මු අයෙමත් චන්දයකින් දිනුවොත් , පිළියන්දල ගම කියන එවුන්ට ගහහන්න ඕන. හැටි බලපන් ........... කොට්ටෝරුවාගේ
Ow Indian Culture eka ma thamai mehe politics kiyanne
Me para hebei ellune 99n.. Uge Drivier tath thiyenne pattama place ekak ban uta kiyanne "Raala" kiyala ( a dawas wala)
Driver ta message eka dunnama athi ban muge kane thiyanava shape eke.... Wife teacher kenek hitapu maruna godak kalekata kalin
මූ වල පයයි ගොඩ පයයි මුට පුතෙක් හරි දුවෙක් ඉන්නවාද මුගේ වැඩ ඉස්සරාට ගෙනියන්න . මූ මැරුණා නම් එක රදලයෙක් ඉවරායි. ඊට පස්සේ එන එකා මෝකා වෙයිද . චන්දනයත් එච්චර තමයි මිනී මරපු කෙස් ගොඩක් තියෙනවා නේතර්ඩ් ක්ලාස් පැත්තක් බන් ඔය පිළියන්දල .
මෙට එදා ඉඳන් සෙට් වෙන්නෙ නැහැ ඔය පැත්ත.
කොළඹ අවට පැතිවල මුඩුක්කු වල උන්ගෙ සිහින දේශය තමා ඔය .
අපෙ පැත්තෙ (හොමාගම )
මොනවා උනත් ඔය සීන් නැහැ .
අමුතු පවර්ස් කාටවත් නැහැ .
අපෙ පැත්තෙ හිටියා කාලයක් යු ඇන් පී නායකයෙක් ගාමිණි ජයසූරිය කියලා .
පොර අපෙ ඒරියා එකෙ බාර් එකක් හරක් මස් කඩයක් දාන්න දුන්නෙම නැහැ .
අදටත් බාර් එකක් නැති එකම ටවුන් එක ලංකාවෙ.
අද උනත් උගත් කමක් තියෙන නායකයො තමා දෙපැත්තෙම අපෙ ආසනෙ ඉන්නෙ.
පොහොට්ටුව බන්දුල ගුණවර්ධන
ටැලිෆොන් එක පාඨලි චම්පික රණවක .
massina thamai inneමූ වල පයයි ගොඩ පයයි මුට පුතෙක් හරි දුවෙක් ඉන්නවාද මුගේ වැඩ ඉස්සරාට ගෙනියන්න . මූ මැරුණා නම් එක රදලයෙක් ඉවරායි. ඊට පස්සේ එන එකා මෝකා වෙයිද . චන්දනයත් එච්චර තමයි මිනී මරපු කෙස් ගොඩක් තියෙනවා නේ
අඩු වැඩි හරි කොළඹ මුඩුක්කු වල උන් ඉඩම් ගත්තෙ බොරලැස්ගමුවෙන් .mudukku unge sihina deshaya wenne land price adu palathakne. eda idan piliyandalata wada homagama nam land price adui![]()
මට තියෙන පුරස්නෙ
බන්දුලයා ඔහොම මැර සීන් එකෙක් නෙමෙ.usawi giyoth awrudu 10kata wada adena case usawi noya lokuge gawata aran gihama eka call eken iwarai. lockdown arinna kiyalanam gon wada kala kiyala minissu baninawa habai. boxer face bandulayata koinda echchara power. lokuge wage un arenna hama ekkaama mahinda diha balanne wahallu swamiya diha balanawa wage
marakam daala hithawathunta adinne na samanyen gedetta nadu aran ena unge. ena un waradinam ehema bane eka waradine kiyala harawala arinawa. case eka sadaranam witharai oic ta call eka ganneඅඩු වැඩි හරි කොළඹ මුඩුක්කු වල උන් ඉඩම් ගත්තෙ බොරලැස්ගමුවෙන් .
ගෙවල් ලොකු ඇති .
එත් උන්ගෙ ගතිය එහෙමම තමා .
මට තියෙන පුරස්නෙ
මෙච්චර කොලිෆීක්ෂන්ස් තියාගෙන මෙ තුන්වෙනි ලොකෙ රටක චාටර් වෙන්න ආවෙ ඇයි ?
බන්දුලයා ඔහොම මැර සීන් එකෙක් නෙමෙ.
