ප‍්‍රශ්න තියෙන උන් අහපල්ලා...

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උඹ , මම , අපි ඇයි ගෝඨාභයය චන්දේ දිඅ යුත්තේ?
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    '5. හැර ගිය අය ගෙන්වීම'

    ඒ කාලේ මේකේ පැල් බැඳගෙන දේශපාලන පක්ෂ වලට කඩේ ගිය දත් කිඹුලා වගේ උන් කෝ? උන්ගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා රටේ වත්මන් තත්වේ ගැන.

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    👆
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    '5. හැර ගිය අය ගෙන්වීම'

    ඒ කාලේ මේකේ පැල් බැඳගෙන දේශපාලන පක්ෂ වලට කඩේ ගිය දත් කිඹුලා වගේ උන් කෝ? උන්ගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා රටේ වත්මන් තත්වේ ගැන.

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....



    👆👆👆👆👆👆👆👆👆👆
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    Marry karanne nathuwa kali talk kara kara gahannamai hithenne. passe pasuthawenna weida ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක

    අදත් ඉතින් ඕක තමයි කියන්නෙ. කරුමෙට එහෙම එකෙක් තාම පත් කරගන්න බැරි උනා මෝඩ සිංහලුන්ට. හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් තියෙන උන් තමයි පත්කරගත්තෙ. 🤭