වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

  • තමන්ගේ ඉස්කෝලේ එකෙක් එක දැකල කතා කරාවි කියල

  • තමන් ගියේ අනිත් උන්ට වඩා පොෂ් ඉස්කෝලෙකට කියල පෙන්නන්න

  • ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ අනිත් උන් කරන නිසා ට්‍රෙන්ඩ් එකට

  • තමන්ගේ ඉස්කෝලේ පොඩි උන්ව මෝටිවේට් කරන්න

  • හීන මානය/ දුපත් මානසිකත්වය නිසා

  • වෙනත් හේතු

  • ඒක අඩු කුලේ එවුන්ගේ ගතියක්

Results are only viewable after voting.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,580
    167,163
    113
    එකමත් එක රටක
    ඕක ඔහොම ගන්න බෑ බන්. හීන මානය කියන්නේ ඕකද ?
    හීන මානය කියන්නේ තමන් අනිත් අයට වඩා පහත් කියලා සලකන එකට. එකින මිදෙන්න උසස් කියලා තමන්ගේ හිත කියන අනිත් එකාට කතා හදන්න පුලුවන්. :rofl: ඔකුන්ගේ ලොකුකම , ඕකුන් පොන්ස් වගේ...
    ඉස්කෝල වලට ලමයි ගද්දි මානය තෝරලා නෙවෙයි ගන්නේ. ඒක නිසා ඉස්කෝලෙක නම කියලා උන් මෙහමයි කියලා කියන එක එක්තරා හීන මානයක් . තමන්ගේ ඉස්කෝලේ එච්චර පිළිගැනීමක් නැති ඉස්කෝලයක් කියලා හිතල ඒක පාවිච්චි කරන එකෙන් වැලකිලා ඉන්න එකත් එක්තරා හීනමානයක්.
    ඔය වාහනේ බැජ් එක , tshirt අදින එක උනත් ඒකට තියන ලව් එක නිසා කරන්න පුලුවන්. හරියට අපි කැමති පාටක් අදිනවා වගේ.
    ඒක වෙන එකෙක්ට පෙන තැනකම වෙන්න ඕන නෑ . ඔය ඉස්කෝලේ wallpaper එකක් දාගන්නේ ගෙදර තියාන computer එකට. මොකාට පෙන්නනද ? ඒ ඌ කැමති එක. ඕක ඉස්කෝලේ, uni , ආගම , ජාතිය වගේ අනිත් ඒවටත් අදාලයි. තමන් කැමති නිසා ආගමික දේවල් තමන්ට පේන තැන් වල ගහන් ඉන්න උන් ඉන්නව. අනිත් උන්ට පෙන්නම ගහන උනුත් ඉන්නව.
    නැත්නම් උබ කියනවා වගේ මම ගියේ මේ ඉස්කෝලෙට කියලා අනිත් එකාට පේන්න හොදට පේන තැනකින් ගහන්න පුලුවන්. උන්ගේ තියන්නේ අධි මානේ . ෂෝ ඕෆ්.. status එක පෙන්න ගහන් යන්නේ .. ඕවා එච්චර ගණන් ගන්න දේවල් නෙවෙයි.. තමන්ට feel වෙන දේ කරාට අවුලක් නෑ . අනුන්ට පෙන්න දේවල් කරන්නේ නැතුව. ✌️
     
