මේක ලාබයි මටත්මචං මට නම් මේකෙ ඔය Telegram කේස් එක තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නෙ. VPN ප්රශ්නෙ නම් මම හිතන්නෙ නෑ ලොකු අවුලක් වෙයි කියල. අපි වැඩ කරන VPN මුංට බ්ලොක් කරන්න බෑ කොහොමත්. මම පැකේජ් මාරු කරන්න අහද්දි මේ ටොරෙන්ට් සීන් එකවත්, Telegram සීන් එකවත් කිව්වෙ නෑ. ටොරෙන්ට් නම් බාන්න ක්රම තියෙනව ඒත් මේ විදියට TG බ්ලොක් කරාම ඒකනම් ලොකු අවුලක්. ඇයි දන්නෙ නෑ TG බ්ලොක් කරන්න හේතුව.
මගේ නම් මතය මේ පැකේජ් සෑහෙන ලාබයි, ඉන්ටර්නෙට් එකෙන් හරියට වැඩක් ගන්න කෙනෙක්ට.
මමත් හෙටම ඇක්ටිව් කරනවා
VPN කෙස් එක බලන්න ඕනේ පොඩ්ඩක්
ටොරන්ට්ස් නම් සීද්දර්ස් යුස් කරනවා මම ඉතින් කෙලින්ම එකට බාල එකෙන් මේකට බා ගන්නවා
ටෙලිග්රෑම් අනේ මන්ද ඉතින්

දවසකට 10G දීලා, 1Mbps ස්පීඩ් අඩු කරනවා කියන්නේ, අර තිබ්බ විදිහමයි හැබැයි සීමා වෙනස් කරලා නේ?
10 ජීබී දවසකට ඇති අයත් ඇති. ඒත් මම ඒ ගොඩට අයිති නැහැ.
