හොඳ headset එකක්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    දැනට පාවිච්චි කරන්නේ jbl හැන්ඩ් ෆ්‍රි එකක්. දැන් ඒක වැඩ කරන්නේ නෑ. වොරන්ටි ක්ලෙම් කරන්න ට්‍රයි කරත් වැඩක් උන් නෑ. මට හොඳ headset එකක් ගන්න ඕනි මේ පාර. ඔන්ලයින් order කරන්න බැලුවේ. wired එකක්ට යනවාද wireless එකක්ට යනවාද කියලා හිතාගන්න බෑ. යුස් කරන අය පොඩි උදව්වක් දෙන්නකි හොඳ headset එකක් තෝරාගන්න.
     
    • Like
    Reactions: kinkon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Wireless nam set na ban mata. sarin sare sound quality adu wadi wenawa. anith eka charge eka madi. Call witharak ganna nam hondai.
    eth sindu ahanna film balanna ba.
    mage eka low quality nisa wennath puluwan.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Wireless nam set na ban mata. sarin sare sound quality adu wadi wenawa. anith eka charge eka madi. Call witharak ganna nam hondai.
    eth sindu ahanna film balanna ba.
    mage eka low quality nisa wennath puluwan.
    මගෙත් ලෝ කොලිටි wireless හැන්ඩ් ෆ්‍රි එකක් තියෙනවා. ඒකෙත් ඔය කියන අවුල තියෙනවා.
     
    • Like
    Reactions: hodakolla

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,801
    113
    out of fucked up land
    Puluwan nam Sony WH1000XM3 ekak ganin. Tikak ganan habai. Sound quality sahenna hondai.

    Wireless nam set na ban mata. sarin sare sound quality adu wadi wenawa. anith eka charge eka madi. Call witharak ganna nam hondai.
    eth sindu ahanna film balanna ba.
    mage eka low quality nisa wennath puluwan.
    Man awruddakata wada dan Sony WH1000XM3 ekak pawichchi karanawa. Kisima awlak na matanam.
    ------ Post added on Apr 26, 2021 at 11:19 PM