ELAKIRI MIN MADURA

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,896
    10,042
    113
    @maheshsenadheera bro mita awurudu 5 kata kalin oyala hadapu pissuwa me dan mage room eka

    pp.jpg
     
    siripera

    Active member
  • Oct 11, 2009
    349
    163
    43
    මාළු ටිකක් ඉන්නවා..
    මගේ ටෑන්ක් එකට මුන් ලොකු වැඩි වේගන එන්නේ.
    - 1 Cat fish (8 inch)
    - 1 Zebra fish (4inch)
    - 5 carps (2 x 6inch, 3 x 4-5inch)
    - 27 Gold fish (4 x 5inch, 4 x 3-4 inch, others 2 - 3 inch)
    - 3 Dollar fish (4inch)
    - 2 tank cleaners (8inch)

    exchange කරන්න කැමතියි.
    සාරි ගප්පි හෝ ඒ සයිස් එකේ වෙන මාළුන්ට.
    පොඩි එවුන් ටිකක් දාල Aqua scaping පාරක් දාන්න බැලුවේ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,896
    10,042
    113
    මාලු දෙතුන්දෙනෙක්ගෙ ඇස් ඉදිමිලා සුදුපාට වෙලා. ඇයි එහෙම වෙන්නෙ? මොනවද ප්‍රතිකර්ම?
    wathura awul. ikmanata e dennawa eken ayin karanna. anith malunwath ayin karanna. methanin blue danna
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,153
    1
    57,190
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 121928
    Zebra මසුන්ගේ මේ widiyata කරමලය ළඟ රතු පාට වෙන එක ledakda?
    මගෙ මාලු සෙට් එකක්ම මෙහෙම වෙලා මැරුණ. ඇමෝනියා වැඩි උනාම කියල කියන්නෙ. වතුර 50% මාරුකරන්න
     
    • Like
    Reactions: Kasun93 rox

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මගෙ මාලු සෙට් එකක්ම මෙහෙම වෙලා මැරුණ. ඇමෝනියා වැඩි උනාම කියල කියන්නෙ. වතුර 50% මාරුකරන්න
    මමත් Google කරාම ඕක තමයි reason එකට ආවෙ.
    ඒක නිසා එක පාරක් 20% change කරා.
    ඊට ටික දවසකට පස්සේ ආපහු 80% change කරා.

    Eth තාම වෙනසක් නැනේ.

    ඔයාගෙත් zebra da හිටියේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,153
    1
    57,190
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් Google කරාම ඕක තමයි reason එකට ආවෙ.
    ඒක නිසා එක පාරක් 20% change කරා.
    ඊට ටික දවසකට පස්සේ ආපහු 80% change කරා.

    Eth තාම වෙනසක් නැනේ.

    ඔයාගෙත් zebra da හිටියේ?
    Zebra + Gold fish hitiye.

    Methylene blue danna
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    Same tank now

    මෙහෙම ටැංකියක් හදන විදිහ පොඩ්ඩක් සරලව කියලා දෙන්නකො. :rolleyes:
    kalin planted ekak hadalama nadda nathnam try karala hari thiyanawada
    ------ Post added on Apr 26, 2021 at 10:53 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    na try karalath na
    appatasiri. ehenam hodama de mulinma easy planted tank ekak karana eka. beginner level. co2 denna ona nathi plants tikak dala podiyata tank ekak karapan. eken tika tika igena ganna puluwan. same time youtube balapan. ona tharam guides thiyanawa
     
    • Like
    Reactions: prathapa89

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    මමත් ගොඩ කාලෙකට කලින් මාලු හැදුවා..... ටැංකි අස් කරන එක එපා වෙලා මාලු හදන එක නැවැත්තුවා. මම ඒ කාලේ වැඩිය මේ ගැන දන්නේ නැහැ. දැන් ආයෙමත් ආසාවක් ඇවිල්ලා තියෙන්නේ මාලු හදන්න... වැඩිය කරදර නැති මාලු ටිකක් තමයි හදන්න ඉන්නේ... අඩි 1.5ක වගේ ටැංකියක් තියෙනවා මේක තමයි සෙටප් කරලා ගන්න ඉන්නේ... (පොඩි නැනො ටෑන්ක් එකක් වගේ) කොහෙමද මේ වැඩේ හරියට කර ගන්නේ? දැනට ගත්තේ මේ බඩු ටික... Hang on back filter එකයි මාලු ටැංකියයි සුලු පොඩි ගල් ටිකයි..... තව ගන්න ඕනි මාලු ටැංකි වල හැදෙන ගස් වර්ග සහ ඒකට ගැලපෙන් ලයිට් එකක්. තව මොනවද මේකට අවශය....... ප්ලීස් දන්න කෙනෙක් උදවු කරන්න.... ( මම හදන්න ඉන්නේ betta Fish කෙනෙක් සහ tetra මාලු)
     
    filter ekata gaththa filter media monawada ?
    adiyata nikan ornamantal gal danawa nam plants danna ba. ehema danawa nam substrate ekak nathuwa hadanna puluwan plant ekak wenna ona.
    nathnam nutrients nathuwa tika dawasakain plant eka habak