මේවයේ කියන්නේ ඇත්තද? සිංහලු වැඩි හරියක් දෙමල ලු

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    දැන් එහෙම කියන්නේ නෑ නේද ?😏
    දැන් වෙනස් වෙලා ඇති එහෙනන් .
    අපිට ඉගැන්නුවේ 1.5 million වලට කලින් හෝමෝ ඉරෙක්ටස් කියන එකා අප්‍රිකාවේ සැරිසැරුව කියල .
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    දැන් වෙනස් වෙලා ඇති එහෙනන් .
    අපිට ඉගැන්නුවේ 1.5 million වලට කලින් හෝමෝ ඉරෙක්ටස් කියන එකා අප්‍රිකාවේ සැරිසැරුව කියල .

    It's Africa but the venue has changed. :yes: Recent Human Mitochondrial DNA data analysis has forwarded a theory that the Makgadikgadi–Okavango wetland, is the ancestral “homeland” for all modern humans.

    PS: Okavango Delta is one of the must see places in Botswana. It's one of the World's best wildlife reserves - both dry & wet.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    හම්බන්තොට පැත්තේ ජා මූණු තියෙන උනුත් ඉන්නේ..
    If anyone cares to read there are many who had done mtDNA (mitochondrial DNA) and haplogroup studies of various races in Srilanka. If I remember correct the DNA all points to a Bengali connection..... EXCEPT in the case of our own indigenous people (the Veddas), they do show a genetic distinction.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ කතාව ඇත්ත. DNA බැලුවත් දෙමල සින්හල 90% සමානයි
    ලන්කාවෙ හරි ඉතිහාසයක් හොයන්න බෑ. ආගමික දෙශපලනික අවශ්‍යතා වලට ඉතිහාසෙ වහගෙන ඉන්නෙ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Oke counter argument ekat true itin, Lankawe Tamil inna ayaget loku history ekak ne, kohen hari meheta penapu set tamai inne.

    Anit eka mona deepankaren hari awilla common culture ekakata ekatu wela tiyenawa neh. But dan ehema wenne ne.
     
    • Like
    Reactions: dfgrendezvous

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම පළාත් අනුව සිංහලුන් බෙදල බලන්න අකමැතියි... ඒ වුණත් ගොඩක් දකුණේ උන් කියන කතාවක් තමයි නුවර අපි තමයි සුද්දට රට පාවල දුන්නේ කියල.... මට තේරෙන්නේ නෑ ඇයි කියල.... බලද්දී රටේ පල්ලෙහා වටේම ඉන්න එවුන් තමන්ගේ ආගමත් පාවල දීල කතෝලික කි‍්‍රස්තියානි වෙලා පල්ලි අටව ගත්ත.... ජාතියම කණපිට හරවගෙන දැන් කෑ ගහනව අපිලු රට පාවා දුන්නේ... ඒ රටම අල්ලගෙන අන්තිමටම නුවර අල්ලගත්ත නිසාද...? ගොඩක් තීරණාත්මක සටන් කරල දිනල තියෙන්නේ උඩරට එවුන් නෙවෙයිද... ගන්නෝරුව සටන වගේ....
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    That’s a blatant lie. Tamil is not the oldest language. To prove their claim they say in India, Tamils are the forefathers of Indu Civilisation. Which is a hoax.
    Following is a statement by an Indian professor.

    “There are no Dravidian people or Aryan people - just like both Pakistanis and Indians are racially very similar. We are both the product of a very long period of intermarriage, there have been migrations. You cannot now racially segregate any element of the Indian population. Thus there is no sense in saying that the people in Tamil Nadu are the inheritors of the Indus Valley culture.”

    https://www.harappa.com/content/indus-and-dravidian-cultural-relationship

    Tamil politicians are one of the most cruel, nasty and desperate losers on this earth.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Hari habayi oka okkotama project karana eka waeadiyi. Hariyata indiwen 700 bassama e rate okkoma ungen pawatinawa wage gon katawak.

    Kalayak rawana allan dagaluwa demalu rawanagen enawa kiyala tawa eka eka boru kiyanawa me rata demalunta ayiti kiyanna.
    Okkoma hari gihin natiwa alutma eka meka.
    Indiawet ehemayi demalu nikan hitalu hadan anit ayata wada usas kiyala kiyanna hadana hamatanama.

