85.7143% positiveපී.සී.ආර්. පරීක්ෂණ 14කින් 12කට කොරෝනා
ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ කළ පී.සී.ආර් පරීක්ෂණ 14කින් කොරෝනා ආසාදිතයන් 12 දෙනකු හඳුනාගත් බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා පවසයි .
මෙසේ ආසාදිත වි ඇති පිරිස අවුරුදු සමරමින් පසුගිය දින වල සාද පවත්විමන් එකට සිට ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.
දිවුල්වැව එකම පවුලේ ඥාතින් පිරිස මෙසේ කෝවිඩ් ආසාධිත වි ඇත්තේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි තරුණ ඥාති කාන්තාවක් මගින් බව සෞඛ්‍ය අංශ සැකකරයි.
Source: http://www.lankadeepa.lk/news/පී-සී-ආර්--පරීක්ෂණ-14කින්-12කට-කොරෝනා/101-589626
රටටම හැදුනම කොහොමත් ලොක්ඩවුන් කරලා වැඩක් නෑනේ බංරටටම කොරෝනා හැදුනත් දැන් ලොක් ඩවුන් එකකට යන්නේ නෑ බන්