වැඩිය පේන්න නෑ බ්‍රෝ..දැක්කෙම නෑ කාලෙකින්..පොර එලකිරියේ නැද්ද ඇක්ටිව් දැන්.

වැඩිය පේන්න නෑ බ්‍රෝ..දැක්කෙම නෑ කාලෙකින්..පොර එලකිරියේ නැද්ද ඇක්ටිව් දැන්.

එහෙනං ඉතිං කාටද කියන්නේ?වැඩිය පේන්න නෑ බ්‍රෝ..දැක්කෙම නෑ කාලෙකින්..![]()

අප්පටසිරි මේ ත්‍රෙඩ් එක දැන් දැක්කේ.
PM කරපු ලින්ක් එකකින් දැක්කේ.
මේ ත්‍රෙඩ් එක දාපු කෙනා තාම එලකිරියේ ඉන්නවද?
මේකට උත්තරයක් දෙන්නද මම?
දැන් නං පරක්කු වැඩී වගේ.
එහෙනං ඉතිං කාටද කියන්නේ?
මට පැය භාගෙන් ක්ලෝස් කරන්න තිබ්බ ත්‍රෙඩ් එකක්.
දැන් ඉතිං ප්‍රමාදයි![]()

එලකිරිය වෙනස් වෙලා පට්ට විදිහට.හම්මට බොස්..දැක්ක කල්..
දැන් ඉතින් වැඩක් නෑ.. පොර මිසින්..අනික මේවාට දැන් උත්තර දීලා වැඩකුත් නෑ මිනිස්සුන්ට දැන් හොඳටම තෙරිලනේ තියෙන්නේ
![]()
සහෝ ඒක ඇත්ත ගොඩක් දේවල් වෙනස් වෙලා මේක දැන් බොහොමයක් කුණුහරුප වලින් බැන ගන්න සාධනීය සංවාද වලින් තොර තැනක් වේගෙන යන්නේඑලකිරිය වෙනස් වෙලා පට්ට විදිහට.
මොන්ගල් වගේ මට මේකට ආවම.
මිනිස්සු වෙනස් වෙන්නේ නැතුව පාලකයෝ වෙනස් කරන්න බෑ බංසහෝ ඒක ඇත්ත ගොඩක් දේවල් වෙනස් වෙලා මේක දැන් බොහොමයක් කුණුහරුප වලින් බැන ගන්න සාධනීය සංවාද වලින් තොර තැනක් වේගෙන යන්නේ
මමත් දැන් බැලුවේ නුල මොකක් ගැනද කියලා නරකද දැන්වත් ඒකට උත්තරයක් දුන්නොත්
මේ රට හදන්න එහෙම ක්‍රමයකින් (පුලුවන්නම්) ඇරෙන්න බැරි බවයි මට නම් පේන්නේ
පාලු ගෙයි වලං බිදින්න මම ආස නෑ.සහෝ ඒක ඇත්ත ගොඩක් දේවල් වෙනස් වෙලා මේක දැන් බොහොමයක් කුණුහරුප වලින් බැන ගන්න සාධනීය සංවාද වලින් තොර තැනක් වේගෙන යන්නේ
මමත් දැන් බැලුවේ නුල මොකක් ගැනද කියලා නරකද දැන්වත් ඒකට උත්තරයක් දුන්නොත්
මේ රට හදන්න එහෙම ක්‍රමයකින් (පුලුවන්නම්) ඇරෙන්න බැරි බවයි මට නම් පේන්නේ
ethakota pohottuwe ewun witharada buddimath katha kiyanne machan ?SLPP, JVP and UNP ewun kiyana gon katha ahala epa wela..Dan Nagage surangana katha thiyenawa a aduwa purawanna..![]()
පාත් පයින්ඩරේට පොඩ්ඩක් ප්‍රසිද්ධියේ එළකිරියට බහින්න බැරි පුරස්නයක් තියනවා... මම උඹ අපි ත්‍රෙඩ් එකෙන් පූක්ෂනය උනාට පස්සෙ... එමනිසා ඔබතුමාගෙ කාලය අපරාදේ...පොර එලකිරියේ නැද්ද ඇක්ටිව් දැන්.
මං මේ ත්‍රෙඩ් එක මුල ඉදන්ම කියෝගෙන එනවා.පාත් පයින්ඩරේට පොඩ්ඩක් ප්‍රසිද්ධියේ එළකිරියට බහින්න බැරි පුරස්නයක් තියනවා... මම උඹ අපි ත්‍රෙඩ් එකෙන් පූක්ෂනය උනාට පස්සෙ... එමනිසා ඔබතුමාගෙ කාලය අපරාදේ...

සිරාවට මචං... අපි පැහැදිලිව කිව්වා ඔයා කියලා තියෙන්නේ "නාග එහෙම එකක් කියලා තියෙනවනම් එහෙම කරන්න පුළුවන්" කියලා කිව්වා කියලා..මං මේ ත්‍රෙඩ් එක මුල ඉදන්ම කියෝගෙන එනවා.
මම මේ අහපු ප්‍රශ්නෙකට උත්තරයක් දීල තියෙන්නේ.
මම කාටවත් නාගානන්දට චන්දේ දෙන්න කිව්වේ නෑ.
මම ගෝඨාව කපලා නාගානන්දට චන්දේ දෙන්න කිව්වා කියලා හිතලද කොහෙද ඌ මාත් එක්ක මාර වෛරෙකින් නේ ඉදලා තියෙන්නේ.![]()
අහ් ගොඩ පෙරකදෝරුවා ඇවිල්ලා... අභියෝගය එහෙමම තමයි... ඔයත් නිකං නාගානන්ද වගේ ඩෑල් එකක්නේ....පොර එලකිරියේ නැද්ද ඇක්ටිව් දැන්.
අප්පටසිරි මේ ත්‍රෙඩ් එක දැන් දැක්කේ.
PM කරපු ලින්ක් එකකින් දැක්කේ.
මේ ත්‍රෙඩ් එක දාපු කෙනා තාම එලකිරියේ ඉන්නවද?
මේකට උත්තරයක් දෙන්නද මම?
දැන් නං පරක්කු වැඩී වගේ.
අහ් ගොඩ පෙරකදෝරුවා ඇවිල්ලා... අභියෝගය එහෙමම තමයි... ඔයත් නිකං නාගානන්ද වගේ ඩෑල් එකක්නේ....
පල පල යන්න.... උඹල දැන් බයිල ගහනවා..සිරාවට මචං... අපි පැහැදිලිව කිව්වා ඔයා කියලා තියෙන්නේ "නාග එහෙම එකක් කියලා තියෙනවනම් එහෙම කරන්න පුළුවන්" කියලා කිව්වා කියලා..
මූ එක interpret කරලා තියෙන්නේ ඔයා නාගට ඡන්දෙ දෙන්න කිව්වාලු.. ප්‍රසිද්ධියේ මතවාදී උනාලු ආරකලු මෙකලු..![]()
ඔය තනුජකය ඇතුලු ගොඩ පෙරකදෝරුවෝ කිව්වෝ කවුරු හරි ජනාධිපති අපේක්‍ෂකයෙක් තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අර කියල තියෙන විදියේ දෙයක් ඇඩ් කරල තිබිලා ඌ දිනුවොත් ව්‍යවස්ථා දායකයට පයින් ගහල තනි කැමැත්තෙන් ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කි‍්‍රයාත්මක කරන්න පුලුවන් කියලා.... වැඩිය දගලන්න එපා එදා තනුජකය කියපු එක හොයල බම්ප් කරනවා....