Why I bought a Toyota Aqua? ඇයි මම ටොයෝටා ඇක්වා එකක් ගත්තේ?

hesh_jay_19

Active member
  • Sep 30, 2020
    46
    217
    33
    මම වහනයක් ගන්න බැලුවේ 2020ඒ සැප්තැම්බර් ඉදන්. කාර් මිල බලන් යද්දී ඉහල ගිය කාලෙක. Personal Loan එකකුයි ඇතී තිබ්බ ගානකුයි දාලා බජට් එක ලක්ෂ 35 - 40 තමයි මම හොයල බැලුවේ. හොයල හොයල මම අන්තිමට ගත්තේ ටොයෝට ඇක්වා එකක්. හෙතු එකින් එක පැහැදිලි කරන්නම්. මොකද ගොඩක් ය මගෙන් අහනවා ඇයි ඒකක් ගත්තේ?

    • පොලී අනුපාත අඩු කරලා හින්දා මට ලෝන් එකෙන් ලක්ෂ 5ක් 6ක් ලාභයක් තිබ්බා (පොලිය 8.5%, මම ලෝන් එක ගන්න මාස 2ට කලින් ලෝං පොලිය 13.5%). ඒ හින්ද වාහන ගණන් වැඩි උනත් පැවතිච්ච මිලට වැඩ ලක්ෂ 3ක් 4ක් වැඩි වහනයක් ගත්තට කමක් නැ කියල හිතුනා. වාහන අද එයි හෙට එයි කිව්වට එන දවසක් තාම දන්නේ නැ. මොකො නාකි වෙලා වාහන පදින්නද?
    • මම බැලුව වාහන තමයි Toyota Aqua, Toyota Axio, Honda FIT GP5 and Vitz. හැමෝම කිව්වා හයිබ්‍රිඩ් ගන්න එපා පෙට්රෝල් එකක් ගනින් කියලා. ඉතින් මම විට්ස් ම හොයා හොයා හිටිය. 2014 විට්ස් 50000 - 60000 කිලෝ මිටර් දුවපු ඒවා ඒ දවස් වල 45ක් විතර කිව්වා. 1000cc නොන්-ටරබෝ වාහනයකට මට එච්චර හිත හදන යට කරන්න බැරි උනා. ඒ හින්දා obvious choice එක උනා ඇක්ව එක.
    • ඒ දවස් වල 2014 YOM 50000 - 60000 KM දුවපු එකක් 37කට වගේ හොයාගන්න තිබ්බා. Aqua එකේ එනවා කියන Major Issues කියන්නේ hybrid battery එකයි, ABS Pump එකයි. ඒ දෙක brand new දාන්නවත් ලක්ෂ 8ක් යන්නේ නෑ. ඒ හින්දා ගත්තු ගමන් battery, ABS ගියත් පාඩු නෑ කියල හිතුනා.
    • මම resale market එක ගැන වැඩිය උනන්දු උනේ නෑ. මොකද මම ආයෝජන ටිකක් කරලා තියෙනවා. කාර් එක කියන්නේ මට liability එකක්. ඒ හින්ද මම ගන්න වාහනේ අවුරුදු 5ක් 6ක් පදින්න බලාගෙන ගත්තේ. ඒ අතරට මට battery දාන්න උනත් ලක්ෂ 4ක් 5ක් යට කරන්න උනත් එක එච්චර ලොකු pain එකක් නෙවෙයි. (මේක කිව්වේ ලොකු කමකට නෙවෙයි, මොකද Aqua group එකක එකෙක් ABS warning අවා කියල දාපු post එකකට ගෑණි මැරිලා වගේ හූල්ලල කමෙන්ට් කරලා තිබ්බ. එකෙක් දාල තිබ්බ "අඩෝ දැන් ජීවිතේම ඉවරයි නේද කියල?" මොන හිගමන්ක් ද ඒ? හිගමනෙන් hybrid ගන්නත් එපා. battery ගියා කියල මැරෙන්න හදන්නත් එපා. Battery සවුත්තු හ්ය්බ්රිඩ් අඩුවට ගන්න අයත් ඉන්නවා. එහෙම එකෙක් බලල විකුණලා බස් එකේ පල ඔච්චර හිගමනේ නම්.)
    • විට්ස්, Wagon R වලට වැඩ පිකප් හොදයි, එත් ෆිට්‍ තරම් පිකප් නෑ. මට පාරේ කාගෙන් යන පුරුද්දකුත් නෑ. බහුතරයක් hybrid එලවන උන් වගේ petrol හිගමනට කොට කොට යන්න ඕනත් නෑ. ඒ හින්ද මට මගේ වේගෙන් යන්න Aqua එක ඇති.
    • විට්ස්, Wagon R වලට වැඩ පිකප් හොදයි, එත් ෆිට්‍ තරම් පිකප් නෑ (FIT budget ekata set une na Genuine ekak. DTC aula thibbath FIT eka hodai). මට පාරේ කාගෙන් යන පුරුද්දකුත් නෑ. බහුතරයක් hybrid එලවන උන් වගේ petrol හිගමනට කොට කොට යන්න ඕනත් නෑ. ඒ හින්ද මට මගේ වේගෙන් යන්න Aqua එක ඇති.
    ඕව තමයි මම Aqua එකකට යන්න හේතුව. එත් එක්කම කියන්නම් මම අකමැති හේතු ටිකක් Aqua එකේ මාස 7ක පාවිච්චියෙන් පස්සේ මගේ අත්දැකීම් වලින්.
    • ඩිංග ඇත්නම් යට වදිනවා. හරි අමාරුයි මෙහෙ පාරවල් වල යන්න. පාරේ ගැට්ටෙන් පිට daannama එපා.
    • suspension සැප මදි. vitz එකේ suspension මිට වැඩ හොදයි කියල හිතෙනවා.
    • පිපිටස්සේ passenger area එකේ ඉඩ ටිකක් මදි. මගේ කකුල් ටිකක් දිග හින්ද seat එක පස්සට දඅගේන යන්නේ. මන් හිතන්නේ එක හින්ද වෙන්න ඇති. මොකද මගේ යාලුවෝ කියනවා උන්ට එහෙම අවුලක් නෑ කියල.
    ඇත්තටම වාහනේ comfortable. Japan Quality එක හොදටම තියෙන වාහනයක්. දැනට නම් කිසිම පසුතැවීමක් නැහැ එකකට ගිය එක ගැන.
     

