තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

thanujaka

Well-known member
  • සෝල්බරි ව්‍යවස්ථාව ඩොමීනියන් තත්වය, 1972 ව්‍යවස්ථාව 1978 ව්‍යවස්ථාව ඔ්වා ගැන ඔයාට පොතක කරුණු කියන්න පුලුවන්... ජනරජ ව්‍යවස්ථාව සෝල්බර් ප‍්‍රතිසංස්කරණ කියන්නේ දෙකක් ලොක්ක.... ඒවට කාලේ මෙතන කන්න බෑ... ප‍්‍රශ්නේ සරලයිනේ... උත්තරේ දෙන්නකෝ..... 1978 ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඔයාගේ දේ කරන්න බෑ කියලයි මම කියන්නේ.... ව්‍යවස්ථාදායකයෙන් පත් කළ අධිකරණ පද්ධතියක උත්තරිතර නිලයක් දරණ ඔයා ව්‍යවස්ථාදායකයට පයින් ගහල එහෙම කරන්න පුලුවන්ලු.... එතකෝට ඒක රාජ විරෝධි කැරල්ලක් නෙවෙයිද... හමුදා කුමන්ත‍්‍රණයක් නෙවෙයි ද...ඃ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි නෙවෙයිද....? මොකද රටක උත්තරීතර වෙන්නේ ව්‍යවස්ථාදායකය අධිකරණය හා විධායකයයි.... ඒවා වලංගු නැද්ද... ලොක්ක සබන් අරං තුවාය නැතිව ඇවිත් දැන් නෑවේ ඔයයි... අපි දෙන්නගෙ සංවාදය කියවන ඔ්න එකෙක්ට තේරෙයි නෑවේ කවුද කියල.... ඔයා සබන් ගෙනාවට තුවාය ගෙනාවේ නෑ... දැන් හෙලුවෙන් යන්න....

    ඉතිං කවුද කියන්නේ ඒකට අනුව කරනවා කියලා.
    ඒක මෙතෙන්ට අදාලත් නෑ.
    යකෝ එක ගෙදෙට්ටම එන්න පාරවල් දෙකක් තියෙනවා වගේ වැඩක් මේක.
    එක්කෝ ව්‍යවස්ථාවේ පාරේ යන්න පුළුවන්,
    එක්කෝ autochthonous constitution පාරේ යන්න පුළුවන්.
    ඔය දෙක දෙකක්.
    ඒක තේරුම් ගනින් මුලින්ම

    යකෝ සේපාල හිරේ යනව කියන එකයි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවයි සමාන කරන්නේ කවුද බං.... :shocked: උඹ ලෝ කොලෙජ් කාලේ ඉගෙන ගත්තේ අපරාධ නඩුවල දී වගේ ඒවායේ දී පූර්වගාමි නඩු තීන්දු උපකාර කරගන්නවා කියලා... රටක ව්‍යවස්ථාව වෙනස් කරනව කියන්නේ වෙනමම දෙයක්... සරල දෙයක් අහන්නද...? ඔය ලොකු මොලේට මම කියන ලොකු දේ තේරෙන්නේ නැති නිසා... දැන් ගෝඨට 2/3 ක් තියෙනවා.... විධායක ජනාධිපති බලතලත් 19 ට වඩා තියෙනවා... ඌට පුලුවන්ද ව්‍යවස්ථාපිත රාමුවෙන් පිට ඒකට පයින් ගහල නව ව්‍යවස්ථාවක් ගේන්න.... ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ පිහිට නැතිව... ඒක ප‍්‍රජාතාන්ති‍්‍රක රාමුවේ කරන්න බෑ... කරන්න පුලුවන් ඒ හමුදා සහයෙන්... ඒ හින්ද තුවාය ඇදගෙන මියන්මාරය දිහා බලන්න.....
    එහෙම කරන්න පුළුවන් සමගි පෙරමුණ කලා වගේ ප්‍රතිපත්තියක් විදිහට ඉදිරිපත් කරලා සම්මත කරගත්තනං.
    අහක යන ඒවා දැන් කොහොමද කරන්නේ බං
    ------ Post added on Apr 3, 2021 at 12:37 PM
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතිං කවුද කියන්නේ ඒකට අනුව කරනවා කියලා.
    ඒක මෙතෙන්ට අදාලත් නෑ.
    යකෝ එක ගෙදෙට්ටම එන්න පාරවල් දෙකක් තියෙනවා වගේ වැඩක් මේක.
    එක්කෝ ව්‍යවස්ථාවේ පාරේ යන්න පුළුවන්,
    එක්කෝ autochthonous constitution පාරේ යන්න පුළුවන්.
    ඔය දෙක දෙකක්.
    ඒක තේරුම් ගනින් මුලින්ම
    ඔයා හත්පොලේ ගාගෙන දැන් දගලනවා... මේ අහන්නකෝ ඉස්සරවෙලාම 1972 දන්නවද කියල මම දන්නව කියල විතරක් නෙවෙයි අන්තර්ගතයත් පෙන්නුවා... :yes:ඊට පස්සේ සෝල්බරිගේ අත්සන තිබ්බද කියල ඇහුවා... :D මම ජනරජ ව්‍යවස්ථාවයි සෝල්බර් ප‍්‍රතිසංස්කරණ ගැනයි පෙන්නලා දුන්නා... ඊට පස්සේ සේපාල කියල හොරෙක් එක්ක රටක ව්‍යවස්ථාව සමාන කරන්න හැදුවා... :lol: දැන් කියනවා පාරවල් දෙකක් ගැන කියනවා... :baffled: තනුජක උඹත් දන්න මමත් දන්න දේ තමයි නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ ඒ වගේ දෙයක් කරන්න බෑ කියලා... එහෙම කරන්න ගියාම මියන්මාරය වගේ කේස් එනවා.... දැන් බලපං 20 ත් ව්‍යවස්ථා විරෝධි කියල උසාවි යන්නේ 2/3 ක බහුතරයකින් පාස් කරගෙනත්.... උඹ නීතිය ගැන දන්නවා ඇති හැබැයි රාජ්‍ය පාලනය, රාජ්‍ය සංකල්ප, නූතන ගෝලීය දේශපාලන ප‍්‍රවණතා බ්ලා බ්ලා දේවල් ගැන දැනුම අඩුයි....
     
