'5. හැර ගිය අය ගෙන්වීම'
ඒ කාලේ මේකේ පැල් බැඳගෙන දේශපාලන පක්ෂ වලට කඩේ ගිය දත් කිඹුලා වගේ උන් කෝ? උන්ගෙන් අහන්න ප්රශ්න ටිකක් තියෙනවා රටේ වත්මන් තත්වේ ගැන.
මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....
මම නෑ කිව්වෙ නෑනෙ මම කිව්වෙ ආසම එක කියල ඒකඇයි උඹ හිටගෙන නැද්ද... අපි නම් හොදට හිටගෙන සැප සේ ඉන්නවා...
'5. හැර ගිය අය ගෙන්වීම'
ඒ කාලේ මේකේ පැල් බැඳගෙන දේශපාලන පක්ෂ වලට කඩේ ගිය දත් කිඹුලා වගේ උන් කෝ? උන්ගෙන් අහන්න ප්රශ්න ටිකක් තියෙනවා රටේ වත්මන් තත්වේ ගැන.
මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....
පළවෙනි ප්රශ්නෙට උත්තර දීලා නැහැනෙ.
මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....?
aniwaryenma. me para chande denna ona sinhalaya ta paksha, buddagama ta paksha kenekuta witarai. horu gana kiwwoth hamoma horu..