People's Bank v commercial bank

devinfer98

Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    Me banku deken ganudenu krne , safety Saha customer care peththe Honda Mona bankuweda, thawa Wade krne ayage loku scene nethuwa honda service ekak denne Mona ekeda
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Safety ඇරෙන්න අනිත් ඔක්කොම ඇති Commercial Bank එකේ.(ඒකෙත් එහෙම ලොකු වෙනසක් නෑ)

    හැබැයි පොඩ්ඩක් හොයල බලන්න ලෝන් එකක් ගන්න ගියාම හෙම මොන බෑන්ක් එකේද ලේසියෙන් ගන්න පුලුවන් කියල.
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    Safety ඇරෙන්න අනිත් ඔක්කොම ඇති Commercial Bank එකේ.(ඒකෙත් එහෙම ලොකු වෙනසක් නෑ)

    හැබැයි පොඩ්ඩක් හොයල බලන්න ලෝන් එකක් ගන්න ගියාම හෙම මොන බෑන්ක් එකේද ලේසියෙන් ගන්න පුලුවන් කියල.
    Thanks mchn
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    People's Bank එකේ deposited සල්ලි වල Safty එක උපරිමයි. ඒ කීවේ කඩාවැටීම වෙන්න තියන අවධානම ඉතා අඩුයි. රජය අයිති නිසා. ඕනෙම Private Bank එකක කඩාවැටීමෙ අවදානමක් තියනවා. නමුත් මහබැංකුවෙන් යම් ආරක්ෂාවක් තැම්පතු වලට ලැබෙනවා.
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    People's Bank එකේ deposited සල්ලි වල Safty එක උපරිමයි. ඒ කීවේ කඩාවැටීම වෙන්න තියන අවධානම ඉතා අඩුයි. රජය අයිති නිසා. ඕනෙම Private Bank එකක කඩාවැටීමෙ අවදානමක් තියනවා. නමුත් මහබැංකුවෙන් යම් ආරක්ෂාවක් තැම්පතු වලට ලැබෙනවා.
    Thanks mchn
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    oya banks dekama hodai safety ithin wadi kohomath Government Bank wala (Print karala hri watuna welawaka monetary value eka pay karanna puluwanne treasury ekata). wada karana aya nm branch eken ekata wenas wenawa.. loan ekak amaru kaleka relatively lesiyen ganna puluwan PB eken
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    People's Bank එකේ deposited සල්ලි වල Safty එක උපරිමයි. ඒ කීවේ කඩාවැටීම වෙන්න තියන අවධානම ඉතා අඩුයි. රජය අයිති නිසා. ඕනෙම Private Bank එකක කඩාවැටීමෙ අවදානමක් තියනවා. නමුත් මහබැංකුවෙන් යම් ආරක්ෂාවක් තැම්පතු වලට ලැබෙනවා.
    මේක මචන් Central bank එක යටතේ තියන ඕනිම bank එකකට තියනවා නේද ? Pvt bank පවා අයිති .මම දන්න තරමට අපේ deposit වල යම් සීමාවක් දක්වා තමා වග කියන්නේ .මේක මම දන්නා හැටියට කිවේ හරියටම දන්න කෙනක් හොයලා කියන්න :)
     
    • Like
    Reactions: devinfer98

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    මේක මචන් Central bank එක යටතේ තියන ඕනිම bank එකකට තියනවා නේද ? Pvt bank පවා අයිති .මම දන්න තරමට අපේ deposit වල යම් සීමාවක් දක්වා තමා වග කියන්නේ .මේක මම දන්නා හැටියට කිවේ හරියටම දන්න කෙනක් හොයලා කියන්න :)
    ow safety ekak tianawa kohomath habei 100% deposit return karanne nah bankrupt unoth % wise thama kalayak yanawa..
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    ඔය බැංකු දෙකේම asset value එක හොඩක් වැඩියි. කඩාගෙන වැටුනත් asset විකුනල deposit repay කරන්න පුලුවන්
     
    • Like
    Reactions: devinfer98

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    ඔය බැංකු දෙකේම asset value එක හොඩක් වැඩියි. කඩාගෙන වැටුනත් asset විකුනල deposit repay කරන්න පුලුවන්
    Screenshot 2021-04-17 074221.png
     
    • Like
    Reactions: kav4 and devinfer98