    Sen-lu

    Well-known member
  • ඉතිං කවුද කියන්නේ ඒකට අනුව කරනවා කියලා.
    ඒක මෙතෙන්ට අදාලත් නෑ.
    යකෝ එක ගෙදෙට්ටම එන්න පාරවල් දෙකක් තියෙනවා වගේ වැඩක් මේක.
    එක්කෝ ව්‍යවස්ථාවේ පාරේ යන්න පුළුවන්,
    එක්කෝ autochthonous constitution පාරේ යන්න පුළුවන්.
    ඔය දෙක දෙකක්.
    ඒක තේරුම් ගනින් මුලින්ම

    එහෙම කරන්න පුළුවන් සමගි පෙරමුණ කලා වගේ ප්‍රතිපත්තියක් විදිහට ඉදිරිපත් කරලා සම්මත කරගත්තනං.
    අහක යන ඒවා දැන් කොහොමද කරන්නේ බං
    ------ Post added on Apr 3, 2021 at 12:37 PM
    මෙයාට කියල තේරුමක් නෑ කියලා හිතෙන්නේ නැද්ද?
     
    • Haha
    Reactions: dilann

    thanujaka

    Well-known member
  • විකීපීඩියාවෙ නං මෙහෙම තියෙනව

    pZNN91Z.png

    https://en.wikipedia.org/wiki/Sepala_Ekanayake#Aftermath
    ඒක උනේ මෙන්න මෙහෙමයි.
    සේපාල අල්ල ගද්දි හයිජැකින් ලෝ එකක් තිබුනේ නෑ ලංකාවේ.
    නීතීයේ ප්‍රින්සිපල් එකක් තියෙනවා "අතීතයට බලපවත්වන පරිදි දණ්ඩන නීති පැනවිය නොහැකිය" කියලා.
    ඒ කියන්නේ මෙහෙමයි, සරලව කියනවානම් දැන් මෙහෙම හිතන්නකෝ, ඔන්න දැන් ඉදන් නීතියක් දානවා තොප්පි දාගෙන පාරේ පයින් යන්න තහනම් කියලා, එතකොට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ ඉදං ඉස්සරහට.
    අද නීතිය දාල ගිය මාසේ තොප්පියක් දාගෙන ගියා කියලා උඹව හිරේ දැම්මොත් මොකද වෙන්නේ.
    ඔය හයිජැක් සීන් එකත් එහෙමයි, ප්ලේන් එක උස්සන වෙලාවේ එහෙම නීතියක් තිබුණේ නෑ, හැබයි නීතිය දැම්මොත් ඒක බලපැවැත්වෙන්නේ ඉස්සරහට.
    අපි ඉන්ටර්නැශනල් ට්‍රීට්‍රිස් අත්සන් කරලා තියෙන හින්ද ඒවට අදාල දින වකවානුවලට අදාල බලල අපේ නීතිය පිහිටෝලා ඒක ආපස්සට අරං තමයි සේපාලට හිරේ දැම්මේ.
    ඕව බං අන්තර්ජාතිකව පිලිගත් ලීගල් ප්‍රින්සිපල්ස්.
    ඒ ලීගල් ප්‍රින්සිපල්ස් කොහොමද රටකට බලපාන්නෙ කියන එකට උදහරණෙකටයි මම ඕක දැම්මේ.
    ඒවගේම තවත් එකක් තමයි autochthonous constitutions කියන්නේ.
    අද තියෙන ව්‍යවස්ථාව සහ එහි විදිවිදාන සියල්ලම අත් හැරලා වෙනස්ම ව්‍යවස්ථාවක් ගේන ප්‍රින්සිපල් එකක් ඒක.
    ඔය නයිජිරියාවේ එහෙම උන කේස් එක හොයලා කියවලා බලන්න.
    ඔය ප්‍රින්සිපල් එක අපි කලින් ඇප්ලයි කරපු රටක්.
    ඒකට 78ද 72ද සෝල්බරිද ඩොනමෝර්ද ඒක අදාල නෑ. බලයේ තියෙන ඕනම ව්‍යවස්ථාවක් වෙනස් කරන්න පුළුවන් ප්‍රින්සිපල් එකක් ඒක.

