අපි කොච්චර මහන්සි උනත්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ප්‍රශ්න විසදෙන්නෙ වෙලාව ආවම, ලැබෙන්න තියන දේවල් ලැබෙන්නෙත් වෙලාව ආවම. කෝම මහන්සි උනත් වාසනාව කියන එක විතරයි වැඩ කරලා තියෙන්නෙ කියලා හිතෙනවා.
    උබලට එහෙම හිතිලා නැද්ද.
    දැන් වෙන දෙයක් වෙච්චාවෙ කියලා ඉන්නවා. හිතන්න ගියාම ඩිප්‍රෙෂන් හැදෙන එක විතරයි වෙන්නෙ.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මෙහෙමයි ඉතින්
    ප්‍රශ්ණ විසදෙන්න කියල මුලු දවසෙම මේකෙ ලැගල හිටියොත් කවදාවත් විසදෙන්නෑ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලොටරියක් ගත්තොත් ඇදෙයි .. වාසනාව ලැබෙන්නත් ..., ලැබෙන තැනට වැඩ කරපන්
     
    • Like
    Reactions: Mohowk

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මට නම් මහන්සි වුණ දේවල්වල ප්‍රථිපල ලැබිලා තියෙනවා. මහන්සි නොවුණ නිසා නැතු වුණ දේවලුත් තියෙනවා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙහෙමයි ඉතින්
    ප්‍රශ්ණ විසදෙන්න කියල මුලු දවසෙම මේකෙ ලැගල හිටියොත් කවදාවත් විසදෙන්නෑ.

    ලොටරියක් ගත්තොත් ඇදෙයි .. වාසනාව ලැබෙන්නත් ..., ලැබෙන තැනට වැඩ කරපන්
    මන් උසස් අධ්‍යාපනයට ට්‍රයි කරලා තියනවා ෆීල්ඩ් දෙක තුනකින්ම
    ඒ ඔක්කොම කෙල උනා
    කේන්දරෙ බලපු එකා කලින් කියලා තිබුනා මන් උසස් අධ්‍යාපනය පටන් ගන්නෙ 23දි කියලා.
    23 වෙද්දිම මට සල්ලි වගයක් හම්බුනා ඩිග්‍රිය කරන්න.
    අන්න ඒකයි මන් කීවෙ
    වාසනාව කියලා දේකුත් වැඩකරනවා
    මට නම් මහන්සි වුණ දේවල්වල ප්‍රථිපල ලැබිලා තියෙනවා. මහන්සි නොවුණ නිසා නැතු වුණ දේවලුත් තියෙනවා.
    උබඒම හිතුවට
    උබට ලැබෙන්න ඕන දේවල් වෙලාවට ලැබිලා තියෙන්නෙ
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මන් උසස් අධ්‍යාපනයට ට්‍රයි කරලා තියනවා ෆීල්ඩ් දෙක තුනකින්ම
    ඒ ඔක්කොම කෙල උනා
    කේන්දරෙ බලපු එකා කලින් කියලා තිබුනා මන් උසස් අධ්‍යාපනය පටන් ගන්නෙ 23දි කියලා.
    23 වෙද්දිම මට සල්ලි වගයක් හම්බුනා ඩිග්‍රිය කරන්න.
    අන්න ඒකයි මන් කීවෙ
    වාසනාව කියලා දේකුත් වැඩකරනවා

    උබඒම හිතුවට
    උබට ලැබෙන්න ඕන දේවල් වෙලාවට ලැබිලා තියෙන්නෙ
    Luck eka thamai bn 75% wada karanne.. oka 50% 50% newei.
    Luck eka wadiyen one, unanduwa/authsahayata wada.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    උබඒම හිතුවට
    උබට ලැබෙන්න ඕන දේවල් වෙලාවට ලැබිලා තියෙන්නෙ
    එහෙනම් ඉතින් මචන් උඹ මුකුත් නොකර ගෙදරට වෙලා හිටපන්. තව ටික කාලයක් යනකොට උබට ලැබෙන්නෙ ඕනි දේවල් ලැබෙයි. 🤭
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Luck eka thamai bn 75% wada karanne.. oka 50% 50% newei.
    Luck eka wadiyen one, unanduwa/authsahayata wada.
    අන්නහරි
    උබට තේරුනා මන් කියපු එක
    උසස් අධ්‍යාපනයට , බිස්නස් එකක් පටන් ගන්න. හොද ජොබ් එකකට යන්න
    ඒ වගේ දේවල්වලට සල්ලියි චාන්ස් එකයි හම්බෙන්නෙ ලක් එක හන්දා.
    ගිහින් කරගන්න ටික තමන්ගෙ මහන්සිය
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,716
    14,932
    113
    Lankawe dan inna salli karayo godak pawulenma salli thibba aya.
    Loke wunath ohomai. Hitha sanasa ganna hodai hard work pays off kiyala.
    Ubata salli enna enna power eka enawa. A anuwa ubata connections hadenawa.
    Anna a connections sahena balapanawa ube life ekata.
    A connections nisa ube jeevithe sahena lesi wenawa.

    Luck kiyala ekak thiyenawa. "It's not about what you know but who you know"
     
    • Like
    Reactions: windows_ubuntu

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Mn nan dakinne, wada krnna Kammali ewun tama ohoma hitanne kyala. Time manage karan mahansi wela wada karanawa nan owa na.
    Anika awurudu 25-30 idan ma rest krnna ba upathin ma salli nattan. Aduma wayasa 35k 40k wat wenakn wda krnna ona.
    25n 30n hariyan na kyala, luck ekk na kyala eka ekata bana bana irisiya kara kara idala wadak na.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    Labimath thiyenna one bn. Math training giya maasa 6k job ekakata. Satha pahakawath padiyakuth nathuwa. raa wenakal wadath kara. Job eka set wennama thibila matath passe aapu haalparuwekta job eka set una. U melo wadak karanneth nathi ekek. U dan ethana wada. man gedara.
     
    • Sad
    Reactions: JokerFan