ඉංග්‍රීසියෙන් ටෝක් එක දුන්නම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    උඹලත් ඌට පුක දෙනව නේ.. (n)
    2020 ආපු උං ලොකු වුණා
    2010 ඉඳල ඉන්න අපිට වඩා
    අදාල පුද්ගලය තව ටිකකින් කමෙන්ට් කරයි, එතකොට බලාගන්ඩ :lol:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,714
    19,632
    113
    2010 ඉදල මේකෙ ඉදල හිගාකාපු එක ඇරෙන්න මේකෙ එකෙක්ට වැඩක් ඇති දෙයක් කරල තියෙනවද උබ. චීත්ත රෙද්දක් ඇදගත්ත ගෑනි වගේ ඔහේ කියෝ කියෝ උබේ දේවල් ටික කරගන්න උබට උදව් ගන්න දේවල් කලා මිසක් මේකෙ වෙන එකෙක්ගෙ ත්‍රෙඩ් එකක්වත් ආසාවට බම්ප් කලාද නෑ නෙහ්. ඉතිං දෙයක් කරන උන් එක්ක මේකෙ උන් සුහදව කතා කරල උබ වගේ කුහකයොන්ව කපලම දානව. බායි!
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    කුහක ආත්මාතකාමී උන්ව ගනන් ගන්නෙ නෑ ආවොත් එන්නෙ උබේ බොරු දුක කියන්න නැත්තං මොනා හරො ගොබ්බ ප්‍රශ්නයක් අරං
    වෙන එකෙක්ට උදව් කරනවද ත්‍රෙඩ් දාල හැංගිලා බලං ඉන්නව.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    ත්‍රෙඩ් එක දාලා හැංගිලා බලං ඉන්නවා

    .
    Capture.jpg


    තෝ ජිවිතේට මේකේ අනික් එකෙක්ගේ ප්‍රශ්නයට උදව් කරලා තියෙනවද? වෙන ත්‍රෙඩ් එකක් බම්ප් කරලා තියෙනවද? තෝ මොකක් හරි ඇහුවම මේකේ උන් ඒවාට උදව් කරනවා. සල්ලි පවා උබට එවනවා. ඒත් උබ අමු කුහක පොන්නයෙක්. උබට හරි යන්නේ නැහැ පුතා. තව කාලකන්නි වෙන එක වෙන්නේ,පිනට ගිල ගිල ඉන්න කම්මැලි මුඩුම මුසලයෙක් උබ.

    උබේ මහා උන් දෙන්නා තොගේ පුකට දෙකක් දීලා ගෙයින් දොට්ට දැම්මා නං ඉවරයි, අවුරුදු 37 වෙලත් ලජ්ජා නැද්ද අර වයසක ජෝඩුවගේ පෙන්ෂන් එකේ රුපියල් විසිදාහෙන් කකා ඉන්නේ. තෝ එක්කෝ උබේ වකුගඩු දෙක අර වෙන එකෙක්ට ගන්න පුළුවන් වෙන විදියට ලියුමක් තියලා බෙල්ලේ වැල දාගනින්. පිනක් හරි වෙයිනෙ.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ ජීවිතේට වෙන එකෙක්ගෙ ත්‍රෙඩ් එකක් බම්ප් කරල තියනවද? උඹට ඕන දේවල් වලට විතරක් ත්‍රෙඩ් දදා ඉන්නවා මිසක්. එහෙම ආත්මාර්ථකාමී උන්ට වඩා අද අලුත් එකෙක් ආවත් කමියුනිටි එකට වැඩක් වෙන ත්‍රෙඩ් දානවා නං අපි සලකනවා උට ..

    මීට 2007 ඉඳලා ඉන්න එකෙක්...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    උඹ ජීවිතේට වෙන එකෙක්ගෙ ත්‍රෙඩ් එකක් බම්ප් කරල තියනවද? උඹට ඕන දේවල් වලට විතරක් ත්‍රෙඩ් දදා ඉන්නවා මිසක්. එහෙම ආත්මාර්ථකාමී උන්ට වඩා අද අලුත් එකෙක් ආවත් කමියුනිටි එකට වැඩක් වෙන ත්‍රෙඩ් දානවා නං අපි සලකනවා උට ..

