2M,4M eva denawa
speed madi ban
oken wadak karaganna wenne na.paadui 
2M,4M eva denawa
oken wadak karaganna wenne na.paadui 
vpn use kara kiyala slt gobilo track karanne kohomada?Torrents and Telegram fully blocked lu bung SLT okkoma unlimited plans wala.
VPN use karuwoth ban karanawalu.
Unlimited plans have a minimum commitment of 1 year.
Wadak na wage.
Yup. Cliq 4G way better still.speed madi banoken wadak karaganna wenne na.paadui
![]()
mun bayai corporate customers la unlimited gani kiyala.
Port and/or protocol, host etc.vpn use kara kiyala slt gobilo track karanne kohomada?
Yup. You got it.mun bayai corporate customers la unlimited gani kiyala.
meken antimata SLT eke revenue eka wediwenawa.
math eka thama baluwe..ewa block karala unlimited kannada.. ape gedara okkoma data bill tika ekathu kalahama unlimited package ekakata yana eka labai wage
Not a new condition, It was there.+ 12 months commitment period
ow ban math nithara use karanawa oka business wada walata. mobitel eka wage 1.5GB limit ekak danna thibba
------ Post added on Apr 10, 2021 at 7:02 PM
මචං මට නම් මේකෙ ඔය Telegram කේස් එක තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නෙ. VPN ප්‍රශ්නෙ නම් මම හිතන්නෙ නෑ ලොකු අවුලක් වෙයි කියල. අපි වැඩ කරන VPN මුංට බ්ලොක් කරන්න බෑ කොහොමත්. මම පැකේජ් මාරු කරන්න අහද්දි මේ ටොරෙන්ට් සීන් එකවත්, Telegram සීන් එකවත් කිව්වෙ නෑ. ටොරෙන්ට් නම් බාන්න ක්‍රම තියෙනව ඒත් මේ විදියට TG බ්ලොක් කරාම ඒකනම් ලොකු අවුලක්. ඇයි දන්නෙ නෑ TG බ්ලොක් කරන්න හේතුව.මාත් කෝල් කළා
අද ඇක්ටිව් කරන්න බැ කිව්වා හවස 5 වගේ කිව්වේ පැකේජස් එලියට ආවේ
එක නිසා හෙට ඉදන් තමා කිව්වා මාරු කරන්නේ
VPN දාල ඔෆිස් සර්වර්ස් වලට ලොග් වෙන්නත් බැරිද ඇහුව එක නම් අහල කියන්නම් කිව්වා
මගේ නම් මතය මේ පැකේජ් සෑහෙන ලාබයි, ඉන්ටර්නෙට් එකෙන් හරියට වැඩක් ගන්න කෙනෙක්ට.Fiber Unlimited Flash 10 package එකේ දවසට 10GB limit එකනිසා steam එකෙන් full ස්පීඩ් එකේ game එකක් download කරන්නත් දවස් කීපයක් යනවා නේද? නැතුව 1MB speed එකෙන් තමා download කරන්න වෙන්නේ.
Fiber Unlimited 10 10MB download කරන්න පුළුවන්, එතකොට fiber line එකේ speed වාසිය නෑ. fiber ගන්නේ speed නිසානේ.
මචං මට නම් මේකෙ ඔය Telegram කේස් එක තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නෙ. VPN ප්‍රශ්නෙ නම් මම හිතන්නෙ නෑ ලොකු අවුලක් වෙයි කියල. අපි වැඩ කරන VPN මුංට බ්ලොක් කරන්න බෑ කොහොමත්. මම පැකේජ් මාරු කරන්න අහද්දි මේ ටොරෙන්ට් සීන් එකවත්, Telegram සීන් එකවත් කිව්වෙ නෑ. ටොරෙන්ට් නම් බාන්න ක්‍රම තියෙනව ඒත් මේ විදියට TG බ්ලොක් කරාම ඒකනම් ලොකු අවුලක්. ඇයි දන්නෙ නෑ TG බ්ලොක් කරන්න හේතුව.
මගේ නම් මතය මේ පැකේජ් සෑහෙන ලාබයි, ඉන්ටර්නෙට් එකෙන් හරියට වැඩක් ගන්න කෙනෙක්ට.
එහෙම ෆුල් අන්ලිමිටඩ් ඕන නම් 5950එක තමයි මචං. 5490 එකේ 10GB Daily Limit එකක් තියෙනව. ඒත් 100Mbps Speed එක වටිනව නේහ්. 1Mbps වලට ඩ්‍රොප් වුණා කියල වැඩක් කරගන්න බැරි වෙන තරමට අවුල් යන්නෙ නෑ මචං.Oka unlimited newei ne ban ethakota. dawasata 10GB nam maseta 300GB ne labenne. okunge 1mbps FUP ekedi loku deyak karaganna beri wei ban.
ඔව් මචං මම දෙන්නෙක්ගෙන් අහලත් එවෙලෙ මට Torrent & TG කතාව කිව්වෙ නෑ. ඔතැන තියෙන අනිත් ඔක්කොම කිව්ව ඒ දෙක ඇර. මාත් කල්පනා කරනව මොකද කරන්නෙ කියල.TG case eka thamai matath awla. mewage terms goda dakkama oni na kiyala hithenawa. dan thiyana connection eka hodai wage.
Don't ask customer service for technical thingsඑහෙම ෆුල් අන්ලිමිටඩ් ඕන නම් 5950එක තමයි මචං. 5490 එකේ 10GB Daily Limit එකක් තියෙනව. ඒත් 100Mbps Speed එක වටිනව නේහ්. 1Mbps වලට ඩ්‍රොප් වුණා කියල වැඩක් කරගන්න බැරි වෙන තරමට අවුල් යන්නෙ නෑ මචං.
ඔව් මචං මම දෙන්නෙක්ගෙන් අහලත් එවෙලෙ මට Torrent & TG කතාව කිව්වෙ නෑ. ඔතැන තියෙන අනිත් ඔක්කොම කිව්ව ඒ දෙක ඇර. මාත් කල්පනා කරනව මොකද කරන්නෙ කියල.
------ Post added on Apr 10, 2021 at 8:12 PM
Under-Limited = Unlimited10GB dawasata denwanam ea athi unlimited pacage kiyala nam kiyanna be mewata, Emma kuwoth real unlimited package walat wenama namak danna wenwa. Lankawe joke tama mewa![]()
10GB dawasata denwanam ea athi unlimited pacage kiyala nam kiyanna be mewata, Emma kuwoth real unlimited package walat wenama namak danna wenwa. Lankawe joke tama mewa
Netflix banalana ayat nam 10GB hodatama madi,,
Kauda umbata LU LU kiyala kiuwe? SLT ekenda?Torrents and Telegram fully blocked lu bung SLT okkoma unlimited plans wala.
VPN use karuwoth ban karanawalu.
Unlimited plans have a minimum commitment of 1 year.
Wadak na wage.
Yahh unlimited entertainment magula hodayy10GB dawasata denwanam ea athi unlimited pacage kiyala nam kiyanna be mewata, Emma kuwoth real unlimited package walat wenama namak danna wenwa. Lankawe joke tama mewa
Netflix banalana ayat nam 10GB hodatama madi,,
munn balanneTorrents and Telegram fully blocked lu bung SLT okkoma unlimited plans wala.
VPN use karuwoth ban karanawalu.
Unlimited plans have a minimum commitment of 1 year.
Wadak na wage.