ඌ ටියුෂන් ගුරෙක් .ඒ ජනප්‍රියත්වය එක්ක තමා මිනිහා පොලිටිකල් තියටර් එකට එන්ටර් උනෙ.
බන්දුගල්ගෙ ගෝලයො හැම තැනම.
පොරගෙ ඡන්ද කැම්පෙන් කරන්නෙත් උන්ම තමා ගොඩක් වෙලාවට.
හෝමාගම නග්ගලා ගත්තෙ පොර තමා .
ඔය එන් එස් බී එම් ,නැනො සීන් සෙරොම පොරගෙ කාලෙ හදාපුවා.
අනික් පැත්තට යහපාලනෙ කාලෙ චම්පිකයා හිටියෙ.
පොරත් වැඩක් කරා .
මැර සීන් නැහැ ඉතිං .
පිළියන්දල ලොකුගෙ කියන්නෙ කොලොන්නාවට කුඩු දුමියා වගෙ තමා .
මීගමුව නිමල් ලංසා පකීර්ගෙපිළියන්දල කියන්නේ වෙනම රටක්.
ඉස්සර රුහුණු, මායා, පිහිටි කියල තිබ්බේ.
ඒ වගේ වෙනම රටක් ඔය.
පිළියන්දල - ලොකුගේ
ඔක්සිජන් නැති ගම්පහ, පුත්තලම - සනත් නිශාන්ත
මීගමුව පළාත - අරුන්දික
යකෝ හෝමාගම ටවුන් ද බන් මීගමුව එක්ක බලද්දි...පොහොට්ටුව බන්දුල ගුණවර්ධන
ටැලිෆොන් එක පාඨලි චම්පික රණවක .
lokuge ge duwa wada karanneth US wala. ehedi set wennathi. duwa thama ehe wada. baanai mamandiyi meheta wela rata palanaya karanawaමට තියෙන පුරස්නෙ
මෙච්චර කොලිෆීක්ෂන්ස් තියාගෙන මෙ තුන්වෙනි ලොකෙ රටක චාටර් වෙන්න ආවෙ ඇයි ?
Me lokuge lokkage duwage miniha yako.
255 para palal wenne na uge ge hariyen ...uge gal thappe kadena nisa...පිළියන්දල කවුරු හරි දන්නව ද ලොකුගේ ට කට්ටිය ඔච්චර බය මොකෝ කියල?
මොරට මාරම බලයක් නේ තියෙන්නේ. මම හිතන්නේ නෑ වෙන කාටවත් ඔච්චර බලයක් ඇති කියලා.
මුට ඔක්කොම එවුන් බයයි නේ.
අනෙ මන්දා ඌව දැක්කාහම නම් හිතෙන්නෙ නැහැ ඌ මෙච්චර උගත් එකෙක් කියලා .lokuge ge duwa wada karanneth US wala. ehedi set wennathi. duwa thama ehe wada. baanai mamandiyi meheta wela rata palanaya karanawa
Ow murder case ekak thiyanava ekai shape eke inne wediya dangalanne nathuvaමූ වල පයයි ගොඩ පයයි මුට පුතෙක් හරි දුවෙක් ඉන්නවාද මුගේ වැඩ ඉස්සරාට ගෙනියන්න . මූ මැරුණා නම් එක රදලයෙක් ඉවරායි. ඊට පස්සේ එන එකා මෝකා වෙයිද . චන්දනයත් එච්චර තමයි මිනී මරපු කෙස් ගොඩක් තියෙනවා නේ
pfizer eke awrudu 2k wada karala elawala danne nane. harward msc karapu unta ehe job natte nane. mehe awilla thiyanne sure ekata marriage ekai mamandige legacy eka takeover karannai. e inna gaman phd ekakuth karala. nasa eke wada kalath ita wada me wage rataka lokuge wage ekekwa succeed karana eka 100 unayak wasi. oya thondamange putha ahasin path wela thaththage job eka gatta wage. mehe dan poratath thanak hadila thiyanne lokuge wagema. unge model eka thama palathe unge prashna wisadana eka. malaata paradinne na. 60000k withara fixed votes thiyanawa. oya sarath ponnayata hema balapan ilaga paara kee denek chanda denawada kiyalaඅනෙ මන්දා ඌව දැක්කාහම නම් හිතෙන්නෙ නැහැ ඌ මෙච්චර උගත් එකෙක් කියලා .
නිකන් අර චාමර රණවක කියලා ඉන්නෙ සිංදු කියන එකෙක් .
අන්න ඌ වගෙ.
