මේවයේ කියන්නේ ඇත්තද? සිංහලු වැඩි හරියක් දෙමල ලු

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113

    මොකෝ බන් මුන් කියන ඒවා ගැන කියන්නේ. මට නං විශ්වාස කරන්න අමාරුයි වගේ එක පාරටම.

    මුන් කියන්නේ ලංකාවේ සිංහල උන්ගෙන් වැඩි හරියක් පස්සේ කාලෙක සිංහල අනන්‍යතාවයක් ගත්ත දෙමල උන් කියල.

    උදාහරණ විදියට මුන් කියනවා කරාව, දුරාව , සලාගම කියන කුල වල කට්ටිය පැවතගෙන එන්නේ පෘතුගීසි කාලේ දකුණු ඉන්දියාවෙන් ආපු උන්ගෙන් කියල. මීගමු, හලාවත පැත්තේ කතෝලිකයෝ වැඩි හරියක් පස්සේ සිංහල වෙච්ච දෙමල අය කියලා. JR ජයවර්දන, බණ්ඩාරනායක වගේ අය පැවතගෙන එන්නේ දකුණු ඉන්දියාවෙන් ආපු අයගෙන් කියලා. "හෙට්ටි " කෑල්ල තියෙන නම් තියෙන්නේ දකුණු ඉන්දියාවෙන් ආපු හෙට්ටින්ගෙන් පැවතගෙන එන උන් කියලා.

    විශ්වාස කරන්නත් අමාරුයි. මොකද හිතන්නේ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    යකා සරමයි ශර්ට් එකයි ඇදගෙන ටික්ටොක් කරන හෙළ රාවණා යක්ඛයෝ ටික උබ ටිපර් කරගන්න තමයි ඔව්වා දාල දගලන්නෙ 😥
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මුල් කාලේ ඕකුන් ද්‍රවිඩ භාෂා පවුලට සිංහල භාෂාව අයිතියි කියලා තර්ක කරා. පස්සේ ඒවා ඔප්පු කර ගන්න බැරි වුණහම එක එක පුහු දේවල් කාලෙන් කාලෙට ගේනවා.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113

    ගන්න තැන අනුව වෙනස් වෙයි. කෑගල්ල පැත්තේ අස්සේ ගමක DNA එකයි කොරලවැල්ල, රත්ගම, අඟුලාන, මීගමුව, වගේ පැති වල DNA එකයි පට්ටේටම වෙනස් වෙයි. පෙනුමම පට්ට වෙනස් නේ හැමෝම සිංහල කතා කරාට.
     
    • Like
    Reactions: hodakolla

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    මුල්ම human ඇතිඋනේ Africa වල කියනවනේ .
    එතනින් උන් ලෝකේ වටේටම සංක්‍රමණය උනා .
    ලංකාවයි ඉන්දියාවයි ඉස්සර යාවෙලා තිබුන කියනවනේ
    එතකොට නැව් බෝට්ටු නැති කාලේ අපේ මුතුන් මිත්තෝ
    ඉන්දියාවෙන් පල්ලම් බැහැගෙන තමයි මෙහෙ එන්න ඇත්තේ .

    ගන්න තැන අනුව වෙනස් වෙයි. කෑගල්ල පැත්තේ අස්සේ ගමක DNA එකයි කොරලවැල්ල, රත්ගම, අඟුලාන, මීගමුව, වගේ පැති වල DNA එකයි පට්ටේටම වෙනස් වෙයි. පෙනුමම පට්ට වෙනස් නේ හැමෝම සිංහල කතා කරාට.
    පරීක්ෂණයක් කරද්දී එකෙක්ගේ අරන් නිකන් ඉන්නේ නැහැ මචං .
    තැන් තැන් වලින් sample සෙට් එකක් ගන්නවා .
    එච්චර basic විදියට science වලින් නිරීක්ෂණ සහ නිගමන වලට එලබුනානම්
    උබයි මායි ගිනිමැලයක් ලග වාඩි වෙලා මෙවෙලාවේ මදුරුවෝ තල තල ඉන්නේ .
    ------ Post added on Apr 27, 2021 at 10:13 PM
     
    Ow. Honda sample size ekak thiyenawa nan hari gam godak ahuwenna.

    Habai gamen gamata wenama analyze karanna puluwan nan niyamai.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ගන්න තැන අනුව වෙනස් වෙයි. කෑගල්ල පැත්තේ අස්සේ ගමක DNA එකයි කොරලවැල්ල, රත්ගම, අඟුලාන, මීගමුව, වගේ පැති වල DNA එකයි පට්ටේටම වෙනස් වෙයි. පෙනුමම පට්ට වෙනස් නේ හැමෝම සිංහල කතා කරාට.
    Kegalle tikak bengali muhudu side eka south indian
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,345
    1
    13,276
    113
    Gotham City
    ඔව් වෙන්න පුළුවන් .
    දෙමළ කියලා ජාතියක් නැහැ .
    දෙමළ කියන්නෙ භාෂාවක් .
    ඒ වගෙම ලොකෙ පැරණිම භාෂාව කියලත් කියනවා.

    දකුණු ඉන්දියාවෙ කෙරළා වලින් ,එතකොට කර්නාටක වගෙ පැති වලින් ආපු උන් තමා ගොඩක් ඔය දකුණෙ ඉන්නෙ මන් හිතන්නෙ.
    අපෙ රටෙ යොනක තම්බි ටිකත් කෙරලා වලින් ආපු උන්.

    හොඳම කතාව තමා
    මැදපෙරදිග කෙරලා උන් දක්ෂයි බිස්නස් කරන්න .
    ඔය ලක්ෂණෙම තියෙනව අපෙ තම්බි ගාවත් දකුණෙ උන්දලා ගාවත්.

    ජේ ආර් ගෙ මී මුත්තා ද මොකාද එකා තොම්බි මුඩ්ලියාර් කියලා එකෙක්.
    මතක ඇති අපෙ කන්ද උඩරට ගිවිසුමෙ අත්සන් කරාපු රදළයො කිහිප දෙනෙක් අත්සන් කරලා තියෙන්නෙ දෙමළ භාෂාවෙන් .

    ඉන්දියාවෙ උනත් තනි ජාතියක් හොයනන් ආමරුයි .පට්ට මික්ස් විල්ලක් වෙලා තියෙනවා .
    යුරොපියන්ස් ලාගෙත් අමාරුයි හොයන්න පියො රේස් එකක් .
    පියො රේස් එකක් හොයනවා නම් ඔන්න ජපානෙ ,චීනෙ,කොරියාව වගෙ රටවල් වල තමා ඉතිං ලේසි.