    Oya mehet rawana allan dagalana set eka ehemayi.

    Tamil kiyanne ego ekayi hina maneneyi wadi set ekak. Indian forum walt un dravian ungr brain capacity eka wadi kiyala gon kata kiyanawa.
    Mehe ara rawanage youtube set eke mentality eka tamayi godak tamil ayata tiyenne
    ------ Post added on Apr 28, 2021 at 10:13 AM
     
    • Like
    Reactions: castellain

    ඔවු. මගේ යාලුවෝ ඉන්නවා උතුරු ඉන්දියාවේ. උන් නරි මයිලක් තරන් වත් ගණන් ගන්නේ නෑ දෙමෙල්ලුන්ව. උන්ට හැබැයි තරහකුත් තියනවා මොකද ගාන්ධි මරපු නිසා. Attention ඕන වුනාම සහ දේශපාලනේ කරගන්න තමයි ඔය දේවල් කරන්නේ. අර කල්ලෝ ඇමෙරිකාවේ කඩ කොල්ලකන්නේ, ඒ වගේ. ඔයවගේ මෝඩයෝ අල්ලං තමයි පිටරටවල් ඇඟිලි ගහන්නේ අපේ වගේ රටවල් වලට.
    BJP එක උන්ගේ චන්ද ටික ගොඩ දාගන්න පුක දීගෙන ඉන්නේ. එහෙම නැත්තං ඕකුන්ව අන්දගෙන ඉන්න ඇන්දිල්ල තරං ජෝක් එකක් නෑ ලෝකේ. ඒ තමිල්නාඩුවේ අන්දන ඇන්දිල්ල ලංකාවේ උතුරේ සහ වතුකරේ සැරට තියනවා. තොණ්ඩමන් එහෙම සුපිරි ගැහිලි ගහන් බඩු ගහ ගහ ආතල් එකේ හිටියේ ඕක නිසා තමා .

    මේක අඩු වැඩි වශයෙන් සිංහල, මුස්ලිම් උන්ටත් තියනවා, තමන් තමා ලොකු කියන එක. (මුස්ලිම් කොටසක් කියන්නේ අල්ලාහ් ඇර වෙන දෙයියෙක් නෑ අනික් අය මරල දාන්න ඕන කියලා.- මෙන්න මෙහෙම කියන කොටසකට තමා ජාතික ජන බලවේගයෙන් නාම යෝජනා දුන්නේ-)

    රාවණ සෙට් එක වෙනම පිස්සු කල්ට් එකක්. මිත්‍යාවල් කියන්නේ හරි ලේසියෙන් පතුරවන්න පුළුවන් දෙයක්.
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,805
    9,208
    113
    කරාව, දුරාව ඔරිජිනේට් වෙන්නෙ දකුණු ඉන්දියාවෙන් තමයි. මන් ඒක කියන්නෙ කම්ප්ලිමන්ට් එකක් විදිහට. ඒ අය සාර්ථකව සිංහල සමාජයට ඇසිමිලේට් උන මිනිස්සු. රජරට සිංහල මිනිස්සුන්ට සාපේක්ෂව වෙරළබඩ සංස්කෘතියෙ දියුණු කලා සහ කර්මාන්ත සංස්කෘතියක් තියෙන්නෙත් ඒ නිසා (ද්‍රවිඩ විශ්වකර්ම කර්මාන්ත කුලයෙ මෙහෙ කොපි එක. නවන්නන්ද කිව්වහම පහතරැටියො දන්නව ඇති).

    උඩරට සිංහල මිනිස්සු ඔය කාරණෙ අල්ලගෙන කොයිතරම් උන්ව බුලි කරාද කිව්වොත් ඒ අයට මහනකම් සපුරන්න උපසම්පදාව වත් දුන්නෙ නෑ. අන්තිමට සලාගම ව්‍යාපාරිකයො පෞද්ගලික ධනයෙන් බුරුමෙන් උපසම්පදාව ගෙනල්ල සලාගම සිංහල උන්ට ශාසනයට ඇතුල් වෙන්න ඉඩ ලබල දුන්නා. කලු ගඟේ පාරුවක් උඩ අමරපුර නිකාය පටන් ගන්නෙ එහෙම.