    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    පිට රටවල ඕන තරම් College, University ජර්සි,කැප් , කාර් Sticker තියෙනවා. ඒවා උන් මැරෙනකං බොහොම හැඟීමෙන් දානවා. එහෙම බැලුවම Nike,Addidas Logo ගහපු ඒවා මහ උජාරුවට දාගෙන යන්නේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,969
    11,702
    113
    ඕක ඔහොම ගන්න බෑ බන්. හීන මානය කියන්නේ ඕකද ?
    හීන මානය කියන්නේ තමන් අනිත් අයට වඩා පහත් කියලා සලකන එකට. එකින මිදෙන්න උසස් කියලා තමන්ගේ හිත කියන අනිත් එකාට කතා හදන්න පුලුවන්. :rofl: ඔකුන්ගේ ලොකුකම , ඕකුන් පොන්ස් වගේ...
    ඉස්කෝල වලට ලමයි ගද්දි මානය තෝරලා නෙවෙයි ගන්නේ. ඒක නිසා ඉස්කෝලෙක නම කියලා උන් මෙහමයි කියලා කියන එක එක්තරා හීන මානයක් . තමන්ගේ ඉස්කෝලේ එච්චර පිළිගැනීමක් නැති ඉස්කෝලයක් කියලා හිතල ඒක පාවිච්චි කරන එකෙන් වැලකිලා ඉන්න එකත් එක්තරා හීනමානයක්.
    ඔය වාහනේ බැජ් එක , tshirt අදින එක උනත් ඒකට තියන ලව් එක නිසා කරන්න පුලුවන්. හරියට අපි කැමති පාටක් අදිනවා වගේ.
    ඒක වෙන එකෙක්ට පෙන තැනකම වෙන්න ඕන නෑ . ඔය ඉස්කෝලේ wallpaper එකක් දාගන්නේ ගෙදර තියාන computer එකට. මොකාට පෙන්නනද ? ඒ ඌ කැමති එක. ඕක ඉස්කෝලේ, uni , ආගම , ජාතිය වගේ අනිත් ඒවටත් අදාලයි. තමන් කැමති නිසා ආගමික දේවල් තමන්ට පේන තැන් වල ගහන් ඉන්න උන් ඉන්නව. අනිත් උන්ට පෙන්නම ගහන උනුත් ඉන්නව.
    නැත්නම් උබ කියනවා වගේ මම ගියේ මේ ඉස්කෝලෙට කියලා අනිත් එකාට පේන්න හොදට පේන තැනකින් ගහන්න පුලුවන්. උන්ගේ තියන්නේ අධි මානේ . ෂෝ ඕෆ්.. status එක පෙන්න ගහන් යන්නේ .. ඕවා එච්චර ගණන් ගන්න දේවල් නෙවෙයි.. තමන්ට feel වෙන දේ කරාට අවුලක් නෑ . අනුන්ට පෙන්න දේවල් කරන්නේ නැතුව. ✌️
    Good answer machan 👏🏽
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,969
    11,702
    113
    Dan meke samahara un hithan inne mama game duppath iskolekata ude hawasa kilometer gaanak pain gihin hariyata kama beemak wath nathuwa amaruwen igena gena 8-5 rajaye rassawak karagena train/bus eke yana gaman thamange kiyala wahaneka loku iskoleka badge ekak gahagena yana un gana irisiyawakin wairayakin jeewath wena ekek kiyala.
    🤣🤣🤣🤣

    puduma manasika mattam wala ewun ban meke inne. prasnyak ahuwath unta awul. habai jangi thread ekak dammanan uda dagena enne aiyyala tika 😂😂😂

    උඹල වගේ අනුන්ගෙ රෙද්දවල්ම හොයන බලන එවුන්ට පේන්න.
    Awulak na ban umba badge eka gahan palayan. Habai kenthiyen drive karanna epa ban mokada athal ekata thread eka damme 🤣
    ------ Post added on Apr 3, 2021 at 1:05 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,451
    67,793
    113
    Dan meke samahara un hithan inne mama game duppath iskolekata ude hawasa kilometer gaanak pain gihin hariyata kama beemak wath nathuwa amaruwen igena gena 8-5 rajaye rassawak karagena train/bus eke yana gaman thamange kiyala wahaneka loku iskoleka badge ekak gahagena yana un gana irisiyawakin wairayakin jeewath wena ekek kiyala.
    🤣🤣🤣🤣

    puduma manasika mattam wala ewun ban meke inne. prasnyak ahuwath unta awul. habai jangi thread ekak dammanan uda dagena enne aiyyala tika 😂😂😂
    Lankawe minissu ehema thama bn.shoe,sandles walin minissu manina level eke inne.owa monawada.uba dual newe usa hitiyath wedak ne lankawe sandles dala nan ubata adu kule treatment hambenne

