මචං උබේ comment එක හරිම හරවත්2010 ඉදල මේකෙ ඉදල හිගාකාපු එක ඇරෙන්න මේකෙ එකෙක්ට වැඩක් ඇති දෙයක් කරල තියෙනවද උබ. චීත්ත රෙද්දක් ඇදගත්ත ගෑනි වගේ ඔහේ කියෝ කියෝ උබේ දේවල් ටික කරගන්න උබට උදව් ගන්න දේවල් කලා මිසක් මේකෙ වෙන එකෙක්ගෙ ත්‍රෙඩ් එකක්වත් ආසාවට බම්ප් කලාද නෑ නෙහ්. ඉතිං දෙයක් කරන උන් එක්ක මේකෙ උන් සුහදව කතා කරල උබ වගේ කුහකයොන්ව කපලම දානව. බායි!
උබ නිකන් හිත රිදවගෙන වැඩක් නෑනෙ බන්. කුනු කතා කියන එවුන් ඉග්නො කරල දාපන්.
ඉස්සර උබ සුපිරි ත්‍රෙඩ් දාල තියනවනෙ. ඒවගෙ දෙයක් දාපන්.
ADHD වලට වඩා අවුල් තියන එවුන් මෙකේ ඉන්නෙ. මේ වගෙ ඒවා දාන්න එපා.