    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    46
    217
    33
    Ubata Ai axia eka set wune nathda? Hybrid kiuwata hariyata costing karala petrol save ekai battery cost ekai additional service cost ekai baluwama lost thama. Mam hybrid atha harinna ekai hethu wune
    Axia ද Axio ද? ඔයා කියන කතාව හරියටම හරි. Hybrid එකේ maintenance cost වැඩියි. මම Aqua එකකට ගියේ ඊට සමාන්තර පෙට්රෝල් ජපන් එකකට තිබ්බේ Vitz. ඒවාට දැන් නොවටිනා ගණන් කියනවනේ.
    ------ Post added on Apr 30, 2021 at 8:11 PM
     
    • Like
    Reactions: hodakolla

    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    46
    217
    33
    mama nam asa ne hybrid walata. godak dura yana ayata hodai. tika durak yana ayata battery dana eka padui
    එක ඇත්ත. මම දැන් ගෙදර හිටියට කොරෝන හින්දා, මට සතියකට, සති දෙකකට කොලබ ඉදන් ගෙදර යන්න එන්න දෙකට 400 KM විතර ගමනක් සෙට් වෙනවා. මාස 7ට මම 11000 km ගියා. First owner අවුරුදු 4ටම ගිහින් තිබ්බේ 50000km වගේ.
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Axia ද Axio ද? ඔයා කියන කතාව හරියටම හරි. Hybrid එකේ maintenance cost වැඩියි. මම Aqua එකකට ගියේ ඊට සමාන්තර පෙට්රෝල් ජපන් එකකට තිබ්බේ Vitz. ඒවාට දැන් නොවටිනා ගණන් කියනවනේ.
    ------ Post added on Apr 30, 2021 at 8:11 PM

