මගේ දැනට තියෙන්නේ 110gb පැකේජ් එක (පික් 45). මේක හැම මාසෙම 20-25 අතර පික් එක ඉවර වෙනවා. මං බැලුවේ මේ මාසෙ ඉඳන් anytime එකකට හරි unlimited 2mbps එකට හරි මාරු වෙන්න. anytime එකේ නම් 72ජීබී තියෙන එක ඇති වෙයි වගේ. ගොඩක් වෙලාවට සුම් තව ඒ වගේ වෙන ෆ්ලැට්ෆොම් එකකුයි යුස් වෙනවා. ටෙලිග්‍රෑම් නම් යුස් කරන්නේ නෑ. ඒ නිසා unlimited එකාත් අවුලක් නෑ වගේ හිතෙනවා. adsl අන්ලිමිටඩ් යුස් කරන අය ඉන්නවනම් එක ගැන පොඩ්ඩක් කියනවද