වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

  • තමන්ගේ ඉස්කෝලේ එකෙක් එක දැකල කතා කරාවි කියල

  • තමන් ගියේ අනිත් උන්ට වඩා පොෂ් ඉස්කෝලෙකට කියල පෙන්නන්න

  • ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ අනිත් උන් කරන නිසා ට්‍රෙන්ඩ් එකට

  • තමන්ගේ ඉස්කෝලේ පොඩි උන්ව මෝටිවේට් කරන්න

  • හීන මානය/ දුපත් මානසිකත්වය නිසා

  • වෙනත් හේතු

  • ඒක අඩු කුලේ එවුන්ගේ ගතියක්


Results are only viewable after voting.

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113

    • තමන් ගියේ අනිත් උන්ට වඩා පොෂ් ඉස්කෝලෙකට කියල පෙන්නන්න

    • හීන මානය/ දුපත් මානසිකත්වය නිසා

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වොට් කරන්න තරං ඔය සම්බන්ධව අදහසක් නෑ..

    මමනං ඔය වැඩේ කරන්නෙ නෑ. Ob වලට යන්නෙත් නෑ.

    මොකද මම ඉස්සෝලෙ යන කාලෙ ob එකේ උන් කරේ, අපි ලවුවම ටිකට් පොත් විකුණල අඩුපාඩු සල්ලිත් අපෙන්ම අරගෙන ඉස්කෝලෙට බස් අරගෙන, එකෙකුටවත් වැඩක් නැති බිල්ඩින් අටවල ලොකුවට ob එකෙන් ඩොනේට් කරා කියල නම දාගත්තු එක විතරයි. ඉතිරි සල්ලි වලින් උං බොනව.

    අපේ උන් ob වලට බැඳිල කරන්නෙත් ඕකමයි.
    වෙන ඉස්කෝල ගැනනං මම දන්නෙ නෑ. හැබැයි අපේ ඉස්කෝලෙනං, තවම ඉස්කෝලෙන් අවුට් වෙන්නෙ නැතුව ඉස්කෝලෙ කාබාසිනිය කරන නාකි සෙට් එකට එකතු වෙන්න මගෙනං කිසිම අදහසක් නෑ.

    තව දෙයක්,
    ඔය වගේ ප්‍රින්ට් කරල තියෙන
    ස්ටිකර් වල, ටී ශර්ට් වල කවදාවත්,

    බරිය වැටුනුවලේ ගැමුණු කනිශ්ඨ විද්‍යාලය

    ඇත්දොල කුඹුර මධ්‍ය මහා විද්‍යාලය.

    අලිය පැන්න ඉහත්තෑවෙ ශ්‍රී පැරකුම් මහා විද්‍යාලය.

    වගේ නම් නං දැකල නෑ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,727
    16,954
    113
    duppath iskolekata giyapu higannek thread ekak dala. eka ekkenage kamaththa. ubata awul wage nam nodakka wage palayan. walalenne nathuwa
    images

    Royal Ponz detected
     

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    ගොඩක් වෙලාවට ඕකුන්ට ඉස්කෝලේ වරුණ ඇරෙන්න වෙන කියන්න තරම් ජීවිතේ ඇචිව්මන්ට් එකක් නෑ. නැත්තම් ඉස්කෝලෙන් ලබාගන්න තවදෙවල් ඉතුරු වෙලා තියෙනවා(ළමය දගන්න, බිස්නස්/ජොබ් කනෙක්ෂන් හදාගන්න වගේ) නැත්තම් ඉස්කෝලේ කාලෙන් පස්සේ උන්ට සෙට්වෙන්න යාලුවෝ නෑ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,208
    113
    1. ඉස්කෝලෙ හරි විකුණල කමක් නෑ තමන්ට වාසියක් ගන්න බලන්නෙ.
    2. තමන් පොෂ් කොලඹ ඉස්කෝලෙක ගියා කියල පෙන්නන්න.
    3. ගොඩක් ඔහොම ගහන්නෙ O/L වලින් ගිය උන් හෝ ඉස්කෝලෙන් පස්සෙ කියන්න දෙයක් නැති උන්. උන් ඉස්කෝලෙ නම ගහපු ටී ෂර්ට් අතාරින්නෙ නෑ. කැම්පස් ගිහිනුත් උන් කරන්නෙ ඕකමයි කැම්පස් එකේ නම පිටේ ගහගෙන. (ගමේ යන දවසෙ අනිව ඕක අඳින්නෙ)

