දැනට පාවිච්චි කරන්නේ jbl හැන්ඩ් ෆ්රි එකක්. දැන් ඒක වැඩ කරන්නේ නෑ. වොරන්ටි ක්ලෙම් කරන්න ට්රයි කරත් වැඩක් උන් නෑ. මට හොඳ headset එකක් ගන්න ඕනි මේ පාර. ඔන්ලයින් order කරන්න බැලුවේ. wired එකක්ට යනවාද wireless එකක්ට යනවාද කියලා හිතාගන්න බෑ. යුස් කරන අය පොඩි උදව්වක් දෙන්නකි හොඳ headset එකක් තෝරාගන්න.