේ කොහොමද?:rofl:
    ජනමත විචාරණයක් තියලද?
    නැත්තං මැතිවරණ ප්‍රකාශනයකින්ද?
    අනේ මහත්තයෝ මගෙ pm එක දැක්කෙ නැද්ද? :(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    සේප් එකේ වලියක් අදින්න නේහ් ට්‍රයි එක. :LOL:
    නෑ බං..උෟ කිසිම ගරු සරුවක් නැතිව කරපු අපහාසෙ ගැන කිව්වෙ..මට මේකෙ වලි දාගෙන අැදන් යන්න erozan ලට වගේ වෙලාවකුත් නෑ..අනික මාත් මේකෙ ඒ දවස්වල ගෝඨට නේ සපෝර්ට් කරේ.පාත්පයින්ඩර් දාපු ත්‍රෙඩ් වලටත් මම ඕන තරම් හුරේ දාල අැති ඒක වෙනම කථාවක්.ඒත් නීතිය ගැන මට ගරුත්වයක් තියෙනව සහ නීතිය රැකුනොත් රටත් රැකෙයි කියන මතයේ ඉන්නව.රටක් හැදෙන්න නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන උස්‍ මිටිකම් නැතුව.ඵහෙම දියුණු වුන රටවල් ලෝකේ ඕනතරම් තියෙනව..උදාහරණයක් ගත්තොත් සිංගප්පූරුව..ඒ වගේමයි මම නම් නීති ඒ විදිහටම පිලිපදිනව..මේ තරම් කාලෙකට නීතියෙන් පිට කිසිම දෙයක් කරලා නැහැ කරන්න බලාපොරොත්තුවකුත් නෑ..මට කළකිරුනේ අරූ කරපු අපහාස වලට..
     
    thanujaka

    Well-known member
  • :angry: පක තමයි... ඔය දන්න තරම තමයි... මේ අහපං බං 1972 ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයකින් ඔය අදහස ගෙනාවට ඒක සම්මත කරගත්ත ක‍්‍රමය ඔය විශාරද මොළයට වැටෙන්නේ නැද්ද බං.... ඒක සම්මත කරගත්තේ මුලු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාපිත මණ්ඩලයක් බවට පත් කරගෙන... කවුරුත් කියනවට කියන්න එපා... හොයල බලපං....

    මෙතන දේශපාලනයක් නෑ උට්ටෝ... හැම දේටම ගූ ගාගන්න එපා...
    ඉතිං යකෝ ඒක තමයි මම සිංහලෙන් අහන්නේ.
    ඔය මොන ලබ්බ කරන්නත් බලය ගත්තේ මොකකින්ද කියලා?
    උඹට සිංහල තේරෙන්නේ නෑනේ.
    යකෝ ඔය හැම ලබ්බක්ම කරේ මැතිවරණ ප්‍රකාශෙන් 🤣

    අනේ මහත්තයෝ මගෙ pm එක දැක්කෙ නැද්ද? :(
    රිපලයි දානව මචං අනිවා හොදේ මේක ඉවරවෙලා
    ------ Post added on Apr 3, 2021 at 11:28 AM
     
    • Like
    • Love
    Reactions: RLT4U and jhnnwp

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    නෑ බං..උෟ කිසිම ගරු සරුවක් නැතිව කරපු අපහාසෙ ගැන කිව්වෙ..
    මේ තරම් කාලෙකට නීතියෙන් පිට කිසිම දෙයක් කරලා නැහැ කරන්න බලාපොරොත්තුවකුත් නෑ..

    ඉතින් මෙතන කවුරුවත් කිසිම නීතියක් කඩල නෑ.

    Forum etiquette එක maintain කරන එක admin ගෙ වැඩක්.

    වැදගත් කතාවක් නේ ඒ දෙන්නා කරන්නේ, පාඩුවේ ඉමුකො උදැලි දාන්නේ නැතුව.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එතකොට බං ඒවා කරන්න බලය ගත්තේ කොහොමද?:rofl:
    ජනමත විචාරණයක් තියලද?
    නැත්තං මැතිවරණ ප්‍රකාශනයකින්ද?

    ------ Post added on Apr 3, 2021 at 11:24 AM
    ලොක්ක හැම දේකම ආරම්භයක් තියෙනවා.... උදාහරණයක් විදියට ගහේ මුල විදියට ගහේ අගදල්ල තියෙන්නේ නෑ... ඒක පරිණාම කි‍්‍රයාවලියක්.... 1972 කියන්නේ 04 වන ව්‍යවස්ථාව (මට මතක විදියට* ඊට කලින් හැම එකක්ම වගේ හැදුවේ සුද්දෝ..... 1972 න් පස්සේ 1978 එනවා... 1978 කියන්නේ ශක්තිමත් ව්‍යවස්ථාවක්... එතනින් පස්සේ අද වෙනකං දුවන්නේ ඒ ව්‍යවස්ථාව.... අයෙත් ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් කරන්න ඔ්න 1978 ප‍්‍රතිපාදන මත ඉදගෙනයි.. ඒකෙන් පිට කළොත් ඒක ව්‍යවස්ථා විරෝධි වෙනවා... ප‍්‍රජාතන්ත‍්‍රවාදි විරෝධි වෙනවා... එහෙම කරන්න පුලුවන් හමුදාව පාවිච්චි කරලා.... මොකද ලොක්කා ජනාධිපතිවරණයක් කැදවන්නේ දැනට පවතින ව්‍යවස්ථානු රාමුව තුළයි.... ඒ හින්ද 1978 න් ජනාධිපති වෙලා ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගෙන බ්ලා බ්ලා ක‍්‍රමයට තමයි යන්න ඔ්න.... 1972 ක කියන්නේ මැරිච්ච ව්‍යවස්ථාවක්.... මීට වඩා සරලව සුගමව කෙලෙස තේරුම් කරන්නද....? ගෝඨා දැන් 20 ගෙනාවෙ ඒ පදනම මත.... ඒකත් ව්‍යවස්ථා විරෝධි කියල උසාවි ගියා නෙහ්.....
     
    thanujaka

    Well-known member
  • 1972 ව්‍යවස්ථාව ගෙනාවෙත් එහෙමයි කියල ඒ දවස්වල නාගානන්ද කිව්වෙත් නෑ වෙන දන්න කෙනෙක් කිව්වෙත් නෑ :unsure:

    අන්තිමේ මනුස්සයට ජනාධිපතිවරණෙට ඉල්ලන්න වුණෙත් නෑනෙ.
    ඒකත් ආවේ එහෙමම තමයි.
    කලින් අපු කරපු සෙල්ලමක්ම ආයේ කරද්දි බෑ බෑ කියනවා.
     
    • Like
    Reactions: Hyaenidae

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ඉතිං යකෝ ඒක තමයි මම සිංහලෙන් අහන්නේ.
    ඔය මොන ලබ්බ කරන්නත් බලය ගත්තේ මොකකින්ද කියලා?
    උඹට සිංහල තේරෙන්නේ නෑනේ.
    යකෝ ඔය හැම ලබ්බක්ම කරේ මැතිවරණ ප්‍රකාශෙන් 🤣

    රිපලයි දානව මචං අනිවා හොදේ මේක ඉවරවෙලා
    ------ Post added on Apr 3, 2021 at 11:28 AM
    thanks, machan.
     
    • Like
    Reactions: Ragna_SL