දැන් නම් END OF සින්හලු තමා. #LOCKDOWNSL

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 කලින් වගේ කිය කියා ඉන්නේ නෑ අවදානම් ප්‍රදේශ කෙලින්ම වහනවා.එම නිසා අතවශ්‍ය භාණ්ඩ රැස්කර තියාගන්න.දැනට මේ කතා කරන මොහොතේ දි රට වසා දැම්මට බලාපොරොත්තුවක් තවමත් නැ. - යුද හමුදාපති
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    පී.සී.ආර්. පරීක්ෂණ 14කින් 12කට කොරෝනා :eek:

    ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ කළ පී.සී.ආර් පරීක්ෂණ 14කින් කොරෝනා ආසාදිතයන් 12 දෙනකු හඳුනාගත් බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා පවසයි .

    මෙසේ ආසාදිත වි ඇති පිරිස අවුරුදු සමරමින් පසුගිය දින වල සාද පවත්විමන් එකට සිට ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

    දිවුල්වැව එකම පවුලේ ඥාතින් පිරිස මෙසේ කෝවිඩ් ආසාධිත වි ඇත්තේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි තරුණ ඥාති කාන්තාවක් මගින් බව සෞඛ්‍ය අංශ සැකකරයි.

    Source: http://www.lankadeepa.lk/news/පී-සී-ආර්--පරීක්ෂණ-14කින්-12කට-කොරෝනා/101-589626
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara

    85.7143% positive
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,759
    113
    සේදවත්ත
    ලංකාවේ මිනිස්සු කන බොන හැටියට සහ ශරීර සෞඛ්‍ය තියාගන්න හැටියට කූරිය රේට් එක වැඩි වෙයි මගේ මතය . ඉස්පිරිතාල ඕවර් ක්‍රවුඩ් උන ගමන් අපේ සෞඛ්‍ය පද්ධතිය බිද වැටිල අපේ උන් පිස්සු කෙලින්න ගන්නවා පැනි කල්ක තොවිල් හූනියම් දේවාල අශිර්වාද බෝධිපුජා දේවගැති ඔය හැම පකක් අස්සෙම දුවල මේ ලෙඩේ ඩබල් කරන් මහා විනාසයක් කරගන්නවා ඕන්න බලහන්
     
    • Like
    Reactions: Solo Rider

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    අප්පච්චි ..........පිල්ස්............... අප්පච්චි .....................
    අප්පච්චි ..........පිල්ස්............... අප්පච්චි .....................
    අප්පච්චි ..........පිල්ස්............... අප්පච්චි .....................
    ලෝක ඩවුන් එස් එල්
     
    • Like
    Reactions: Solo Rider