    තමන්ගෙ අධ්‍යාපන සුදුසුකම් ඉස්කෝලෙ අනිත් මිනිස්සුන්ට ප්‍රදර්ශනය කරන්නෙ උන්ගෙම තියන මානසික ප්‍රශ්නයක් නිසා. මම නම් හිතන්නෙ Narcissism. අනිත් එකාට වඩා තමන් සුපීරියර් කියල පෙන්නන්න කරන දේවල්.

    PS: මම ගියෙත් ඔහොම ඉස්කෝලෙක තමයි. කැම්පසුත් ගියා.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කැම්පස් එකේ නම පිටේ ගහගෙන. (ගමේ යන දවසෙ අනිව ඕක අඳින්නෙ :lol:

    Rajagiriye HSBC eken Denawa T ekak Eke wada karana ayata Samaharu HSBC wada Kiyala pennana Oka adagena friday giya monday th enawa Matigas Inne Ithin Mokak karannada Game Unta HSBC Kiyala Penna Yanne ethana Karanne Data Entry :lol: AL 3 Passes Only with English :lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113
    Hamoma thamange awanka adahas prakasha karanna.
    1. ඉස්කෝලෙ හරි විකුණල කමක් නෑ තමන්ට වාසියක් ගන්න බලන්නෙ.
    2. තමන් පොෂ් කොලඹ ඉස්කෝලෙක ගියා කියල පෙන්නන්න.
    3. ගොඩක් ඔහොම ගහන්නෙ O/L වලින් ගිය උන් හෝ ඉස්කෝලෙන් පස්සෙ කියන්න දෙයක් නැති උන්. උන් ඉස්කෝලෙ නම ගහපු ටී ෂර්ට් අතාරින්නෙ නෑ. කැම්පස් ගිහිනුත් උන් කරන්නෙ ඕකමයි කැම්පස් එකේ නම පිටේ ගහගෙන. (ගමේ යන දවසෙ අනිව ඕක අඳින්නෙ)

    තමන්ගෙ අධ්‍යාපන සුදුසුකම් ඉස්කෝලෙ අනිත් මිනිස්සුන්ට ප්‍රදර්ශනය කරන්නෙ උන්ගෙම තියන මානසික ප්‍රශ්නයක් නිසා. මම නම් හිතන්නෙ Narcissism. අනිත් එකාට වඩා තමන් සුපීරියර් කියල පෙන්නන්න කරන දේවල්.

    PS: මම ගියෙත් ඔහොම ඉස්කෝලෙක තමයි. කැම්පසුත් ගියා.
    genuine answer
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    තව දෙයක්,
    ඔය වගේ ප්‍රින්ට් කරල තියෙන
    ස්ටිකර් වල, ටී ශර්ට් වල කවදාවත්,

    බරිය වැටුනුවලේ ගැමුණු කනිශ්ඨ විද්‍යාලය

    ඇත්දොල කුඹුර මධ්‍ය මහා විද්‍යාලය.

    අලිය පැන්න ඉහත්තෑවෙ ශ්‍රී පැරකුම් මහා විද්‍යාලය.
    Issarahata meka patta athal thread ekak wei wage
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔය වගේ ඒවා කරන්නේ පොඩි මානසික ආතල් එකක් ගන්න වෙන්න ඕනේ බන්
    ඕක එක එකා එක එක විදියට කරනවා සමහරු තමන්ගේ රස්සාව car එකේ ඉස්සරහ ගහන යනවා
    සමහරු අවශ්‍ය තාවයක් නැති උනත් යුරෝප වාහනයක් පදිනවා

    සමහරු ණය වෙලා හරි apple phone ගන්නවා තව එවුන් ලක්සෙට කිට්ටු watch ගන්නවා

    ඔය හැමදේම කරලා බලාපොරොත්තු වෙන්නේ පොඩි මානසික ආතල් එකක් අරන් අනිත් එවුන් ඉස්සරහ උඩින් ඉන්න
    ඕක හැම එකාම අඩු වැඩියෙන් කොහොම හරි කරනවා