Soul Mate ( Athmeeya Sahakaruwa)

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ado siarada bn

    ආත්මීයද කියලා නම් දන්නෙ නෑ. සමහර විට වෙන්නත් ඇති නැත්නම් මං වගේ එකෙක් එක්ක රණ්ඩු කරගන්නේ නැතුව ඉන්නවා කියන්නේ පට්ට අමාරු වැඩක්.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Searching GIF by moodman
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    දෙන්නෙක් ඉඳල තියෙනව දෙන්නම සට්වුනේ ගම්පහින්මයි.
    දෙවෙනි එක සෙට්වෙද්දි වයස 29යි ඉන්ටර්නෙට් එකෙන් තමයි සෙට්කරගත්තෙ.
    දැන්නං රටේ තත්වෙ, ආර්ථිකේ එක්ක අලුත් ලවුඑකක් සෙට්කරගන්න අමාරුයි.
    ඒක හින්ද මේකත් එක්ක දිගටම ඉන්න තමයි කල්පනාව.

    අවුලකට කියල තියෙන්නෙ මේකෙ රිම් සයිස් එකට මාකට් එකේ ටයර් නැති එක විතරයි.
     

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    කෙල්ලෝ නම් දුසිමක් විතර ඉදලා තියෙනවා. එක්කෝ උන් මට පොල්ල, නැත්තම් මම උන්ට පොල්ල. සෝල් මේට් කෙනෙක් නම් සෙට් වෙන පාටක් නෑ තාම ....:( 2
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    මෙහෙමයි උනේ සිරා එකක් කරන ගමන් ආතල් එකට එකක් කලා.අන්තිමට ආතල් එකට කරපු එක බැන්දා.දැන් මන් සතුටින්.




    සිරා කරපු කෙල්ල පව් බව් ගාන්න එපා.ඒ කෙල්ලව බැන්දනම් මට එලකිරිවත් එන්න හම්බෙන්නෙ නෑ
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,037
    4,824
    113
    කෙල්ලෝ නම් දුසිමක් විතර ඉදලා තියෙනවා. එක්කෝ උන් මට පොල්ල, නැත්තම් මම උන්ට පොල්ල. සෝල් මේට් කෙනෙක් නම් සෙට් වෙන පාටක් නෑ තාම ....:(
    ඉස්කෝලෙ යන කාලෙ ඉදන් අපි හෙවුවෙ ආත්මීය සහකාරියො තමයි 😂 ඒ පාඩම විතරයි හරියට ඉගෙන ගත්තෙ 😂