Bluetooth Receiver to BOSE Speakers iFlashDeal 2 in 1 Bluetooth Adapter

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මචන් මේ Bluetooth Receiver එක පාවිච්චි කරන අපේ උන් ඉන්නේ කවුද.. Daraz එක ගැන දන්න නිසයි ගත්ත කාගෙන් හරි අහන්න හිතුනේ.. :lol:

    Capture.JPG

    මම මේක Use කරන්න හදන්නේ Bose Speaker දෙකක් තියෙනවා blutooth නැති..එකේ AV Input දෙකක් විතරයි තියෙන්නේ..මේ තියෙන්නේ...ආයේ ඉතින් Sounds ගැන කථා කරන්න දෙයක් නෑනේ BOSE ගැන :love:

    ඒකයි receiver එකකින් හරි Sounds දෙන්න හැදුවේ.

    4379469576_8f1b6f253a_b.jpg
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      113.3 KB · Views: 92
    • Like
    Reactions: ACHIK and hodakolla

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන් මේ Bluetooth Receiver එක පාවිච්චි කරන අපේ උන් ඉන්නේ කවුද.. Daraz එක ගැන දන්න නිසයි ගත්ත කාගෙන් හරි අහන්න හිතුනේ.. :lol:

    View attachment 123001

    මම මේක Use කරන්න හදන්නේ Bose Speaker දෙකක් තියෙනවා blutooth නැති..එකේ AV Input දෙකක් විතරයි තියෙන්නේ..මේ තියෙන්නේ...ආයේ ඉතින් Sounds ගැන කථා කරන්න දෙයක් නෑනේ BOSE ගැන :love:

    ඒකයි receiver එකකින් හරි Sounds දෙන්න හැදුවේ.

    View attachment 123000
    Machan Bose Speaker 2ka kohenda gaththe kiyak unada?
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Bluetooth Receiver hoda ekek oya ganata ganna ba bn,ganan adu ewai bit rate adui,hodama ekak ganin nathnm speakers kochchara quality unath wadak na
     
    • Like
    Reactions: TWishwadeepa