slt adsl broadband package change

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    මගේ දැනට තියෙන්නේ 110gb පැකේජ් එක (පික් 45). මේක හැම මාසෙම 20-25 අතර පික් එක ඉවර වෙනවා. මං බැලුවේ මේ මාසෙ ඉඳන් anytime එකකට හරි unlimited 2mbps එකට හරි මාරු වෙන්න. anytime එකේ නම් 72ජීබී තියෙන එක ඇති වෙයි වගේ. ගොඩක් වෙලාවට සුම් තව ඒ වගේ වෙන ෆ්ලැට්ෆොම් එකකුයි යුස් වෙනවා. ටෙලිග්‍රෑම් නම් යුස් කරන්නේ නෑ. ඒ නිසා unlimited එකාත් අවුලක් නෑ වගේ හිතෙනවා. adsl අන්ලිමිටඩ් යුස් කරන අය ඉන්නවනම් එක ගැන පොඩ්ඩක් කියනවද
     
    • Like
    Reactions: hodakolla

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    speed awlak natnam change karanna.unlimited package wala torrent block.
    speed dn kiyalath wenasak na bro. 2 mbps to 4 mbps enne. fiber ilala dn masa 5k withra. thama na. torrent block unata seedr wage dala download karathakine. vpn hama ekakma block da
    dialog wfh හරියන්නේ නෑ ?
    මේ ගැන මං අහලා නෑ. පොඩ්ඩක් explain කරනවද
     
    • Like
    Reactions: hodakolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,908
    163,922
    113
    එකමත් එක රටක
    මේ ගැන මං අහලා නෑ. පොඩ්ඩක් explain කරනවද
    Work and Learn ....
    https://www.dialog.lk/work-and-learn-plus-pack

    a6HngJw.jpg
     
    • Like
    Reactions: hodakolla

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    මේක දැන් තියෙන පැකේජ් එක අයින් කරලා දාන්න බෑ නේද
    night data package wala upload yenne night data walin ban. anytime package a nisa usage eka Wadi wage penei ubata
    එහෙම සින් එකකුත් තියෙනවා නේ. unlimited එක ට්‍රයි කරලා බලලා අයින් කරන්න බැරි වෙයිද බන්
     
    • Like
    Reactions: hodakolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,908
    163,922
    113
    එකමත් එක රටක
    මේක දැන් තියෙන පැකේජ් එක අයින් කරලා දාන්න බෑ නේද
    ඕක addon එකක් විදියට ගන්න පුලුවන්. මගේ දැන් තියන dialog 20 + 20 එක උඩින් මම ඕක ගත්ත youtube පුලුවන් නිසා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මේක දැන් තියෙන පැකේජ් එක අයින් කරලා දාන්න බෑ නේද

    එහෙම සින් එකකුත් තියෙනවා නේ. unlimited එක ට්‍රයි කරලා බලලා අයින් කරන්න බැරි වෙයිද බන්
    fiber unlimited package nam.1 year contract. 4G nam danne naha
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    ඕක addon එකක් විදියට ගන්න පුලුවන්. මගේ දැන් තියන dialog 20 + 20 එක උඩින් මම ඕක ගත්ත youtube පුලුවන් නිසා.
    එහෙනම් තේරුමක් නෑ වගේ. මගේ ඩයලොග් කලින් තිබ්බේ සිග්නල් කෙස් නිසා අයින් කරේ.
    fiber unlimited package nam.1 year contract. 4G nam danne naha
    එල. මම කෝල් කරලා බලන්නම්.
     
    • Like
    Reactions: hodakolla

    Mr.Marvellous

    Member
    May 13, 2015
    24
    15
    3
    speed dn kiyalath wenasak na bro. 2 mbps to 4 mbps enne. fiber ilala dn masa 5k withra. thama na. torrent block unata seedr wage dala download karathakine. vpn hama ekakma block da

    මේ ගැන මං අහලා නෑ. පොඩ්ඩක් explain කරනවද
    හැම VPN එකම block කරන්න බැහැනෙ. කොහොම හරි මගේ private vpn එක වැඩ.
    fiber unlimited package nam.1 year contract. 4G nam danne naha
    Fiber වල එහෙම contract එකක් නෑ. ඕන වෙලාවක 500 දීලා මාරු කරන්න පුළුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,391
    2
    53,868
    113
    Fiber වල එහෙම contract එකක් නෑ. ඕන වෙලාවක 500 දීලා මාරු කරන්න පුළුවන්.

    SLT එකෙන් කැමති වෙන්න ඕන ඉතින් ඇග්‍රිමන්ට් එකේ තියෙනව මාස 12 ක commitment period එකක් තියෙනව කියලා

    PvLVPH9.png

    https://www.slt.lk/en/personal/broadband/ftth/new-connection-charges

    uba package ek maru kalam billing cycle eka iwara unamad package ek change une bn?

    නෑ කතා කරල විනාඩි විස්සෙන් මාරු
    ------ Post added on Apr 27, 2021 at 7:46 PM
     
    • Like
    Reactions: nkt