    ඔයා හත්පොලේ ගාගෙන දැන් දගලනවා... මේ අහන්නකෝ ඉස්සරවෙලාම 1972 දන්නවද කියල මම දන්නව කියල විතරක් නෙවෙයි අන්තර්ගතයත් පෙන්නුවා... :yes:ඊට පස්සේ සෝල්බරිගේ අත්සන තිබ්බද කියල ඇහුවා... :D මම ජනරජ ව්‍යවස්ථාවයි සෝල්බර් ප‍්‍රතිසංස්කරණ ගැනයි පෙන්නලා දුන්නා... ඊට පස්සේ සේපාල කියල හොරෙක් එක්ක රටක ව්‍යවස්ථාව සමාන කරන්න හැදුවා... :lol: දැන් කියනවා පාරවල් දෙකක් ගැන කියනවා... :baffled: තනුජක උඹත් දන්න මමත් දන්න දේ තමයි නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ ඒ වගේ දෙයක් කරන්න බෑ කියලා... එහෙම කරන්න ගියාම මියන්මාරය වගේ කේස් එනවා.... දැන් බලපං 20 ත් ව්‍යවස්ථා විරෝධි කියල උසාවි යන්නේ 2/3 ක බහුතරයකින් පාස් කරගෙනත්.... උඹ නීතිය ගැන දන්නවා ඇති හැබැයි රාජ්‍ය පාලනය, රාජ්‍ය සංකල්ප, නූතන ගෝලීය දේශපාලන ප‍්‍රවණතා බ්ලා බ්ලා දේවල් ගැන දැනුම අඩුයි....
    ඒක ව්‍යවස්ථාව "ඇතුලේ" කරන සංශෝධනයක්.
    මේක "ව්‍යවස්ථාවම" සංශෝධනය කිරීමක්.
    ------ Post added on Apr 3, 2021 at 1:01 PM

    ඔයා හත්පොලේ ගාගෙන දැන් දගලනවා... මේ අහන්නකෝ ඉස්සරවෙලාම 1972 දන්නවද කියල මම දන්නව කියල විතරක් නෙවෙයි අන්තර්ගතයත් පෙන්නුවා... :yes:ඊට පස්සේ සෝල්බරිගේ අත්සන තිබ්බද කියල ඇහුවා... :D මම ජනරජ ව්‍යවස්ථාවයි සෝල්බර් ප‍්‍රතිසංස්කරණ ගැනයි පෙන්නලා දුන්නා... ඊට පස්සේ සේපාල කියල හොරෙක් එක්ක රටක ව්‍යවස්ථාව සමාන කරන්න හැදුවා... :lol: දැන් කියනවා පාරවල් දෙකක් ගැන කියනවා... :baffled: තනුජක උඹත් දන්න මමත් දන්න දේ තමයි නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ ඒ වගේ දෙයක් කරන්න බෑ කියලා... එහෙම කරන්න ගියාම මියන්මාරය වගේ කේස් එනවා.... දැන් බලපං 20 ත් ව්‍යවස්ථා විරෝධි කියල උසාවි යන්නේ 2/3 ක බහුතරයකින් පාස් කරගෙනත්.... උඹ නීතිය ගැන දන්නවා ඇති හැබැයි රාජ්‍ය පාලනය, රාජ්‍ය සංකල්ප, නූතන ගෝලීය දේශපාලන ප‍්‍රවණතා බ්ලා බ්ලා දේවල් ගැන දැනුම අඩුයි....
    ඉතිං මම කොහොමත් කතා කරන්නෙ නීතිය ගැන තමයි.
    ඔය අනිත් රෙද්දවල් ගැන මම කවදාවත් කතා කරලත් නෑ ඒවා මට වැඩකුත් නෑ මෙතන කතා කරන්න.
    නීතිය පැත්තෙන් හරි වැරද්ද මොකද්ද කියලා තමයි මම කතා කරන්නේ.
    ඒ පාර නීතියෙන් ගැලවෙලා උඹ වෙන වෙන ඒවා කියෝනවා.
    ------ Post added on Apr 3, 2021 at 1:06 PM