    Mae tiyenne co branded credit cards.wena kisima rataka mehema tiyenawada

    https://www.combank.net/newweb/en/personal/cards/affinity-credit-cards
    ------ Post added on Apr 3, 2021 at 1:08 PM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,624
    10,195
    113
    ඉතින් හාවර්ඩ් කේම්බ්‍රිජ් වල වෙන ටයි එකක් බ්ලේසර් එකක් තියෙන්නෙ ! ඒ වගේ අපි මේ "ගැන්සියෙ" කියල පෙන්නන්න !
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,451
    67,793
    113
    Apeth hitiya ausi wala nikan club ekakata giyath school tie dan apu porak mae lagadi tittagalle haduruwo gawa mahana una
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තමන් කැමති දේවල් වල ස්ටිකර් එකක් ගැහුවම මොකද බන්. අදාළ එකාට ඌ ඉගෙන ගත්ත ඉස්කෝලේ ලොකුයි. එක අනිත් එකාට ලොකුද පොඩිද වැඩක් නෑ . අනිත් උන්ට පේන්න ගහන උනුත් ඇති. ඒකම නෙවෙයි ඉතින් හේතුව...
    තමන් කැමති දෙයක් කරන්න සහ තමන් ගත්ත වාහනේ කැමති විදියට පාවිච්චි කරන්න ගත්ත එකාට නිදහස තියෙනවා. ඒත් මම දැකපු දෙයක් කියන්නම් පොඩිකාලේ ඉදලා දෙබරවැව මාධ්‍ය මහා විද්‍යාලයට ගිහින් O/L පාස්වෙලා A/L කරන්න කොළබ ජනප්‍රිය ඉස්කෝලේකට ගියපු මම දන්න එකෙක් ඉන්නවා අර ජනප්‍රිය ඉස්කෝලේ බැජ් එක කාර් ඒකෙ ගහගෙන යන.තවත් එකෙක් ඉන්නවා එක වසරේ ඉදන් ඒ වගේම ජනප්‍රිය ඉස්කෝලෙකට ගිය ඌට තියෙන්නෙත් හොදම වාහනයක් ඌගේ ඉස්කෝලේටම ගිය සමහර උන් ඉස්කෝලේ බැජ් එක ගහගෙන ඉන්නවා දැකලා මුගෙන් මම ඇහුවා ඇයි උබ බැජ්එක ගහන්නේ නැද්ද කියලා. ඌ මට දීපු උත්තරේ තමයි මචං මම ඉස්කෝලෙන් අස්වෙලා ඉවරයි. අනිත් උන් ශරීරෙන් ඉස්කෝලෙන් අස් උනාට මනසින් තාම ඉස්කෝලෙන් අයින්වෙලා නෑ කියලා. ඉස්කෝලෙට තියෙන ගෞරවය වෙනයි ඉස්කෝලේ කර තියාගෙන සමාජේ ජිවත් වෙන එක වෙනයි කියලා.
     
    Perfect answer machan 👍🏼
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Me wage prasna kalinuth ahuwa ban. Uttara deela thiyenne. Oya hitha riddawa ganna epa. Athal ekata prasnayakne ahala tiyenne. Umbata nan sahenna awul wage 🤣
    ane na ban.. oka pahala inna unta thiyena hina manayak. un oka prashna karana tharamatama oka karana un kamati, ekath thrill ekak. meka hamadetama podui. me pahala comment eka wage. me comment eke kiyala thiyena widiye gobbayo isokola walata noena eka hodai..

    ඌ මට දීපු උත්තරේ තමයි මචං මම ඉස්කෝලෙන් අස්වෙලා ඉවරයි. අනිත් උන් ශරීරෙන් ඉස්කෝලෙන් අස් උනාට මනසින් තාම ඉස්කෝලෙන් අයින්වෙලා නෑ කියලා. ඉස්කෝලෙට තියෙන ගෞරවය වෙනයි ඉස්කෝලේ කර තියාගෙන සමාජේ ජිවත් වෙන එක වෙනයි කියලා.