    මීට 2007 ඉඳලා ඉන්න එකෙක්...
    එහෙනං උස්සල පුම්බල දෙන්ඩ ඌට පුක
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,049
    1
    11,083
    113
    Aiyo Ubata hamoma Baninawa... Uba nikan inna eke search karala eka eka ewa dapan meke ,Wena wadakuth na ne..Ara Ramuwa karana eka wage wenna puluwan ubata.. But Uba Kammali Hu***k
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    උඹ හිතේ තරහ තියන් ඉන්න පොරක් නේද? මම දැක්ක නිකන් අදාළ නැති ත්‍රෙඩ් එකකදිත් උඹ මේ කෙනාට බැනල දාල තිබ්බ. ඔන්ලයින් ෆෝරම් එකකදි මිනිස්සුන්ට මොකක් හරි අකවුන්ට් එකකට මුවා වෙලා ඕන දෙයක් කියන්න පුලුවන්, ඒකට අපි දෙන අවදානය මත තමා ඒ දේ කියපු එකාගෙ අරමුණ සාර්ථක වීම හෝ අසාර්ථක වීම සිද්ද වෙන්නෙ. අත ඇරල දාන්න, ගණන් නොගෙන ඉන්න, ලේසියි.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එහෙනං උස්සල පුම්බල දෙන්ඩ ඌට පුක
    උඹ වගේ හැම එකාම පුක දෙන්නෑ බං චීත්ත ඇඳගන ත්‍රෙඩ්ස් වල. උඹ මට පුලුවන් නම් පෙන්නපං උඹ උඹේ වැඩකට නොවන දේකට දාපු එක ත්‍රෙඩ් එකක්.. හැම එකාගෙංම එක එක රෙද්දවල්වලට උදව් ඉල්ලලා .. තොට මතක නෑ උදව්වට රිප්ලයි කරපු උන්වත්.. උද්දච්ච බූරුවා.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world

    උඹ වගේ හැම එකාම පුක දෙන්නෑ බං චීත්ත ඇඳගන ත්‍රෙඩ්ස් වල. උඹ මට පුලුවන් නම් පෙන්නපං උඹ උඹේ වැඩකට නොවන දේකට දාපු එක ත්‍රෙඩ් එකක්.. හැම එකාගෙංම එක එක රෙද්දවල්වලට උදව් ඉල්ලලා .. තොට මතක නෑ උදව්වට රිප්ලයි කරපු උන්වත්.. උද්දච්ච බූරුවා.
    අම්මට තාත්තට නිදහසේ ඇස්දෙක පියාගන්න නෑ මූනිසා ඇටෙන්ශන් එක නෑ කියල බයිසිකල් පදිනව ඒක කවුරු හරි ඇහුවම හැප්පෙන්න ගියා කියල එකක් ඇදගෙන ආව. ඇටෙන්ශන් එක නැති උන්ට ඔහොම ගනං හදන්න බෑ. මම කියන්නෙ අපේ ඉන්නව ADHD තියෙන පියන් කෙනෙක් ඔෆිස් එකේ පොරට කියන ඒව මතක නෑ හුගක් වෙලාවට වැඩ පැටලෙනව එක පාර ගොඩක් වැඩ ලෝඩ් කරන්න බෑ ඒ නිසා පොඩ්ඩ පොඩ්ඩ දෙන්නෙ ඌ අඩුපාඩුව තියාගෙන හරි උගෙ රස්සාව කරල අම්මලට කන්න දෙනව. අනික උට මේ වගේ ට්‍රීට්මන්‍ට් වලට අරං යන්න කවුරුත් ඉදලත් නෑ මුට සේරම කරල මුගෙ ටෝක් බලපං