මම වහනයක් ගන්න බැලුවේ 2020ඒ සැප්තැම්බර් ඉදන්. කාර් මිල බලන් යද්දී ඉහල ගිය කාලෙක. Personal Loan එකකුයි ඇතී තිබ්බ ගානකුයි දාලා බජට් එක ලක්ෂ 35 - 40 තමයි මම හොයල බැලුවේ. හොයල හොයල මම අන්තිමට ගත්තේ ටොයෝට ඇක්වා එකක්. හෙතු එකින් එක පැහැදිලි කරන්නම්. මොකද ගොඩක් ය මගෙන් අහනවා ඇයි ඒකක් ගත්තේ?
- පොලී අනුපාත අඩු කරලා හින්දා මට ලෝන් එකෙන් ලක්ෂ 5ක් 6ක් ලාභයක් තිබ්බා (පොලිය 8.5%, මම ලෝන් එක ගන්න මාස 2ට කලින් ලෝං පොලිය 13.5%). ඒ හින්ද වාහන ගණන් වැඩි උනත් පැවතිච්ච මිලට වැඩ ලක්ෂ 3ක් 4ක් වැඩි වහනයක් ගත්තට කමක් නැ කියල හිතුනා. වාහන අද එයි හෙට එයි කිව්වට එන දවසක් තාම දන්නේ නැ. මොකො නාකි වෙලා වාහන පදින්නද?
- මම බැලුව වාහන තමයි Toyota Aqua, Toyota Axio, Honda FIT GP5 and Vitz. හැමෝම කිව්වා හයිබ්රිඩ් ගන්න එපා පෙට්රෝල් එකක් ගනින් කියලා. ඉතින් මම විට්ස් ම හොයා හොයා හිටිය. 2014 විට්ස් 50000 - 60000 කිලෝ මිටර් දුවපු ඒවා ඒ දවස් වල 45ක් විතර කිව්වා. 1000cc නොන්-ටරබෝ වාහනයකට මට එච්චර හිත හදන යට කරන්න බැරි උනා. ඒ හින්දා obvious choice එක උනා ඇක්ව එක.
- ඒ දවස් වල 2014 YOM 50000 - 60000 KM දුවපු එකක් 37කට වගේ හොයාගන්න තිබ්බා. Aqua එකේ එනවා කියන Major Issues කියන්නේ hybrid battery එකයි, ABS Pump එකයි. ඒ දෙක brand new දාන්නවත් ලක්ෂ 8ක් යන්නේ නෑ. ඒ හින්දා ගත්තු ගමන් battery, ABS ගියත් පාඩු නෑ කියල හිතුනා.
- මම resale market එක ගැන වැඩිය උනන්දු උනේ නෑ. මොකද මම ආයෝජන ටිකක් කරලා තියෙනවා. කාර් එක කියන්නේ මට liability එකක්. ඒ හින්ද මම ගන්න වාහනේ අවුරුදු 5ක් 6ක් පදින්න බලාගෙන ගත්තේ. ඒ අතරට මට battery දාන්න උනත් ලක්ෂ 4ක් 5ක් යට කරන්න උනත් එක එච්චර ලොකු pain එකක් නෙවෙයි. (මේක කිව්වේ ලොකු කමකට නෙවෙයි, මොකද Aqua group එකක එකෙක් ABS warning අවා කියල දාපු post එකකට ගෑණි මැරිලා වගේ හූල්ලල කමෙන්ට් කරලා තිබ්බ. එකෙක් දාල තිබ්බ "අඩෝ දැන් ජීවිතේම ඉවරයි නේද කියල?" මොන හිගමන්ක් ද ඒ? හිගමනෙන් hybrid ගන්නත් එපා. battery ගියා කියල මැරෙන්න හදන්නත් එපා. Battery සවුත්තු හ්ය්බ්රිඩ් අඩුවට ගන්න අයත් ඉන්නවා. එහෙම එකෙක් බලල විකුණලා බස් එකේ පල ඔච්චර හිගමනේ නම්.)
- විට්ස්, Wagon R වලට වැඩ පිකප් හොදයි, එත් ෆිට් තරම් පිකප් නෑ. මට පාරේ කාගෙන් යන පුරුද්දකුත් නෑ. බහුතරයක් hybrid එලවන උන් වගේ petrol හිගමනට කොට කොට යන්න ඕනත් නෑ. ඒ හින්ද මට මගේ වේගෙන් යන්න Aqua එක ඇති.
- විට්ස්, Wagon R වලට වැඩ පිකප් හොදයි, එත් ෆිට් තරම් පිකප් නෑ (FIT budget ekata set une na Genuine ekak. DTC aula thibbath FIT eka hodai). මට පාරේ කාගෙන් යන පුරුද්දකුත් නෑ. බහුතරයක් hybrid එලවන උන් වගේ petrol හිගමනට කොට කොට යන්න ඕනත් නෑ. ඒ හින්ද මට මගේ වේගෙන් යන්න Aqua එක ඇති.
- ඩිංග ඇත්නම් යට වදිනවා. හරි අමාරුයි මෙහෙ පාරවල් වල යන්න. පාරේ ගැට්ටෙන් පිට daannama එපා.
- suspension සැප මදි. vitz එකේ suspension මිට වැඩ හොදයි කියල හිතෙනවා.
- පිපිටස්සේ passenger area එකේ ඉඩ ටිකක් මදි. මගේ කකුල් ටිකක් දිග හින්ද seat එක පස්සට දඅගේන යන්නේ. මන් හිතන්නේ එක හින්ද වෙන්න ඇති. මොකද මගේ යාලුවෝ කියනවා උන්ට එහෙම අවුලක් නෑ කියල.

