Tiktok wage platform wala short video nisa kiyanna ona de summarize karala kiyanawa. Youtube eke podi deyak kiyanna boruwata video eka godak wela adinawa ads godak daala salli hoyanna.
Tiktok wage platform wala short video nisa kiyanna ona de summarize karala kiyanawa. Youtube eke podi deyak kiyanna boruwata video eka godak wela adinawa ads godak daala salli hoyanna.

naha bro. dan youtube karannath welawak naha.Oyath tiktok karanawada aiyye..![]()
යුටියුබ් එකේ වැරැද්දකුත් නැ ටික් ටොක් එකේ වැරැද්දකුත් නැ දෙකම හොඳයි ,දෙකම සමහරක් පාවිච්චි කරන විදිය තමයි අවුල......Tiktok wage platform wala short video nisa kiyanna ona de summarize karala kiyanawa. Youtube eke podi deyak kiyanna boruwata video eka godak wela adinawa ads godak daala salli hoyanna.
Waradk na kiwwata youtube,FB ekath dan short video wenama promote karanawa. Mokada youtube, FB dannawa eka thama future eka kiyala.යුටියුබ් එකේ වැරැද්දකුත් නැ ටික් ටොක් එකේ වැරැද්දකුත් නැ දෙකම හොඳයි ,දෙකම සමහරක් පාවිච්චි කරන විදිය තමයි අවුල......
ඉස්සර එළකිරි චැනල් එකේයි තව තිබුන දෙක තුනක තමයි මොකක් හරි එනකන් බලාගන ඉන්නෙ,අප්පේ එවාගේ අතිතයක්,උපරිම 480ට තියෙන්න ඇති.......මොකද ජිටි අයියා දැන් අලුත් අදහස් එහෙම නැද්ද මේකට එකතු කරන්න...හොඳයි හැබැයි වාහන පැත්තට ගිය එක...naha bro. dan youtube karannath welawak naha.
ඔව් එක ඇත්ත සමහරක් විඩියෝ තියනවා නිකන් කාලය අපරාදේ,විනාඩි 2යි වැඩකට තියෙන්නෙWaradk na kiwwata youtube,FB ekath dan short video wenama promote karanawa. Mokada youtube, FB dannawa eka thama future eka kiyala.
Minissunta podi deyak dana ganna boruwata digata adina 30min video balanna ona naha.
chanel tika dannako apitath follow karanna.අපේ උන් රැල්ලට Tik Tok වලට බැන්නට Tik Tok වලත් වැඩක් ගන්න එකෙක්ට ගන්ඩ ඕනෙ තරම් වීඩියෝ තියෙනව .මන් Excel ,Photoshop ,forex btrading වගේ ඒවගෙ tricks තියෙන vedio දාන චැනල් ටිකක් follow කරල තියේ පට්ට .තව tech ,nature , body building ටිකකුත් තියේ ඒවත් මරු .
අත් ට්රැක්ටර් පදින්ඩ ඕනෙ නම ඒවට හරියන ඒවත් තියේ.
ඉතින් මන් කියනෙ ත්රෙඩ් දාගෙන ටික් ටොක් එකටයි අරකටයි මේකටයි බැන බැන ඉන්නවට වඩා ඒවගෙ තියෙන තමන් ආස දේවල් ගන්න එක තමා කරන්ඩ ඕනෙ.
Excel - excel.friendchanel tika dannako apitath follow karanna.
dan balannaකෝ බන්... මෙලෝ දෙයක් නෑනේ.... Video Unavailable ලු...![]()
![]()
![]()