ලාබ vs ගනන් LED

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,890
    6,762
    113
    38
    Galle
    වෙනසක් තියනවා
    හේතු ගොඩක් තියනවා
    ගොඩක් බ්‍රෑන්ඩඩ් ඒවයෙ LED Under run කරලා තියෙන්නෙ, ඒ කියන්නෙ ඕව ඇතුලෙ තියන එක LED එකක් 1W දෙනවා නම් 1W වලට වඩා අඩුවෙන් වැඩ කරන්න හදල තියෙන්නෙ, එතකොට රතවීම එහෙම අඩු නිසා ලයිෆ් ටයිම් එක පට්ටෙට වැඩි වෙනවා, හීට් එක අඩු නිසා ලොකු එනර්ජි සේවින් එකකුත් වෙනවා

    තව බ්‍රෑන්ඩඩ් ඒවයෙ 230v අඩු කරන්න USE කරන්නෙ කොලිටි SMPS ඒව 90%ක් හරි ඊට වැඩිපුර හරි එෆිශන්ට්, ඒ තරම් හොඳට ඩිසයින් කරපු නැති SMPS එකක් උනත් ගොඩක් හොඳ එෆිශන්සි එකක් තියනවා

    ඔය පාර අයිනෙ තියන සමහර ඒවයෙ SMPS එකක් ඇත්තෙත් නැහැ, කැපෑසිටර් එකක් දාල LED Drive කරන්නෙ, ඒක ඒ තරම් එෆිශන්ට් විදියක් නෙමෙයි, තව සමහර ඒවයෙ නිකන්ම රෙසිස්ටරයක් විතරයි තියෙන්නෙ, ඔය වගේ ඒව නිසා LED වල ලයිෆ්ටයිම් එක ගොඩක් අඩුවෙනවා, හීට් එක විදියට ගොඩක් එනර්ජි වේස්ට් එකක් වෙනවා,

    බ්‍රෑන්ඩඩ් LED එකක් ගන්න එකෙන් long term ලාබයි, ලයිට් බිලෙන් වෙන ඉතිරියත් එක්ක ලොකු ලාබයක් එනවා.
    Correct
     
    • Like
    Reactions: emoji diaries

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    පන්නිපිටියේ හයිකො අඩුයි එත් ගන්න ගියාම එපා වෙනවා මල හොන්තු නාකි ගැණුනේ ඉන්නේ
    ow ban ehema ekak nam tiyenawa.

    hebei order eka whatsapp karala giyama ikmanatana ganna puluwan.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මට ඔරේන්ජ් එකේ යාලුවෙක් ගෙනත් දුන්න ස්ටොක් ක්ලියර් කරන කොට ඇතුලේ උන්ට දුන්න 12 W, 9 W බල්බ් ගොඩක්.... ගෙදරම දාලා තියෙන්නේ ඒවා තමයි. තාම එකක්වත් පිච්චිලා නැහැ... දැන් අවුරුදු 4 ක් විතර වෙනවා....
     

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    ලොකු වෙනසක් තියෙනවා... මම ගෙදරට LED පැනල් ලයිට් 23ක් දැම්මා. සේරම ලයිට් සවුත්තු උනා. එක එක ලෙඩ. එකක් 600ට වගේ ගත්තේ මං. දැන් සෙරම අයින් කරල ඔරේන්ජ් දැම්ම... තාම කිසි අවුලක් නෑ... එලියත් හොදයි හොදටම..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම නම් ගන්නේ ලාබෙට තියන රු 150, 200 ඒවා. Branded ඒවා නම් අවු 2ක් විතර තියනවා. ලාභ එව්වා මාස 5ක් 6ක් ඇද ගතහැකි. අනික් features එච්චර ගනන් ගන්නෙ නෑ.
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    Orange LED Price List

    3.5w - 250/= 200 ganna puluwan
    5w - 350/= 280 wage ganna puluwan
    7w - 450/= 350 ta ganna puluwan
    9w - 550/= 450 ta ganna puluwan
    12.5w - 725/= 600 ta ganna puluwan
    Contact details දෙන්න pl
    20w - 1450/= 1250 ta ganna puluwan


    Contact number pl