වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

  • තමන්ගේ ඉස්කෝලේ එකෙක් එක දැකල කතා කරාවි කියල

  • තමන් ගියේ අනිත් උන්ට වඩා පොෂ් ඉස්කෝලෙකට කියල පෙන්නන්න

  • ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ අනිත් උන් කරන නිසා ට්‍රෙන්ඩ් එකට

  • තමන්ගේ ඉස්කෝලේ පොඩි උන්ව මෝටිවේට් කරන්න

  • හීන මානය/ දුපත් මානසිකත්වය නිසා

  • වෙනත් හේතු

  • ඒක අඩු කුලේ එවුන්ගේ ගතියක්


Results are only viewable after voting.

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    නිකමට මේ ගැන එළකිරි උන් හිතන දේවල් දැන ගන්න අහන්නේ. වෙන රටවල් වලත් මෙහෙමද? වෝට් එකකුත් දාගෙන තමන්ගේ අදහස් කියාගෙන යමු බලන්න. වෙනත් හේතු තෝරන කට්ටිය හේතුවත් කියාගෙන යමු
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    නිකමට මේ ගැන එළකිරි උන් හිතන දේවල් දැන ගන්න අහන්නේ. වෙන රටවල් වලත් මෙහෙමද? වෝට් එකකුත් දාගෙන තමන්ගේ අදහස් කියාගෙන යමු බලන්න

    හීන මානය/ දුපත් මානසිකත්වය නිසා​

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    තමන් කැමති දේවල් වල ස්ටිකර් එකක් ගැහුවම මොකද බන්. අදාළ එකාට ඌ ඉගෙන ගත්ත ඉස්කෝලේ ලොකුයි. එක අනිත් එකාට ලොකුද පොඩිද වැඩක් නෑ . අනිත් උන්ට පේන්න ගහන උනුත් ඇති. ඒකම නෙවෙයි ඉතින් හේතුව... :rofl:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    Wahane, anduma, watch, wada karana company eka, dual citizenship, Colombo 7 geyak etc.. wage giyapu iskoleth minissuge level eka pennana deyak widiyata samajaya salakanne.
    Ethakota oyage uttare mokakda?
    ethakota colombo iskola walata giyapu kuddo, pimpiyo, horu, nattamiyo wage minissunta ai samaje honda iskolekata giya kiyala piliganimak natte?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Ethakota oyage uttare mokakda?
    ethakota colombo iskola walata giyapu kuddo, pimpiyo, horu, nattamiyo wage minissunta ai samaje honda iskolekata giya kiyala piliganimak natte?
    Colombo 7 ipadila, loku nadayo hitiyata hingannek wela parata watunama kawruth salakanne nane.
    Ewage thama.

    Anik dewal wala watinakama enne aduma samajaye basic respectable level eke wath inna ona.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    උබලට කියන්න බං මගෙ යාලුවෙක් ඉන්නව, උගෙ bday එක මේ ලගදි තිබ්බ. උගෙ bday cake එක school tshirt එක. ( ඌ school out වෙළත් සෑහෙන අවුරුදු ගානක්, school මත්තෙම මැරෙන්න යන එකෙක් ) :lol::lol:
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    ගොඩක් වෙලාවට ලොකු කම පෙන්නන්න තමයි

    හැබැයි මට හම්බ වෙලා තියනවා ඉස්කෝලේ කියල නහින්න යන උන් කීප දෙනෙක්
    කිසිම වාසියකුත් නැ (ළමයි ඉස්කෝලේ දාගන්න වත් නැ )
    ඒත් ඉස්කූලේ මොකක් හරි කීවම ඔක්කොම වැඩ පැත්තක දාල යනවා ඒවාට

    තව මගේ යාලුවෙක් අපි AL කරලා අවුරුදු 3කට විතර පස්සේ බස් එකක යද්දී
    එක දිගට ඉස්කෝල කීපයක් පහු උනා
    යාලුවා - උඹට මේ ඉස්කෝල දකිද්දී මොනවද හිතෙන්නේ
    මම - එහෙම විශේෂයක් නැ අයි ?
    යාලුවෝ - මට නම් මහා කාලකන්නි හම්ගිමක් එන්නේ බන් ,අවුරුදු 14ක් අපිව කාලකන්නි කලේ ඕවගේ නේ

    එහෙම හිතන අයත් ඉන්නවා
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ග්‍රාමීය ඉස්කෝලෙකට ගියා නම් කවදාවත් ඒකෙ බැජ් එකක් ගහගෙන යන්නෙ නෑ. එහෙම ග්‍රාමීය ඉස්කෝලෙකට ගිහිල්ල A/L වලට ලොකු ඉස්කෝලෙකට ගියොත් අවුරුද්දකට දෙකකට, අන්න ඒ බැජ් එක ගහගනියි. ඕව හිතන්න දේවල් නෙමෙයි. ඕන කෙනෙක් ගහගනියි ස්ටේටස් පෙන්නන්න හෝ වෙන මොකක්හරි උවමනාවකට.