බුදම්මො මචන් උබ මින් මැදුරකනෙ ඉන්නෙ@maheshsenadheera bro mita awurudu 5 kata kalin oyala hadapu pissuwa me dan mage room eka
View attachment 103582
ඔව් බ්රෝබුදම්මො මචන් උබ මින් මැදුරකනෙ ඉන්නෙ
wathura awul. ikmanata e dennawa eken ayin karanna. anith malunwath ayin karanna. methanin blue dannaමාලු දෙතුන්දෙනෙක්ගෙ ඇස් ඉදිමිලා සුදුපාට වෙලා. ඇයි එහෙම වෙන්නෙ? මොනවද ප්රතිකර්ම?
මගෙ මාලු සෙට් එකක්ම මෙහෙම වෙලා මැරුණ. ඇමෝනියා වැඩි උනාම කියල කියන්නෙ. වතුර 50% මාරුකරන්නView attachment 121928
Zebra මසුන්ගේ මේ widiyata කරමලය ළඟ රතු පාට වෙන එක ledakda?
මමත් Google කරාම ඕක තමයි reason එකට ආවෙ.මගෙ මාලු සෙට් එකක්ම මෙහෙම වෙලා මැරුණ. ඇමෝනියා වැඩි උනාම කියල කියන්නෙ. වතුර 50% මාරුකරන්න
Zebra + Gold fish hitiye.මමත් Google කරාම ඕක තමයි reason එකට ආවෙ.
ඒක නිසා එක පාරක් 20% change කරා.
ඊට ටික දවසකට පස්සේ ආපහු 80% change කරා.
Eth තාම වෙනසක් නැනේ.
ඔයාගෙත් zebra da හිටියේ?

appatasiri. ehenam hodama de mulinma easy planted tank ekak karana eka. beginner level. co2 denna ona nathi plants tikak dala podiyata tank ekak karapan. eken tika tika igena ganna puluwan. same time youtube balapan. ona tharam guides thiyanawana try karalath na
ස්තුතියිappatasiri. ehenam hodama de mulinma easy planted tank ekak karana eka. beginner level. co2 denna ona nathi plants tikak dala podiyata tank ekak karapan. eken tika tika igena ganna puluwan. same time youtube balapan. ona tharam guides thiyanawa
filter ekata gaththa filter media monawada ?මමත් ගොඩ කාලෙකට කලින් මාලු හැදුවා..... ටැංකි අස් කරන එක එපා වෙලා මාලු හදන එක නැවැත්තුවා. මම ඒ කාලේ වැඩිය මේ ගැන දන්නේ නැහැ. දැන් ආයෙමත් ආසාවක් ඇවිල්ලා තියෙන්නේ මාලු හදන්න... වැඩිය කරදර නැති මාලු ටිකක් තමයි හදන්න ඉන්නේ... අඩි 1.5ක වගේ ටැංකියක් තියෙනවා මේක තමයි සෙටප් කරලා ගන්න ඉන්නේ... (පොඩි නැනො ටෑන්ක් එකක් වගේ) කොහෙමද මේ වැඩේ හරියට කර ගන්නේ? දැනට ගත්තේ මේ බඩු ටික... Hang on back filter එකයි මාලු ටැංකියයි සුලු පොඩි ගල් ටිකයි..... තව ගන්න ඕනි මාලු ටැංකි වල හැදෙන ගස් වර්ග සහ ඒකට ගැලපෙන් ලයිට් එකක්. තව මොනවද මේකට අවශය....... ප්ලීස් දන්න කෙනෙක් උදවු කරන්න.... ( මම හදන්න ඉන්නේ betta Fish කෙනෙක් සහ tetra මාලු)