කතා බහෙන් උනත් කිසි මෙව්වා එකක් පෙන්නෙ නැහැ .
මට පෙන්නෙ එහෙ ඉඳලා හිටිය තැනින් උඩට යන්න අමාරු වෙලා එක තැන පල්වෙද්දි මෙහෙ එන්න ඇති පොරක් වගෙ ජීවත් වෙන්න.
මාමණ්ඩි වල කජ්ජ ගහපු හැටිය මූ ඒ තැන ගනි .
cabinet minister of transport ne yako. jonny ta eka call ekai denne balla wage trace eka wenas karai issaraha idamen yanna255 para palal wenne na uge ge hariyen ...uge gal thappe kadena nisa...
Lokuge ta duwala keeyak innawa da ?lokuge ge duwa wada karanneth US wala. ehedi set wennathi. duwa thama ehe wada. baanai mamandiyi meheta wela rata palanaya karanawa
duwage miniha thama.Me lokuge lokkage duwage miniha yako.
Massina nemei lokuge ge son in law.
2kda kohedaLokuge ta duwala keeyak innawa da ?
Lokuge ge son in law thama Thushara kiyanne.
දුප්පතාගෙ හිතවතා වගෙ පොරක් වෙන්න ඇති .pfizer eke awrudu 2k wada karala elawala danne nane. harward msc karapu unta ehe job natte nane. mehe awilla thiyanne sure ekata marriage ekai mamandige legacy eka takeover karannai. e inna gaman phd ekakuth karala. nasa eke wada kalath ita wada me wage rataka lokuge wage ekekwa succeed karana eka 100 unayak wasi. oya thondamange putha ahasin path wela thaththage job eka gatta wage. mehe dan poratath thanak hadila thiyanne lokuge wagema. unge model eka thama palathe unge prashna wisadana eka. malaata paradinne na. 60000k withara fixed votes thiyanawa. oya sarath ponnayata hema balapan ilaga paara kee denek chanda denawada kiyala
ow danatath lokuge wani wani innawa witharai mu thama run karanne uge ministry ekai politics tikai.දුප්පතාගෙ හිතවතා වගෙ පොරක් වෙන්න ඇති .
මෙකනෙ බන් මන් අර කලින් වතාවක් ත්‍රෙඩ් එකක කිව්වා වගෙ ජොබ් එක මොකක් කරත් එහෙ සාමාන්‍ය මිනිහෙක් විතරයි .
කිසි හඳුනාගැනීමක් නැහැ නෙ ?
මෙහෙ හෙන පොරක් .
සමහරක්විට එහෙ එක තැන පල් වෙනවා වගෙ තෙරෙන්න ඇති ජොබ් එකෙ.
ඒ නිසා මෙහෙ එන්න ඇති .
ලංකාව වගෙ රටක පොරක් වෙන්න නම් ඉතිං දේශපාලනයටම එන්න ඔනි .
දුමින්ද සිල්වාත් ඔය වගෙ තම කොලොන්නාවෙ.
මලමිණි උඩ දේශපාලනය අපෙ රටෙ හුඟක් තියෙනවානෙ .
ලොකුගෙ වලකජ්ජ ගැහැව්වොත් බැණා සක්සීඩ් කරාවි අත උඩින්ම .
apo denawa udinma minissu. mu palathe minissunta sewaya karanawa eda idanma. dan balapan sarath weerasekara huththige putha. ape chanda serama aran dan hoyagannawath na. ape ge lagath ooka meeting ekak thibba. chande dinnata passe ponnaya piliyandala patten wena gamanak wath awe nathuwa athiමු අයෙමත් චන්දයකින් දිනුවොත් , පිළියන්දල ගම කියන එවුන්ට ගහහන්න ඕන. හැටි බලපන් ........... කොට්ටෝරුවාගේ
LOKU gay ne ban.පිළියන්දල කවුරු හරි දන්නව ද ලොකුගේ ට කට්ටිය ඔච්චර බය මොකෝ කියල?
මොරට මාරම බලයක් නේ තියෙන්නේ. මම හිතන්නේ නෑ වෙන කාටවත් ඔච්චර බලයක් ඇති කියලා.
මුට ඔක්කොම එවුන් බයයි නේ.
මුගේ කුඩු සින් ජාවාරම් එහෙම නැද්ද ලොකුගේ ගේ . කුඩු විකුණන වුන්ට සප් එක දෙනවාද. නැත්නම්