    perodua axia
     

    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    46
    217
    33
    උබ pre covid market price එකට වඩා කීයක් වැඩිපුර දීලද ගත්තෙ ඕක
    මම ගත්තේ 37ට 2014 S grade එකක්. pre covid price එක 34ක් වගේ උනා.

    perodua axia
    එක මට වැඩිය සෙට් උනේ නෑ. එක පාරක් drive කලා කටුබෙද්ද ඉදන් වාද්දුවට. මට සෙට් උනේ නෑ. එත් වාහනේ හොදයි කියල එක අයිති අයිය කිව්වා. තාම තියනවා පොර ගාව eka.
    ------ Post added on Apr 30, 2021 at 8:16 PM
     
    • Like
    Reactions: hodakolla and vgp

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    matath me bala bala inne. man asa sedan type eke ewata ahema baluwama axio thamai ewunata mata thiyana prashne year eka parana pertol ekakata try kannwada nattan year eka tikak aluth hybrid ekakata yanwada kiyana eka. Mokadda overall wasi kiyana eka hita ganna ba.
     

    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    46
    217
    33
    matath me bala bala inne. man asa sedan type eke ewata ahema baluwama axio thamai ewunata mata thiyana prashne year eka parana pertol ekakata try kannwada nattan year eka tikak aluth hybrid ekakata yanwada kiyana eka. Mokadda overall wasi kiyana eka hita ganna ba.
    • Mileage,
    • YoM,
    • Budget,
    • Wahaneta yata karata passe oyata maintainance karanna wiyadam karanna puluwan gaana,
    • kiyana me tika oluwata dagannako. ethakota idea ekak enawa yanna ona wahane mokakda kiyala. Puluwan tharam loan walin ma ganna balanna me dawas wala wahanekata yanawanam. Interest Rate sahenna adui and, rupiyala balan iddi baldu wenawane. e hinda athe thiyena salli salli ena dekata yata karala wahana ganna loan walin.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,454
    113
    IN THE INTERNET
    Man gawa thiyenne Honda fit gp5 ekak godak kattiya kiwwa hybrid nisa market eka bahinawa meka deela vitz ekak ganna kiyala
    math eka parak vitz ekak padala baluwa itapassenam vitz diha baluwewath na fit eka drive karala vitz eka drive karaddi me mokakda kiyala thama hithune vitz eka fit eke market price ekata wada wadi unath
    Danata man fit eka 110000km duwala thiyenawa loku case ekaknam awilla na
    Math yana cost eka neme baluwe mata ona widiyata drive karanna puluwanda kiyana eka
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Mamath mulinma gaththr Aqua ekak 2012 Dec. gaththe 2014 July wage.. danata nam 120000k withara duwala.. Danata kara major mechanical repair thamai.. Radiator Fan Replacement
     
    • Like
    Reactions: hesh_jay_19

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    mcn mewaa me kawruhri hadana fake ewada bn hama thread ekakma me wage accounts sahennna tynwa ane mnda

    mkkada kyl terene na awrudu 7ta wtr kaln hadapu thread kyl pennawa eth ewa me ada iye hadpuwa wage
    එලකිරියේ ෆේක් වැඩිවෙනවා කියන්න්නෙනේ චන්දයක් ලග එනවා කියන එක කොල්ලෝ
     
    • Like
    Reactions: YESno and hodakolla

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    hybrid ekak aragatta kastiya lane block karan three wheel speed eken yanne wadipura satha dahayak ithurkaraganna. hybrid car ekak tiyena ekek kiyanne samanyen wasa kalakanniyek :angry:
     
    • Like
    Reactions: hesh_jay_19