Me banku deken ganudenu krne , safety Saha customer care peththe Honda Mona bankuweda, thawa Wade krne ayage loku scene nethuwa honda service ekak denne Mona ekeda
Thanks mchnSafety ඇරෙන්න අනිත් ඔක්කොම ඇති Commercial Bank එකේ.(ඒකෙත් එහෙම ලොකු වෙනසක් නෑ)
හැබැයි පොඩ්ඩක් හොයල බලන්න ලෝන් එකක් ගන්න ගියාම හෙම මොන බෑන්ක් එකේද ලේසියෙන් ගන්න පුලුවන් කියල.
100% true.ලොකු සීන් කතාවනම් branch එකෙන් එකට වෙනස් වෙනවා.
Thanks mchnPeople's Bank එකේ deposited සල්ලි වල Safty එක උපරිමයි. ඒ කීවේ කඩාවැටීම වෙන්න තියන අවධානම ඉතා අඩුයි. රජය අයිති නිසා. ඕනෙම Private Bank එකක කඩාවැටීමෙ අවදානමක් තියනවා. නමුත් මහබැංකුවෙන් යම් ආරක්ෂාවක් තැම්පතු වලට ලැබෙනවා.
මේක මචන් Central bank එක යටතේ තියන ඕනිම bank එකකට තියනවා නේද ? Pvt bank පවා අයිති .මම දන්න තරමට අපේ deposit වල යම් සීමාවක් දක්වා තමා වග කියන්නේ .මේක මම දන්නා හැටියට කිවේ හරියටම දන්න කෙනක් හොයලා කියන්නPeople's Bank එකේ deposited සල්ලි වල Safty එක උපරිමයි. ඒ කීවේ කඩාවැටීම වෙන්න තියන අවධානම ඉතා අඩුයි. රජය අයිති නිසා. ඕනෙම Private Bank එකක කඩාවැටීමෙ අවදානමක් තියනවා. නමුත් මහබැංකුවෙන් යම් ආරක්ෂාවක් තැම්පතු වලට ලැබෙනවා.

ow safety ekak tianawa kohomath habei 100% deposit return karanne nah bankrupt unoth % wise thama kalayak yanawa..මේක මචන් Central bank එක යටතේ තියන ඕනිම bank එකකට තියනවා නේද ? Pvt bank පවා අයිති .මම දන්න තරමට අපේ deposit වල යම් සීමාවක් දක්වා තමා වග කියන්නේ .මේක මම දන්නා හැටියට කිවේ හරියටම දන්න කෙනක් හොයලා කියන්න![]()
ඔය බැංකු දෙකේම asset value එක හොඩක් වැඩියි. කඩාගෙන වැටුනත් asset විකුනල deposit repay කරන්න පුලුවන්