පුර්ව Tik Tok යුගයේ සුන්දරත්වය Video

your_love

Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    Tiktok wage platform wala short video nisa kiyanna ona de summarize karala kiyanawa. Youtube eke podi deyak kiyanna boruwata video eka godak wela adinawa ads godak daala salli hoyanna.

    Oyath tiktok karanawada aiyye.. :rolleyes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Tiktok wage platform wala short video nisa kiyanna ona de summarize karala kiyanawa. Youtube eke podi deyak kiyanna boruwata video eka godak wela adinawa ads godak daala salli hoyanna.
    යුටියුබ් එකේ වැ‍රැද්දකුත් නැ ටික් ටොක් එකේ වැ‍රැද්දකුත් නැ දෙකම හොඳයි ,දෙකම සමහරක් පාවිච්චි කරන විදිය තමයි අවුල......
     
    • Like
    Reactions: TWishwadeepa

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    යුටියුබ් එකේ වැ‍රැද්දකුත් නැ ටික් ටොක් එකේ වැ‍රැද්දකුත් නැ දෙකම හොඳයි ,දෙකම සමහරක් පාවිච්චි කරන විදිය තමයි අවුල......
    Waradk na kiwwata youtube,FB ekath dan short video wenama promote karanawa. Mokada youtube, FB dannawa eka thama future eka kiyala.
    Minissunta podi deyak dana ganna boruwata digata adina 30min video balanna ona naha.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    naha bro. dan youtube karannath welawak naha.
    ඉස්සර එළකිරි චැනල් එකේයි තව තිබුන දෙක තුනක තමයි මොකක් හරි එනකන් බලාගන ඉන්නෙ,අප්පේ එවාගේ අතිතයක්,උපරිම 480ට තියෙන්න ඇති.......මොකද ජිටි අයියා දැන් අලුත් අදහස් එහෙම නැද්ද මේකට එකතු කරන්න...හොඳයි හැබැයි වාහන පැත්තට ගිය එක...

    Waradk na kiwwata youtube,FB ekath dan short video wenama promote karanawa. Mokada youtube, FB dannawa eka thama future eka kiyala.
    Minissunta podi deyak dana ganna boruwata digata adina 30min video balanna ona naha.
    ඔව් එක ඇත්ත සමහරක් විඩියෝ තියනවා නිකන් කාලය අපරාදේ,විනාඩි 2යි වැඩකට තියෙන්නෙ
    ------ Post added on Apr 3, 2021 at 12:34 PM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අපේ උන් රැල්ලට Tik Tok වලට බැන්නට Tik Tok වලත් වැඩක් ගන්න එකෙක්ට ගන්ඩ ඕනෙ තරම් වීඩියෝ තියෙනව .මන් Excel ,Photoshop ,forex btrading වගේ ඒවගෙ tricks තියෙන vedio දාන චැනල් ටිකක් follow කරල තියේ පට්ට .තව tech ,nature , body building ටිකකුත් තියේ ඒවත් මරු .
    අත් ට්‍රැක්ටර් පදින්ඩ ඕනෙ නම ඒවට හරියන ඒවත් තියේ.

    ඉතින් මන් කියනෙ ත්‍රෙඩ් දාගෙන ටික් ටොක් එකටයි අරකටයි මේකටයි බැන බැන ඉන්නවට වඩා ඒවගෙ තියෙන තමන් ආස දේවල් ගන්න එක තමා කරන්ඩ ඕනෙ.
    chanel tika dannako apitath follow karanna.
     
    • Like
    Reactions: ACHIK

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    chanel tika dannako apitath follow karanna.
    Excel - excel.friend
    Sheetsensei
    Teachmeexcel

    Trading- protrader1

    Other- deltabolic
    @theamazonbadger
    @tatechtips

    තව තියේ බන් සෑහෙන්ඩ පොඩ්ඩක් search පාරක් දාපන්