SLT Unlimited ගත්ත

2osama

Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    lankawa average manusuge ge monthly income eka kiyada? usd 170 wage .ithin sadarana nadda usd 10 wage illana eka.
    hamoma gana hithanna. goverment job minusnge salary eka rs 35000adui. ithin un rs5000 veyadam karadi internet walata.
    මේක පටන් ගැන්මක් විතරයි නේ මචං තවම SLT විතරයි Package එළියට ආවේ Dialog .Airtel.Hutch එහෙම තව අඩුවට දෙයි .
    මෙතන ඉඳන් කොහොමත් Telco කොම්පැණි වලට Play කරන්න වෙන්නේ Unlimited එක්ක . ඉස්සරහට කොහොමත් තරඟකාරී විදියට Unlimited internet Package වල ගණන් අඩු වෙයි
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඔය පැකේජ් කවුරුත් ගන්නෙ නැ කීව නේද ගුපියො කෝ උන් ලොල්
    අනේ ඇයි රත්තරනේ මේ මෙච්චර අඩුවට දෙන්නෙ ඔයාලට පාඩු නැද්ද?
    අනේ මට බයයි ඔයාල මෙහෙම දීගෙන දීගෙන ගිහිල්ල මොබිටෙල් කොම්පැනිය වහන්න වෙයි කියල පාඩු වෙලා. ඒකනෙවෙ බයිදවේ, මොකක්ද මෙයා ඔයාලගෙ unlimited කියන වචනෙ තේරුම මෙයා මට නිකන් කලන්තෙත් වගෙ

    maxresdefault.jpg
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    Unlimited packages
    • Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages.
    • No ExtraGB and Data Add-ons applicable for unlimited packages.
    • Static IP option not available for unlimited packages.
    • Unlimited packages are not entitled to sltgo community Wi-Fi service.
    • Unlimited packages are not entitled to SLT Broadband Loyalty Data.
    • The package transfer fee of Rs.500 is applicable for migration from other packages.
    • All charges above are exclusive of government taxes and will be applicable at the time of purchase.
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    Telegram Full block කරපු එක නම් කැත වැඩේ. limit එකක් දාන්න තිබුනා. අනික torrents බාන්න torrent downloaders ඔ්නෙම නැනේ.
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Unlimited packages
    • Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages.
    • No ExtraGB and Data Add-ons applicable for unlimited packages.
    • Static IP option not available for unlimited packages.
    • Unlimited packages are not entitled to sltgo community Wi-Fi service.
    • Unlimited packages are not entitled to SLT Broadband Loyalty Data.
    • The package transfer fee of Rs.500 is applicable for migration from other packages.
    • All charges above are exclusive of government taxes and will be applicable at the time of purchase.
    + 12 months commitment period

    Telegram Full block කරපු එක නම් කැත වැඩේ. limit එකක් දාන්න තිබුනා. අනික torrents බාන්න torrent downloaders ඔ්නෙම නැනේ.
    ow ban math nithara use karanawa oka business wada walata. mobitel eka wage 1.5GB limit ekak danna thibba
    ------ Post added on Apr 10, 2021 at 7:02 PM
     
    • Like
    Reactions: kevin_levin

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අමුතුවෙන් අන්ලිමිටඩ් දෙන්න ඕනි නෑ. දැනටමත් නීත්‍යාණුකූලව අන්ලිමිටඩ් ගන්න පුළුවන් . රුපියල් 500ක් යයි වැඩිම වුනොත් . පොඩ්ඩක් වෙනස් විදියට හිතන්න විතරයි තියෙන්නෙ. (නොදන්න අයට හිතන්න කිවුවෙ.)
     
    • Like
    Reactions: EnIgma001 and Erzo