    සලාගම, කරාව, දුරාව පස්සෙ ආවයි කියල උන්ගෙ සිංහල කමට එක බින්දුවකින්වත් හානියක් වෙන්නෙ නෑ. කොහොමත් රජරට සිංහල මිනිස්සු ඔරිජිනේට් වෙන්නෙත් බෙංගාලය සහ ඔරිස්සා වලින් නෙව. ඒ ඇරත් සිංහල සංස්කෘතියෙ වර්ණවත් කමට උන්ගෙන් එකතු උන දායකත්වය අති විශාලයි. බෞද්ධ කලා සම්ප්‍රදායයෙ ප්‍රධාන පසුකාලීන සංස්කෘතික ප්‍රවාහකයා තමයි ඔය පහතරැටි කුල ටික.

    මොකාගෙන පැවතගෙන ආවත් වැඩක් නෑ නේ. දැන් තියන එකයි වැදගත්.
    ටැමිල් උනත් වෙන කොහෙන් හරි පැවතගෙන ආපු එකක්.

    අවසානෙදි මේක තමා අපේ ඇටිට්‍යුඩ් එක විය යුත්තෙ.
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,805
    9,208
    113
    බණ්ඩාරනායක සීන් එක නම් ඇත්ත බන්.

    @001flyD

    මම අඳුනන බණ්ඩාරනායක පවුලෙ මිත්‍රයෙක් හිටියා ඉස්කෝලෙදි හම්බඋන. ඌ insider කෙනෙක් නිසා ඔය දේවල් ගැන විස්තර කියල තියෙනව. මුල් බණ්ඩාරනායක ලගෙ අතරෙ විශ්වාසයක් තිබුනලු තමන් සුපිරිසුදු බ්‍රාහ්මණ වංශිකයොය, ඒ නිසා ලංකාවෙ රාජ්‍යත්වයට ඒ අයට සුදුසුකමක් තියෙනවය කියල. වංසෙ කබල් ගෑවිල්ලක් තමා ඒත් ඒ කාලෙ පරණ මිනිස්සුන්ගෙ ඔලු වයර් වෙලා තියෙන්නෙ ඒ විදිහටනෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මම අඳුනන බණ්ඩාරනායක පවුලෙ මිත්‍රයෙක් හිටියා ඉස්කෝලෙදි හම්බඋන. ඌ insider කෙනෙක් නිසා ඔය දේවල් ගැන විස්තර කියල තියෙනව. මුල් බණ්ඩාරනායක ලගෙ අතරෙ විශ්වාසයක් තිබුනලු තමන් සුපිරිසුදු බ්‍රාහ්මණ වංශිකයොය, ඒ නිසා ලංකාවෙ රාජ්‍යත්වයට ඒ අයට සුදුසුකමක් තියෙනවය කියල. වංසෙ කබල් ගෑවිල්ලක් තමා ඒත් ඒ කාලෙ පරණ මිනිස්සුන්ගෙ ඔලු වයර් වෙලා තියෙන්නෙ ඒ විදිහටනෙ.

    මට මතක විදිහට ශ්‍රි වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අත් අඩංගුවට ගන්න ගියාම සුද්දො යවල තියෙන්නෙ JR ගෙයි බණ්ඩාරනායක ගෙයි මුත්තා.. උන් දෙන්නම දෙමල ජාතිකයො. රජ්ජුරුවෝ අල්ලන් යනකොට ඔකුන් දෙන්න පහර දුන්න කතා එහෙම තියෙනවා පොත් වල.

    ඔන්න ඔය සින් එකෙන් සුද්දොන්ගෙන් ගොඩක් ඉඩම් දේපොල ඔය ජොඩුවට ලැබිලා. ඒවා තමා ඔය පස්සෙ වලව් ලයින් එකෙන් ආවේ.

    ඔය සාප වැදිලා වෙන්න ඇති ඔය පවුල් දෙකම උනත් අතු ගෑවිලාම ගියෙත්