    මෙයාට කියල තේරුමක් නෑ කියලා හිතෙන්නේ නැද්ද?
    බොරුවට නිදන් ඉන්න එකාව ඇහරවන්න බෑනෙ බං ඉතිං. :rofl:
    ------ Post added on Apr 3, 2021 at 1:07 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,881
    17,093
    113
    Kottawa
    ගොඩ් සිලා කොන් ග් වලිය බලන්න ගියා සිංහළු.. මෙතන මොකද වෙන්නේ.. 😁
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,881
    17,093
    113
    Kottawa
    පල පල යන්න.... උඹල දැන් බයිල ගහනවා.. :lol: ඔය තනුජකය ඇතුලු ගොඩ පෙරකදෝරුවෝ කිව්වෝ කවුරු හරි ජනාධිපති අපේක්‍ෂකයෙක් තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අර කියල තියෙන විදියේ දෙයක් ඇඩ් කරල තිබිලා ඌ දිනුවොත් ව්‍යවස්ථා දායකයට පයින් ගහල තනි කැමැත්තෙන් ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කි‍්‍රයාත්මක කරන්න පුලුවන් කියලා.... වැඩිය දගලන්න එපා එදා තනුජකය කියපු එක හොයල බම්ප් කරනවා....

    ලොල් බං.. උබ එදා ඉඳන් නැට්ට පාගාගෙන කෑ ගහන්නේ..

    Bump කරපංකෝ පුලුවන්නම්.. උබ bump කරේ නැත්නම් මං කරන්නම්...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔ්කට කියන්නේ ස්වයං වින්දනයේ යෙදෙනවා කියල.... තමන්ම හිතල තමන්ගේ ම අතේ බඩු යවන එක.... මම ඔ්කේ පැහැදිලිව කිව්වා එදා ඉල්ලපු එවුන්ගෙන් කවුද වඩාත් හොද කියන එක... දැන් උඹල කියන්නේ මූ වෙනුවට ඉන්නේ ඔ්න සජ්ජා කියලද...? ජාතකේ හොදයි නම් කෙලින් කතා කරපල්ලා වල්ල පුක වටේ ඔතා ගන්නේ නැතිව.... මම අදත් කියනවා ඉල්ලපු හාල් පාරුවොන්ගෙන් හොදම එකා ගෝඨා.... මම එළකිරියට ලොග් නොවෙන්නේ වෙන කාරණාවකට නෙවෙයි.. දැන් හොද ගැම්මක් තියෙන ත්‍රෙඩ් අඩු නිසයි... ඔ්න්න තනුජකයා අවා අයි ඈම් ස්ටිල් හියර්.... :lol:
    විදග්ග ටෝ්ක් දීපු පාත් පයින්ඩරේ ලැයිමෙ ගෑණියෙක් ගාණට වැටිල තියන හැටි දැක්කාම තේරුංගන්න ඕන දේ තමයි නොදන්න පොලිටික්කන්ට කඩේ යන්න හොඳ නෑ කියන එක...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,372
    100,260
    113
    විදග්ග ටෝ්ක් දීපු පාත් පයින්ඩරේ ලැයිමෙ ගෑණියෙක් ගාණට වැටිල තියන හැටි දැක්කාම තේරුංගන්න ඕන දේ තමයි නොදන්න පොලිටික්කන්ට කඩේ යන්න හොඳ නෑ කියන එක...
    බයි අපලයක් එක එකාට වෙන වෙනම නූල් දාගෙන නාගන්නව. දින්නොත් ඔප්පු කරන්නන් කිව්ව බාරයක් ඔප්පු කරල නෑ වගේ කට්ටියම.
     
    • Haha
    Reactions: maxtalker

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විදග්ග ටෝ්ක් දීපු පාත් පයින්ඩරේ ලැයිමෙ ගෑණියෙක් ගාණට වැටිල තියන හැටි දැක්කාම තේරුංගන්න ඕන දේ තමයි නොදන්න පොලිටික්කන්ට කඩේ යන්න හොඳ නෑ කියන එක...
    අනේ ඕකගේ විදග්ග. මේකේ උං උඩදාගෙන හිටියා, මට පඬි ටෝක් දෙන්න ගිහිල්ලා අන්තිමට රෙද්දේ රෙවිලා උගේ කමෙන්ට්ස් ඌම එඩිට් කරලා කිව්වේ නෑ කියලා දහ අතේ දිව්රලා රෙවාගෙන දිව්වේ🤣🤣. @Pathfinder_A2Z